ගැහැණු වේදනාව. 2024 -මැතිවරණ රැල්ලට අදාල ලිපියකි)

             ගැහැණු වේදනාව. 2024

මැතිවරණ රැල්ලට අදාල ලිපියකි)


ගැහැණියකගේ වේදනාව කියන්නේ මොහොතකින් stress(ආතතිය) ඇවිත් දිවි නසා ගන්නත් හැකියි.ඒ කියන්නේ රත්පිත් උන්මාදය. ඩිප්ප්‍රෙෂ් තමා. නමුත් පිරිමි කෝම දැක්කත් කෙලින්ම ලිංගත්වයෙන් මුසපත් වෙනවා තමා. එතන පිටස්තරයෙක් හිටියනම් ඒක සනසල ආදරය කරලා දරුවෙක් හදලා මේ කුඩුම්භ දේශපාලනය ඇතුලේ ඒකිට ජීවිතයක් දෙනවා. නම්ත් පිට ඥාතියෙක් හිටියොත් ඒකියන්නේ අම්මගේ නංගිගේ ඇවැස්ස තාත්තගේ නෑනාගේ පුතා වැනි අයට මේ වගේ තාරුණ ගැහැනියක් මෙලෙස හමුවුනොත් කිසිත් වෙන්නේ නැහැ වේදනාව දුරු කර ජීවිතය තියනකන් බැල්ක් මේල් තමා. හැබැයි සියයට සියයක්ම නොවේ.
කෙසේ උවත් කමක් නෑහැ. මල් ලේසියකින් පරවෙන්නේ නැහැ. පරවෙන්නේ ස්වභාය සමග. මලක් තේරුන් ගන්නේ කුමට. ඒ මලක්. මළක් තේරුන් ගන්න හැකි වුනානම් මල්අත්හැර ගිය බුදුන් පුදන්නත් යසෝධරාව බුදුන් හමුවෙන්න ගියාවත් සාහිත්යක් නිර්මාණය විය‌ නොහැකියි.

කෙසේ උවත්අර පොරණ ආකාරයට මේ ඡායාරූපය ගැන අදහස මෙච්චරයි
ශිල්පියා දාලා තිබ්බ නම කාන්තාවකගේ වේදනාව කියලයි. ඇත්ත පිරිමි කෑගහලා ඇඬුවට කාන්තාව අඩන්නේ වේදනාවට නොවේ. කාන්තාවක් කෑගහලා ඇඩුවොත් ආයේ එතන ඉන්නේ අඩු සම්භාවිතාවක්. කාන්තාව කියන්නේ ස්වභාවයේ රිද්මය වගේද මන්දා. ඒක මර්ධනය කරන්නද හිරු පුරුෂ වුනේ.
අවසානයේ මාරසට හිතෙනවා හරියට නිකන් මේ ඡායාරූපය කාන්තාවන්ගේ වේදනාව වගේ සන්දර්භයක තියනවා කියලා. වේදනා විඳින කාන්තාවක් ලඟට විත් වීරයෝ කියනවා මට කිස් ඒකක් දෙන්න මම ඔයාව බලා ගන්නවා. මම ඔයාට ඉඩම් දේපල වතුපිටි දෙනවා. මම ඔයාට හොඳ දරුවෝ දෙනවා. ඔව මොනවද රත්තරන් මම ඔයාට ඔයා කැමති කෙනෙක් සමග සෙක්ස් කරන්නත් දෙනවා. ඒවා අද සාමාන්යනේ කියලා.
ඇත්තටම මේ සටහනේ අරමුණ තමා අද ජනතාව කියාගන්න බැරි දුක්ඛිතව අඩන කාන්තාවක් වගේ. නමුත් පිරිමි දේශපාලනය හිතන්නේ ඒකට අප්සෙට් එක තියෙන්නේ ඒකිගේ අහවල් ඒකේ කියලා. ඉතින් ඒකිලා දැන් ඒක හොඳට දන්නවා. කොටින්ම ජනතාව දන්නවා. නමුත් නොදන්නා කස්ටියත් ඉන්නවා. කෙසේ වුවද මේ වන් කාන්තාවට දුක්ව පිරිමින ඒකිට කරන්න තියන දේ කරලා කරකවලා අතහැර තමන්ගේ බලය තියාගන්නවා වගේ මේ මැතිවරණ මගුලත් එසේ තමා කියන කතාව තමා මාරස සිහිනෙන් දැක්කේ. නින්ද ගියත් ඇහැරිලා හිටියත් දකින්නේ ඒ සිහිනම තමා.
ජගත් මාරසිංහ
15 09 2024


Powered by Blogger.