මාරයාගේ ආදරය තරුණ වියේදි වගේම නුඹගේ තාත්තා මාව බලන්න ආපු ඒක මාරයි

               මාරයාගේ ආදරය තරුණ වියේදි වගේම නුඹගේ තාත්තා මාව බලන්න ආපු ඒක  මාරයි 



එක එකාගේ‌ මොළ ලොඳ තුල  තැන්පත්වී තිබෙන විකාර ආවර්තිත කත සහ ජීවවිද්‍යාත්මක ඇට හතරේ පරිනාම වාදයේ කතා මාරසනම් පිළිගන්නේ සැබෑව ආධයාත්මිකත්වය සහ භෞතිකයේ දයලෙක්තිකයේ පරාජිත මිමිම හරහා බව කැත කතුන්ගේ පොතේ මාරස ලිව්වේ සහ පසුව  පරංගි මාක්ස්වාදීන් කියා විග්‍රහ කරන ලද්දේත් නිකන් නොවේමය. ඒවා පැත්තකට තබා මම මෙසේ මේ ඡායාරූපය ගැන අසමි. මේ නිල්පැහැ චන්ඩියා  රට ගියේය. මා ඊටට විරුද්ධ වූවේය. ඒ් මැද ඉන්නෙ  ඒකාගේ පියාය. කෙලින්ම තාත්තාය. අනෙකා පුතා සහ  නව  පෙම්වතියයි. 

මෙල්වින් සහ මාරස අක්කා කෙනෙකුට ලව් කරන අවධියේදී මල් සොයන්නට ගිය වැලිමඩ ගමන අපි සිහිකරන ලද්දේ වයස අවුරුදු 92ක් වයැසැති තම තාත්තා සමග සහ ඒකාගේ පුතා සහ ඒ අනාගත කෙල්ල සමගය. අපි සියල්ලෝම දේශපාලනිකය. සමහර විට මම ඉතිරි නොවෙය කියන කතාව පුද්ගලිකය. දන්නේ නැහැ. මේ අවස්ථාවේ දේශපාලනය මොක උනත් අර පෙරටුගාමීන් මෙන් සිතිය යුතුයැයි සිතේ. ලාංකේය වම මෙතරම් අසරණ වූයේ මන්දැයි මොකෙක්වත් ලියන්නේ නැතිනම් මාරස ඒ භාරගන්නවා අනිවාය.

ඉතින් මේ දේශපාලන පොටෝවක් නොවේ. මේ ආදරයයි. වයස අවුරුදු අනූ දෙකක තම පියානන් සහ දරුවාද ඒ දරුවාගේ ආදරයද සමග මාරයාව බලන්න ඇවිත්. ඉස්සර වගේ පණ අඩුයි මචන් . නමුත් ආදරයට මොන පණද බන් කිව්වලු

ජගත් මාරසිංහ

09 03 2025

https://youtu.be/vnjlyNFv7As?list=RDEMUSVssS5ZRMpHkZPQjwb8BQ

Latest


Powered by Blogger.