අපද් විද්වත් පවුර් කූර් කළ ඌන් ජාන්ම වාම්

                                   අපද් විද්වත් පවුර් කූර් කළ ඌන් ජාන්ම වාම්


පුරාණ ගල්පවුරු මතින් මා

පවුරු අකුරු දැක ඇත්තා

සීගිරි කැඩපත් පවුරේ ඇති

ගීපද පොඩි කාලේ නැරඹුවේ 

කිසිත් නොදැන පොඩි කොල්ලා

කලක් ගියා ජීවිතයේ නොටිම පෝටි වියත් 

පැන්නා මා


ඊ යුගයේ මුහුණු පොතට "ඊ පවුර"  මාරස

කවි ලිව්වා. 

රිපෝට් මො පොට්ද මොනවද දන් නෑ

හිටපු ගමන් කම්බස් වී.


කොතරම් දොස් බස් කීවත් නවයුග

ඊ පවුරත් මා බස් රැක්කා

නැවූ ඒ වෙබ් විරිතට 

මා මහ සයුරක් මැද ඇද වැටුනා

ගොඩ බිම සොයමින් දුවනා කල

පොඩි ගල් කැටයක් දැක්කා

පිහිනා ගොස් මම ඒ මත නැක්කා 

නැවත ගිලෙයි සිතමින් බව ඇත්තා

ඔබේ අගුළු ඇරි බව කියමින්

ඊයෙන් සංදේශය යලි ආවා


දන් නෑ- දන්නෑ- මෙතනින් මාරසනම්

මොනවා ලියාවිද දන්නෑ

ලියනා දේ ‌නුඹ මොකට හොයන්නේ 

කැටපත් පවුරේ කුරුටු ගීයකින්

මගේ හදවත තෙත් වූවා.

 අන්තිම අදහස කුරුටූ ගී ලෙසින්

මෙසේ කවට පද බැඳුනා


" සතී  ර් තුනක් ඔබ් අතරට නාම්

නොදැක නුවන් තේවූ තාම්

මර්ස්ත් තතැ නොඇරීම්

අයිත් මාන් මම් ආවේම්.

ජගත් මාරසිංහ

 09 01 2024

https://jagathmarasinghe.wixsite.com/mare


Related Posts


Powered by Blogger.