මචං ආදරණීය මායා.............

                       මචං ආදරණීය මායා.............

මේ මායාසිංහ ගැන මට නොලියා බැහැ. මෙයා මට වඩා බාලයි නමුත් බාලදක්ෂ ව්‍යාපාරයේ ආරම්භයේ මෙයා මගේ ගැමුණු කාණ්ඩයේ නායකයා. පසුව මමත් එයාගේ නායකයෙක් බවට පත්වූ බව කියන්න මට ලැජ්ජයි. මොකද යුද්දේ අවස්ථාවේ මම රජයට විරුද්ධ වාදියෙක් විදිහට හිර ගෙදර. නමුත්  මේ  මායා නොවේ මිතුරු කම අත් හැරියේ. ස්කව්ටින් විතරක් නොවේ අධයාපනයෙන්ද විවිධ උපාධි තියන කතාව මේ මොහොතේ අරහන්. ඒකයි මම දැන්මේ මායාසිංහ මගේ මිතුරා ගජබා රෙජමේන්තුවේ මාර කාර්ය භාර්යක් ඉස්ට කලා කියන එක සහ ඔහුගේ නායක්ත්වය ඒ ලේඛන වල ඇති. ඉතින්අපි මිනු නාලන්දාව අපි ජාතික ජ්‍යාතන්තරයටම ගෙන ගියා නේද මචන්. කොටින්ම 39 වෙනි මීගමුව මිනු නාලන්දා බාලදක්ෂ කණ්ඩායම. ඒ වගේම මම රජයට විරුද්ධව හිර ගෙදර ඉන්නකොට අපේ අම්මා ඇවිත් කියනවා අර හමුදාවේ මායා මගේ තොරතුරු හොයන්න එනවා වගේ අදහස් ආවා තමා. මාව හිරගෙදරින් නිදහස් වූ අවස්තාවෙත් මායා අපේ ගෙදර ඇවිත්. අපේ අම්මා බලෙන් තමා කියවලා ඒලියට දැම්මේ. මේ ආණ්ඩුවබලයට පත් කළ යුතු බවත් දීලා බලන් සිටිය යුතු  බවත් කීවා මතකයි. මෙයාගේ තාත්තත් මරු පොරක්. එයා තමා මා මා මා රසට  හෙළ හවුල සහ ඒ්කල හිටපු සුනිල් සාන්තයන්ගේ ජීවිතය පමණක් නොවේ වමේ ගොඩක් දේවල්කියා දුන්නේ. ඉතින් මායා  කිසිදා වර්ණනාවලට කැමති නැහැ.නමුත් මාරයා ලියනවා  කියලා  දන්නවා. මාරස ගැන දන්න අය දන්නවානම් ඇත්තක් කියමින් මේ සටහන අවසාන කරන්නම්

වම නිසි ලෙස හඳුනාගෙන වමේ විදිහට තමන්ගේ බරපතල රාජකාරිය ඉටු කිරීම සම්බන්ධ ඔයාට  සුභ 

උපන්    දිනයක් වගේම  ජීවිතයේ ඉතිරි කාලයද ජයවේවා පතමින් දැහැන් මිදුමට අවසරයි. 

ජගත් මාරසිංහ

17 02 20024






තත


Powered by Blogger.