ඉස්තූති තුති කියනවාට වඩා ලස්සනයි පිං කියන වදන

ඉස්තූති තුති කියනවාට වඩා ලස්සනයි පිං කියන වදන
           මහේශ් කේඩී සිල්වා මාව දන්නේ මම ලියන ඒවලින් තමා. ඊට පස්සේ අපි කතා කරලා තියනවා. මට එයාට තුති පුදනවාට එයා අකමැතියි. මේ අපි ගන්දබ්බ කාලයක් කියන යුගමේ මනුෂ්‍යයෙත් ජිවත් වෙනවා. මේ නව පරපුර. කෙලින්ම ටූ-කේ පරපුර. ඉතින් මචන් උඹට විතරක් කියලා වැඩක් නැහැ. නුඹේ ආදරවන්තියත් කැපකිරීමක් කරන්න අනිවා මනුෂ්‍යත්වයක් තිබිය යුතුයි. උපේකා කේන්ද්‍රය මහා විශාල දේශපාලන අර්බුද වලදි පවා සාකච්ඡා කරන්නත් දීපු තැනක්. නමුත් අපි දේවල් කරන්නේ අපේ ඊගෝ එකේ අවංකත්වයෙන් පමණයි. ඉතින් මට නුඹට විතරක් තුති කියන්න බැහැමචන්. නුඹගේ ආදරිය ඒවන් දේකට විරුද්ධ වුනානම් පිස්සු හැදෙයි. ඉතින් ගණකාදි  කාරයෙක් වෙන්න නිකන් බැහැ. නමුත් උඹත් නුඹ දිහා බලනකොට ඇයත් මාර මනුෂ්‍යයි. උපේකාවෙන් යම් වැඩක් කරගත්තනම් උඹලා දෙන්නට තුති කියනවාට වඩා ලස්සනයි මචන් පිංකියනවචනයකියලයි මාරයා හිතන්නේ. මොකද උපේකාව විවිධ දේශපාලන ගැටලු‌ නොවේ මානසීහ ගැටලු නිරාකරණය කරගන්නත් සාපේක්ෂ තෝ  තැන්නක ලක්ෂ්‍යක් උනා තමා. 

තොහොමත් මචන්  ඒ නිසාම නුඹල දෙන්නගේ දරුවන්ටත් නුඹල දෙන්නටත් පිං තමා කියමින් සටහන අවසාන කරන්න ඉස්සරලා කියනවා පිං කියන්නේ පිනා යාම කියලා. ඉතින් නුඹලත් අනිවා පිනා යනවා.  හරි මචන්.

නමුත් පිංකියන දේ කියද්දි  මාර කවියක් මතක් වෙනවා. කොළඹ සරසවියේ එදා  නිර්මාණ සංවාදය කුලකයේ රවි ගමගේ කියන ඒ කාලේ ජවිපේ ඩබ්ලිව් එස් කරුණාරත්න බෞද්ධ ඒවකට හිටි මහාචාර්ය වරයාව කොළඹ සරසවියට ගෙන්නුවා.

එයා කියපු පැරණි කවියක් මතකයි.

" අම්බලමේ පිනා

වළංකදක් ගෙනා

ඒක බිඳපු ගොනා

ඒ්කට මට හිනා"

කියලා.  ඒකේ අදහස ඒයා කියපු විදිහට නොවේ සැබෑවේ විදිහටත් මාරයි. සංසාරය නැමති අම්බලමේ තෘෂ්ණාව කියන වලං කද ගෙනාවා. අපිත් ගේනවා තමා. ඒක බින්දා ගොනා. ඒ කියන්නේ ගො කියන්නේ ගෞතම.

නමුත් දරුවන්ට උගන්වන ඒ ජනකවියේ තියනවා ඒකට මට හිනා ඇත්තටම ඒ ජන ළමා කවියේ තියෙන්නේ ඒකට හිනා ගියලා කියන්නේ පිනා යනවා කියන කතාවමයි. ඒ කියන්නේ නිවනේ පිනා යාමමයි ද කියන කතාව විශේෂිතයක් බවට පත්වෙලා.

මට නිකන් මේක සිහි වුනේ නැහැ මචන්. මම පිනා ගියා. නුඹලත් පිනා පලයල්ලා මචන්.........

අනේ මටනම් මචන් භෙෘතික බලයක්වත් ආධ්‍යාත්මික බලයක්වත් තියනවාද නැතිද කියලා මාරස දන්නෙත් නැහැ දැනගන්න අවශ්‍ය තාවයකුත් නැහැ මචන්. නමුත් නුඹලාට පිං තමා මචන් කියන්න බයවෙන්නෙත් නැහැ

ආදරෙයි!

ජගත් මාරසිංහ

30 12 2024

https://jagathmarasinghe.wixsite.com/mare

Latest


Powered by Blogger.