පිං සිද්ද වේවා මාලනිය!!!!

                                                      පිං සිද්ද වේවා මාලනිය!!!!

අනේ කිසිවක් මාරසනම් ලිව්වේ නැහැ. කියන්නේ ඒ නිසා එක් දෙයක් පමණයි. මාලනී අනේ පව්. අපේ රටේ සිංහල බෞද්ධයෝවත් කතා කළේ නැහැ. ඇත්තටමහ ජ්යාතන්තර නිලියක් වෙන්න බැරිව ගියේ සිංහල බෞද්ධ කත ඔබ වූ නිසයි. වැඩිය කතා කරන්න ආවොත් හැට හතර මායම් වලින් නිර්මිත සහ සිංහල බෞද්ධ සිද්ධාන්ත ඔස්සේ ලියන්නත් හැකියි. ඉන්දියාවේ ඒ සියල්ලන්ටම උන දේ උඹ ගැන කතාකළ එක කතාවකවත් තිබ්බේ නැහැ බන්. අපි පස්සේ ලියන්නම්. නුඹට අනේ පව් කියන හේතුව. ඇත්තක් කියනවානම් හැට හතර මායම් නුඹට කියා දුන්නේ කවුරුන්ද? අර වම් ඉවුරේ සිනමාවට නුඹව ගත්තේ වෙන දෙයක් නිසා නොවේ නේද. නුඹව විජයව ගත්තේ නැතිනම් ආර්තිකයෙන් කෙලවී අර මහගම සේකරගේ තුන්මන් හන්දියහ මෙන් දවස් ගානකින් සිනමාහල් වලින් ගැලවී යනවා නොවේද? ඔබ තුමියගේ ගුණ වයපු එකෙක්වත් කිව්වද සිනමාව කර්මාර්තයක් කියලා. සිනමා කර්මාන්තයක් විදිහට ඒ සියල්ලන්ටම සල්ලි ලැබුන පිළිවෙත මේ රජය අනිවාර්යෙන් දැන ගත යුතුයි. නමුත් මේ රජය පත්කලේ ජනතාවයි කීවොත් මාරසද නිරුත්තරයි. ඒව නිකන් විකාර කතා. ඔබට කවුරුත් ආදරය කරපු කතන්දරය මේ කියපුවාට පිටිපස්සේ තවත් දෙයක් ඇති. ඒවා යථාකාලයේ ගිණිපුපුරු මෙන් නැග එනවා ඇති. ඇත්ත කතාවක් කියන්නම් මාලනී. නුම අනේ පව්. නුම සිංහල බෞද්ධ සංස්කෘතියේ හැට හතර මායමට අහුවෙන්නැතිව එහෙත් ඒ සිංහල බෞද්ධකම වෙනුවෙන් බේරා ගනිමින් ජීවත් වුනා. ආන්න එතන තමා නිකන් මේ රහක් නැති කොල්ලෝ හෝ කෙල්ලෙක් මෙතන රඟනවාත් ඇත්තේ. රඟපෑමට තෝරා ගත් චරිත සම්බන්ධව ඊට හේතු භූත වූ කාරනා කිසිවෙක් කිව්වද මන්දා. කෙලින්ම ඔබට කතා කරන්න සිංහල බෞද්ධ සංස්කෘතියක සිංහල බෞද්ධ සම්ප්රධායිකව සිංහල බෞද්ධ රාජ්යයක විතරක් නෙවේ ආණ්ඩුවක නුම ගියේ නැහැ. නුඹ සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව සදහටම ගියේ රෝහලේදි තමා දන්නා විදිහට. නුඹේ දේහයට කරපු ගෞරවය නුඹට ඇහෙන්නවත් නැතිව ඇති. ඒක තමා මාලනියේ ඇත්ත මාලය. ඒ මාලය තමන් කාලයක් ගරු විජයත් සමග හිත් දිනාගැනීමට ජප කරපු ජප මාලය කියලා හිතා කත්තත් කාරි නැහැ මාළනිය. මාරස ඉතා වගකීමකින් කියනවා කිසිත් ඒ ගැන නොකියන සඳ සිංහල බෞද්ධ ආසියාතික ස්ත්රිය සම්බන්ධව නුඹ ජීවිතයේ හිතුවේ නැතිනම් නුඹ ජාතන්තර මහා ස්ත්රියක් වෙනවා තමා ලෝකයේ කරුම දේශපාලනයෙන්ම නුම නිකන්ම නිකන් නිලියක් වගේ කතාකළ උනට මාරස විරුද්ධයි. නුඹට මාරසටනම් කියන්න තියෙන්නේ අනේ පව් කියලා පමණයි. මම දැක්කා කවුද මල්ලි කෙනෙකුට එන්න කියන්න කියලා මාව තුරුල් කරගන්න. ඒකනම් මාරයි.

ආදරෙයි මරු.
නුඹ ගැන මාරස ලියන්න ගත්තේ නැහැ. නිකන් වචනයක් කිව්වා විතරයි.
කියලා කියන්න බැරි වෙච්ච සමාජයක මාරස කෙලින්ම කියනවා. නමුත් මාරස සිංහල බෞද්ධ කියලා කියන්න ආවොත් ඒක අනිවා මාරස බලා ගන්නවානේ.
ඉතින් මාලනිය.
නුඹ මැරී අවසන් උවත් මේ රටේ පවතින දේශපානික මහා බුද්ධිමතුනුටනම් නුඹ මිය යන්නේ උන් මිය ගිය දවසට පමණි. සැබෑ මිනිසුන්ටනම් නුඹේ මරණයේදී පැහැදිලි වූයේ එක් දෙයක් පමණක්දැයි සිතේ. ගැහැනියකට තප්පරයකින් පංගුවකින් මිය යා හැකිය. නමුත් ඒ තප්පරයෙන් පංගුවකින් පිරිමින්ටනම් කල්පයක් ජීවත්විය හැකිය යන්නදැයි සැක සහිතය.
ජගත් මාරසිංහ
02 06 2025


Powered by Blogger.