ස්භාවසෞන්දර්ය සහ ස්ත්‍රී බිකිනි කලාව.
සමාජ මාධ්‍ය ප්රාග්ධනයේ විකාරය
++++++++++++++++++++
අද බිකිණි පොටෝවක් දැම්මේ නිකම්ම නොවේය. බිකිණි ගැන ලියන මාතලන්වද සිහිකරමි. ඒත් ඒකානම් ලියන්නේ මාතලන් යන වෙන මගුලකින්දැයි නොදනිමි. කෙලින්ම බිකිණි පොටෝ යනු, කෙලින්ම සෘංගාරය ඇවිස්සීමටය.
ඊයේ පෙරේදා මළ නිලියක් වෙනුවෙනුවෙන් මහදැන මුත්තන් ඔච්චර ස්වකාම ප්රීරීණනයේ දෙදෙන්නේ නැත කිව්වාට යෙදුනායැයි කියන්නටද හැකිය. මොකද අද සමාජ මාධ්‍ය හරහා නිරුවත් පුක සහ ලිංග පමමනක් නොව කොටින්ම තන් දැමිය හැක. තන් පුඩු දැමිය නොහැක. කලවා යටි බඩ පෙන්විය හැක. අර ළමයි හමුබ වෙන නැතිනම් පුරුෂයකු හෝ ස්ත්‍රියකු චූ කරන හරිය පෙන්විය නොහැක. ඒකලාගේ සමාජ මාධ්‍ය පොරත්වයේ ඒකලා ඒවා තහනම් කරනු ඇත. රටවල් කීපයක් ඒ කලාට විරුද්ධ වූවානම් ඒ කුන්ට කෙලවෙනවා අනිවා බව මාතලන් යකා දන්නා නිසා ඒකාද මරු පොරකි.මාරසද දිනකීපයක් නග්න ඡායරූප දැම්සෙම්ය. ස්වභාවයේ පරිසරය සහ භාවනාවත් ගතහොත් ලිංගිකත්වයටත් වඩා නග්න ඡායාරූප මරුය. නග්න ඡායාරූප දැමූ පමණින් සකල ආසියාතික මාධ්‍ය ප්‍රධානීන් අවලංගු කරන්නේය. කෙලින්ම මහා කියා හිතනා විශාල රටවලද ලිංගික නිදහස් දිස්ත්‍රික්කද තිබේ. දන්නේ නැති විද්වතුන් කාමාති පුර ගැන දැනගත්තානම් හොඳටෝම ඇතිය.
ඒ වායේ ද නිදහස් ජනමාධ්‍ය වලට අවසර දී ඇත්තේ අනේ චූ කරන ඒවාද වසාය. ස්වභාවයා ඒවා නිර්මාණය කර ඇත්තේ ඒක ලඟින්ම වීම මාර විකාරයක් නොව දෛවයේ සරදමක් බවද කිව යුතුය.
ඉතින් ලංකාවේද මාර නග්න ඡායාරූප ශිල්පියෝ සිට ඇත. ඒ එක් අයෙක් ගැන පමණක් කියමි. ඒ මීගමුවේ ඩොක්ට වීරකෝන්ය. මාරසද නග්න ඡායාරූප ගැසීමට ගොස් පොලීසිද ගොස් ඇත. ඒ පොලීසියේ ලොක්කා කීවේ ඒකා ලයිසන් චන්ඩියෙක් බවය. ඉතින් ඒවාට මුහුන දීමට අපහසු නිසා පැත්තකට වූවා මතකය.සැබෑ ලෙසම සිදුවී ඇත්තේ නග්න ඡායාරූප කරණයේ කියනා පරිදි ස්වභාවයාගේ සියලු කඳු ගැට ගස්වල මුල් වනාහී ස්ත්‍රියගේ ශරීර පද්ධතියම තමායා. ස්ත්‍රී වාදී කාලයේද පුරුෂයන්ගේ ශරීරය නිර්මාණය කරන ලද්දේ මහා යදම් යකුලු සේය. ස්ත්‍රී වාදයද නොදත් ස්ත්‍රියගේ ශාරීරික හැඩ තල බේරා ගන්නා ලද්දේ පුරුෂ ආලෝක දඩයම් වලින්දැයි ගැටලුවකි. මගේ කුඩා කළ වෛද්‍ය වරයෙක් වූ වැඩිහිටි වියේදී නග්න ඡායාරූප කරණය කළ මීගමුවේ විසූ දොස්තර වීරකෝන් කිව්වේ නග්න ඡායාරූප කරණය ඒසේ මෙසේ දෙයක් නොවේ කියාය. ඔහු කීවේ තමන්ගේ බිරිඳගේ අනුග්‍රහය ඇතිව තමා ඒවා ගන්නා බවය. ඒ පන්තියයි. කොටින්ම කාල් මාක්ස්ලා නොව ට්‍රොස්කි නිර්මිත පන්තියයි කියාද සිතේ කෙසේ නමුදු දොස්තර කෙනෙකුටත් පිටින් ඒකාගේ නග්න ඡායාරූපයක්වත් අපට අද දමන්නට නොදෙන සකා බර්ග්ගේ පන්තිය වනාහී වික්ටෝරියා නොවෙ මොක්කුන්දැයි මා නොදනිමි. වෙන දෙයක් පවා සකා බර්ග්ද ලාංකේය සිංහල බෞද්ධ දෙමාපියන්ට දාව උපන් කාන්තාවක් බැන්දේනම් මාරය. මේ වතාවේ ලෝක රූ රැජන ආ රට සහ සමාජ මාධ්‍ය ගැන සිතන්නට තරම් ලිංගයක් ඇතත් මොළයක් තිබේදැයි මාරසටනම් සැක සහිතය.
දිනක් මම කේ කේ සමන්කුමාර සමග තර්කයකයට ගියා මතකය. කෙලින්ම අද වික්ටෝටරියානු සදා චාරයට විරුද්ධ කේකේ සමග සාකච්ඡා කලා මතකය. ඇසුවේත් ඒකම ගැටලුවකි. ප්‍රංශයේද අපටත් වඩා වෙනත් පැත්තකින් වික්ටෝරියන් ලිංගික සදාචාරය පවත්වාගෙන යන්නේ ඇයි කියාය. ඇත්තටම ඒ අන් දෙයක් නිසා නොව පාලනයේ පහසුව සඳහාය යන්න අප කතා කරන ලද්දේ අද ඊයේ නොවේය.
ඉතින් අපට ලෝක ව්‍යාප්ත නග්න ඡායාරූප කරණයෙන් පමණක් නොව ඔය යූ ටියුබ් වෙළෙඳ බුද්ධාගම් කාරයෝ සහ අන් සියල්ල වසන කල්පිතය වන්නේ ගැහැනියකගේ සිරුර සොභාධර්මයෙන් වෙන් කිරීමය. සියලු ලිංගික අවයව වලද අයිතිය ධනේශ්වරය විසින් පැහැර ගෙන ඇත.
මේ සියලු දේට පිටින් ප්රංශයත් පිටින් ආ ඒ ධනේශ්වරයට විරුද්ධ වූයේ බිකිනිය. බිකිනි සමාජ මාධ්‍ය ජාලා වලට ආවේ නීති මය ගැටලු තුලින්ය. බිකිනි වර්ග බොහෝය. ඉතින් ඒ සියලු බිකින් සමාජ ජාලා වල දැමිය හැක. කොටින්ම වර්ග කීපයකි. ගැහැනියකගේ නිරුවත් සිරුරක් දානවානම් තන පුඩු පෙන්විය නොහැක. මෑ ඇටය නොහොත් ක්රිටෝරියස් පෙන්විය නොහැක. ගුද මාර්ගය තබා තට්ටම්වත් පෙන්විය නොහැක. ඒවාට කියන්නට තිබෙන්නේ අනේ පව් කියා පමණය.
සමාජ මාධ්‍ය ඡාලා වල පුකම වෙන තට්ටම්ද තන් පුඩුද අසාරය. දරුවෙක් තිබ්බොත් පෙන්වන්නට ඉඩ දේ. සකා බර්ගේ ගැහැනිය සහ මෙවර ලෝක රූ රැජිනියද ජානමය විදිහට ගත්තොත් ඊට සම්බන්ධ තමාය. නමුත් කුහක ධනේශ්වර වුවත් ඒ අප වන් රට වලට අලෝකයකි. සීගිරි නොව අපේ අතීත බිතිසිතුවම් කලාවේ මහා මායා දේවියද සිටින්නේ බිකිනි නිර්මාන තන්ත්රයට අසුවූ අසුරක නොවේද යන්න මාරසනම් අහන්නට බය නැත. සෙක්ස් ධනේශ්වරයටය ගත් රටවල්වල ආර්තිකය ගෙන යන විදිහද මාරය.
මාරසටනම් සිහිවන දේ අනන්තය. ලෝක රූ රැජින ඔසරිය ඇඳ ගත්තේ ඇයි කියා චම්පිකගේ කතාවක් ඇසුවේය. මාරසනම් ඊට බොහෝ කලකට පෙර ලංකා බණ්ඩාරණායකට පිලිතුරක් දීමට තාරා දේවියද ගෙන රැලි සහිත ඇඳුම් ආසියාවේ නිර්මිත වීමට හේතු භූත මතු කළා මතකය. අද ඉතින් ඒ සම්බන්ධව අගමැතිනිය කියවනවාදැයි මාරස නොදනිමි. ඊට කම් කිම් කියා කියමි. මන්ද ඒකිට ඇඳුම් සම්බන්ධව අවබෝධයක් තවම නැති බව දන්නා නිසාය.
කෙසේ උවත් අපට දැන් ලෝක සුන්දරත්වය තුළින් ගැහැනියකගේ රූපකාය කරුවලින් තොරව දැකිය හැක්කේද බිකිනි හරහා පමණි. ඉතින් මාතලන්ටද අනෙකුත් අදහස් ඇති සියල්ලන්ටම කියන්නේ බිකිණි මරුකියායා. ඒ ටික වහගෙන හරි ස්වභාවයේ සෞන්දර්යාත්මක බව පෙන්වන එක මරේ මරුය. ඊට විරුද්ධ අය සිටීනම් මාරසෙන් අයින් වෙන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි.
සමාජ මාධ්‍ය තුළ ස්වවභාවයේ සෞන්දර්යාත්මකත්වය සමග මුසුකර සෙෘර්දර්යාත්මක හැඟීම් ඇති කර ගත හැක්කේත් බිකිනි ගර්ලා ඇසුරින් පමණි කිවහොත් නුඹ කුමක් කියන්නෙහිද. පන්සල් වල බිතිසිතුවමු තුළ ඇත්තේත් බිකිනි ගර්ල්ස්ලා තුල කිව් පමනින් ඒ මහාමායාගේ බිතුසිතුවම් චිත්‍ර වලට සම්බන්ධ කිරීමටද ඔබ ඉක්මන් විය යුතු නැත.
ජගත් මාරසිංහ
02 06 2025
1 comments:
බිකිනියත් කලාවක් තමා ඉතින්