බිඳවැටුන "ඕං" අසපුව ගොඩ ගන්නා සකි!

බිඳවැටුන "ඕං"  අසපුව ගොඩ ගන්නා සකි!



 ආදරය කියන වචනයත් තොරම්බොල්. මට මතකයි මම තෙත් භූමි බලන්න ගියා. දැන් කස්ටිය කියනවා තෙත් භූමි වගා කරපල්ලා කියා. එදා තෙත් භූමි සම්බන්ධව මාර දේවල් නදීකා කිව්වා. ඒකි විවාහ වෙලා නැහැනේ. ඒකිට සැබෑ පෙම්වතෙක් නැහනේ කියා විකාර කලා. බගමතී ශක්තියේ සහ පරිසරය සමග ඇති සම්බන්දයේ කොමිනියුෂ්ට ප්‍රකාශනයේ ඇති සහසම්බන්ධය මේකලාට තේරුන් ගන්න තවත් කල් යයි. නමුත් ශාක්‍ය කියන්නේ වෙනත් පෙලපතක වාසගමක්. මම ආසයි නුඹට. කෙලින්ම කියනවා නුඹ වනාහී කසුන් කල්හාරටත් අභියෝග කළා කියලා. ඒ වගේම අජිත් කුමාරසිරිටත්. ඉතින් මේ දෙන්නගේ පරම්පරාවටම අභියෝග කළා කියලා මම කියනවා. මේක ලියන්නේ නුඹ අනතුරකට පත්වෙලා කියලා දැන ගත්ත අවස්තාවේ. මම නුඹෙන් ඒ වෙලෙත් දුක සැප අහලා මාර ප්‍රශ්න අහනවා. 
" මතකද මේ ගැටලුව. නදීකා භෞතිකයෙන් මාර විදිහට සිය නිර්මාණය ඉදිරියට ගෙන යනවා. නමුත් ඊට ප්‍රතිපක්ෂව නුඹ ආධ්‍යාත්මික චින්තනය ඔස්සේ වෙනම ස්ප්‍රිචුුවල් එනජි කියන මිනිසුනට නැතිනම් ‌බෞද්ධයන්ට අකීකරු  හඬ පතුරණවා. වදිනවා කොළ බොක්කටම. ඒත් ප්‍රතිවිරෝදයකුත් වදිනවා. ඒ මොකක්ද බන්. නුඹ හෝඩියේ ඉඳන් සංගීතය පමණක් නොවේ සියල්ල ප්‍රගුණ කළ වෙනම ජීවියෙක්. මා දන්නා පමණින් ආදරය සම්බන්ධ ගැටලුවේ නුඹ සැබෑ ආදරණීය පිරමි වස්තුවක් තා. ඒක හරියට අර ගඩලාදෙනියේ සුරා සොඬා කියා නම් කර ඇති ලී කැටයම වගේ. ඒක දන්න වු්ත් ඒක බලන වුන්වත් ඒව කියන්නේ නැහැ. බලලා ගිහින් ආදරයේ වේදනාවට සුරා සොඬා කියනවා. ගඩලාදෙනිය වගේ නොවේ කලාව හංගපු ආදරණීය දේවල් මචන් නුඹේ සංගීතයෙයෙ ගලා ගලා එනවා. කල් ගියාට සමා වෙයල්ලා.
ශාක්‍යය ගැන වෙනම ලියනවා. නමුත් තෙත් භූමි නදීකව නෙවේ ඇගේ නිර්මානය සම්බන්ධව පිරිමින් නොවන පිරිමින් මග්බෝධ  වූ නිමේශයේ ශාක්‍යය නම් සැබෑ කොල්ලා ඒක බැලන්ස් කර් මාර දෙයක් කරනවාද වෙනවාද මම දන්නේ නැහැ. තොප දෙන්නටම ආදරෙයි. ඒ් මේ සටහන ලිවවෙ ශාක්‍යටත් නදීකටත් විතරක් නොවේ කිසිත් පපුවෙ තියන නැති  නරඹපු සහෘදයන්ට ආදරයෙන්. 
"මචං ශාක්‍යය . 
ආදරෙයි. අහස තරම් !

ජගත් මාරසිංහ‍
2022 06 09





Powered by Blogger.