දුකට ලියන කතා තරහා කතා විය හැකිය

 

                          දුකට ලියන කතා තරහා කතා විය හැකිය


       මේ මම ඉතා ගරු කරණ පුද්ගලයෙක්. මම ගණිතයේ මහාචාර්ය වරයෙක් නොවේ. මම බෞද්ධයෙක් කියන්නම්. නමුත් සිංහල බෞද්ධයෙක් නොවේ.  නමුත් ඔබ ඒක වෙලාවකට ඉතා ආදරයෙන් කතා කරනව. තවත් වෙලාවකට පට්ටයා මෝඩයා කියනව. ඒ අභයගිරිය ගැන අහපුවාම.

      ඇලපති ක්‍රමයෙන්නම් සර් ඒක මානසික ලෙඩක් මා දන්නා පමණින්. සිංහල බුද්ධදාස රජුගේ ක්‍රමයෙන්නම් රත් පිත ඔලුවට ගහලා. ඒකට ඇඟ නිවෙන්න බේත් ගන්නයි කියලයි චරකත් බුද්ධ දාස රජ්ජුරුවොත් කියලා තියෙන්නේ. ඔයා මට වැඩිහිටියෙක්. යකෝ මන්ද දැන් වැඩි හිටියෙක්. ඔයා පොරක් නොවන්න යනවා කියන කතන්දරයම පොරක් තමා. ඔයාද බුදුන්ගේ අයිති කාරයා. ගණිතයේ අයිති කාරයත් ඔයාද. බාල විහිලු සපයන්නේ නැතිව බේත් ටිකක් පුතාට කියලා ඇමරිකාවෙන්ම ගන්නවා. නමුත් රත්පිතට බේත් තියෙන්නේ ලංකාවේ සමිප්‍රධායික වෙදුනු ගාව පමනයි යන්න සැබෑවක්.

      ඉතා විෂිශ්ඨ දැණුමකින් හෙබි ඔබ පිස්සු ලියනකොට මාරසටත් කියන්න වෙන්නේ කුණුහරුප. ඉතා හොඳින් දන්නවා. අපි ඇතුලු සියල්ලෝ ඒ  කියන්නේ ඔයා වෙන්න පණ්ඩිත්. අපි පඩි නැට්ටෝ. ඔබ කියන්නේ වෙන්ඩ පණ්ඩිත්. අපි වගේ ඔබට බාල නමුත් වැඩිහිටි ඔබව ගරු කරන අයගෙන් කුණුහරුප අහගන්න නොවේවා කියන්නම්. මීට ඔබේ පුතත් වග කිව යුතුයි. පසුව ලියන්නම්. අවසානයේ ඔයාගේ රෝගයට බේතක් දෙන්නම්. ඔබ සිංහල කියන කතාව මාරයි. නමුත් බෞද්ධ ධර්මයට කාලකන්නි සිංහල බෞද්ධ කෑල්ලක් එකතුකර කරන ලද දේ පාපයක්නම් ඒක මහා විශාලයි. දැන් ඔයාලගේ පරපුර භාවනා කරනවාලුනේ. නැහැ අසූවේ අපි භාවනා කරන්නේ නැහැ. දේශපාලනය විසින් අපිව භාවනාත්මක කර අවසානයි. 

       ඉතා ආදරයෙන් කිව්වේ. ඔබතුමා දැනුමක්. ඒ කියන්නේ යුගයක දැනුමක්. පඩි නැට්ටෝ කියලා වාසුට සහ ඒ සනුහරයට කියන්න. ආයේ කියන්න ආවොත් මේ අහිංසක ජීවිතය ගැන ඊ පවුරේ ලියන ලමයින්ට මීට වඩා තදින් කතා කරවා තමා. ඔයා බුදුනුුුවන්ගේ   අයිතිකාරයා නොවේ. තාම ඔයා ලියන ව්‍යුහට මාක්ස්වාදී. ඉතා අමාරුවෙන් කුණුකතා කියන නියම කතා නොකිව්වේ. ගණීතය කියන්නෙත් ජාතික වාදය කියන්නේ මහා පණ්ඩිත කමක් නොවේ කියලා කිව්වේ ඔබගේ භාෂාවෙන් බුද්ධ කියන පඬි නැට්ටා. මට යම් පිරිසක් අතර ප්‍රසිද්ධියක් තියනවා. ඔයාව මුල් කොට ඔයාව විවේචනය කරමින් මට පොරක් වීමේ කිසිදු අවශ්‍ය තාවක් නෑහැ. මට සිල් ගන්නත් උදව් කළ ඔබ වහාම ගොස් ඔය ඩිමේෂියා හෙවත් රත්පිත් උන්මාදයට බෙත්  ගන්න. වටිනාම මිනිහෙක් නිසා. මින් මතු මා ප්‍රශ්න කළොත් ලියන්නේ අර වික්‍රමබාහුලා සමග සිටි සමයට වඩා භාෂාවකින්. ඔයාට තුරුණුවන් සරණයි. මීලඟ ලිපිය ලියන්න ලියන්න ඔයාගේ පරපුරේ පල් හෑලි. වහාම රත් පිත් උන්මදයට ලංකාවට ඇවිත් බේත් ටිකක් ගන්න. ඉතා අමාරුවෙන් භාෂාව සංවිධානය කළේ. ‌ආයේ ලිව්වොත් ලියන්න්නේ තේරෙන භාෂාවෙන් නොවේ දතාලගේ රංගන භාෂාවෙන්

මොනවා උනත් නලින් සර්ට දීර්ගායුෂ පතමි

ජගත් මාරසිංහ

08 09 2023


Powered by Blogger.