සැබෑවද යථාවද චම්පික?

                                                                                                        සැබෑවද යථාවද ?




චම්පික සහෘදයා මේ සම්බන්ධව මා කීප විටක්ම ඔබ සමග කතා කර ඇති මතක ඇති. ඒහිදී ගුරු නැමති ස්කන්ධයෙන් විශාල ග්රහයා ගැනත් ඒවටා ඇති චන්ද්රයින් විසිහත්දෙනා ගැනත් මුලු සෞරග්රහ මණ්ඩලයම එක තරාදි පෙත්තකට දැම්මොත් ගුරුව අනිත් තැටියට දැම්මොත් ගුරු බරවෙන හැටිත් ඒකා මේෂරාශි ගතවන විට මේෂ අධිපති කුජ උෂ්ණත්වය ගැනත් අපි හර බර විනෝදාත්මක කතා වශයෙන් අනුරාධපුයේද කතා කලා මතකයි. මෙලඟකදී ඉඩෝරය නිමාවන අයුරු ගුරු මාරුවෙන් පසු නිමා වන අයුරු මාරස කී දේ ඉටු වුවත් ලාංකේය කාලය කාදමන්නට පොත් කියවන බුද්ධිමතුන් කිසිවෙක් කතා කළේ නැහැ. දැන් ඔබ බටහිර පරිවර්ථකයෙක් වෙලාද? මේක වූයේ අද ඊයේ කියලාද කියන්නේ. ඒමොහොතේ විද්යාව හදාරන අයට මේක මාර උනාට වෙබ් වලට ගොස් බෑලුවත් දැනෙනවා ජ්යෝතිෂය අනාවැකි අනුව මහා වෙනසක් නැහැ කියලා. කරුණාකර ඔබවන් සැබෑ පරිසරය ගැනත්, මාක්ස්වාදය ගැනත්, කොටින්ම බොහෝදැනුමක පරිපූර්ණ මිනිසෙක් විදිහටත් වඩා වඩා මතකයක් ඇති ග්රහ පිහිටීම් ඇති ඔබ මෙවැනි බටහිර වෙළෙඳ කතා නිකන් දේශපාලන කවි කතන්දර වලට ගන්නට සලස්වන උපදේශකයන් ගැන සැලකිලිමත් වන්න කියා.උන්ගෙන් අහන්න කාලකුන විද්යාව විතරද ලොකු කියලා. කෝල් එකක් දාපුවාම බොත්තම් ඔබ මුහුදු යන්න ඒපා කියන්න අහගන්න උන්ගෙන් අහන ධීවරයෙක් සාකච්චාවට දෙනවාද? මාරස මේ කතා කරන්නේ තක්කඩි ජ්යෝතිෂය නොවේ. නමුතු ඊට පහපන් දේශපාලනික තක්කඩි තාරකා විද්යාව. එක එකාට උත්තර නැහැ කතා කරන ඔබ සමග පමණක් වෙනදා වගේ කතා කරන්නම්. ප්රත්යක්ෂ බුද්ධියක් ඇති ඔබ මොනවද මේ කියන්නේ. උපදෙස් දීපු එකාව එවන්න බැමිනිටියා සාය ආයේ එන්නේ නැහැ කියලා සින්දුවක් ලියලා කාගේ කටින්හෝ කියවන්න. ඉතා දක්ෂලෙස දේශපාලන පොළවේ පය තබා ජිවත්වන ඔබ නාසා ආයතනයේ නිරක්ෂ මගුලතට සාපේක්ෂකව ජන නායකයා කරවන්නද ඒ කාලකන්නි හදන්නේ. ගිය පාර හරි යකෝ. මේ පාර කෙලින්ම උදැල්ල නොවේ වෙළඳ විකාර වගෙයි මාරසට පේන්නේ. මාරස මේ ලිව්වමයි. ආවොත් අරිනවා හරිදේ හිටියොත්. ගොන්පාට් වලට ආවොත් ඉතින් අපිටත් අං ඒනවා මචන්.

මේ කතා කලේ අර කොවුර්ලා කාලෝ කියන ගොන් පාට් තක්කඩි ජ්යෝතිෂය නොවේ. ප්රතයක්ෂ ජ්යෝතිශාස්ත්රය බවද මතක තබා ගන්න.
https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.