බේබද්දාගේ පතිවෘතාව
මාරස සිංහල සහ අනෙකුත්වෛද්ය විද්‍යාවන් සම්බන්ධව ඒකඟයි. නමුත් ලෝක සෞක්‍ය සංවිධාන කියන්නේ මාපියියාවක් බව දන්නවා. මාරස ලිව්වා ඇල්කොහොලික් ගැන පොතක්.ඒ පොතේ නම කැත කතුන් ගේ අධීක්ෂණ වාර්තාව. මෙන්නමේ අපේ වයසට සාපේක්ෂකව පුංචිදනැතිද කියලාමාරස කිියන්නේ නැහැ. ඇත්තටම මාරස මේව මධුලෝලත්වය ගැනකියන පොතේ ලිවිවා. ඇබ්බැහිය බත්කෑමත් විතරක් නොවේසියල්ල ඇබ්බැහියක් කියල. ඒවා ලියන්න බැරි කස්ටියට කියන්න කතාවක් තියනවා.ඇල් කොහොල් වල පිස්සෙක් මාරස. නමුත් මාරස සාමාන්‍යයෙන් දැන් නොබී ඉන්නත් හැකියි. බොන්නත් හැකියියි නොවේ පරණ ගෑනි බදන් ස්වකාම ප්රීණනයේ නැතිනම් අතේ ගැසීමේ යෙදන්නත් හැකියි. නැතිනම් සිත සිතා ඒක සීනෙන් කරන්නත් හැකියි. ඒ අයි තාක්ෂණය මගින් ඊටත් වඩා මානසික ලෝකයකට යන්නත් හැකියි. නමුත් මාර කෙලියක් තමා බෞතික තාක්ෂණය ඒ අයි මගින් නැවත ආධ්‍යාත්මික තාක්ෂණය පුළුල් කිරීම. මාරසට මතක විදිහට ඒ නිමේශයේ ආපු මෙට්බ්රික්ස් පිල්ම් සෙට් මතක ඇති. මම අහගෙන ලඟදි චම්පික රණවක කියනවා ඒ අයි අයි තාක්ෂණය ගැන. දන්නා පමණින් එයාත් අනුර කුමාරත් මාක්ස්වාදය කරන කාලේ දයලෙක්තික බෞතික වාදී පොරවල්. මාරසනම් බය නැතිව කියනවා ඒගොල්ල ඇල් කොහොල් නැත්නම් ඊතයිල් සහ මීතයිල් වැඩි වෙලාද නැතිනම් වැඩි වෙලා තියෙන්නේ කොහෙන්ද කියලා. ඇල් කොහොල් වල ඒවාට ආභාදිත රෝග තත්ත්වයට හොඳයි දින 21ක් නොබී ඉන්න ඒක. ඒක සාමාන්‍යයෙන් කරන්න අමාරුයි. යකෝ හැමදාම ස්වකාම ප්රීනනයේ හරි නැතිනම් ගෑනියක් සමග හරි ශ්‍රක්‍ර ධාතුව පලකළ යුුයි නෙවේ තාම එහෙම කරනවා. මාරස කොටින්ම මේ අදහසට විරුද්ධව අදහසක් තියනවානම් ඒ ගැන අහන්න කැමති විද්වතෙක් නොවේ මාරස. මේවාට මුහුණ දීපු ලාංකේය පොරක්. මේ දොස්තර අන්තිමට කියනවා ඇල්කොලොලික් විත්ඩොල් සින්ඩ්‍රොම් තමා කියල. ඇත්ත. ඒකට ඒ අයගේ ප්‍රතිකාර නැහැ
එ ඒඉස්සර වැලියම් දුන්නට දැන් දෙන්නේ ලිබ්බ්රියන්. ඒකත්ඇබ්බැහි වෙනවා සහ කුඩු කාරයෝ බොනවා කියලා දෙන්නේ නැහැ. දැන් කරන්නේ පුණරුත්ථාපන කඳවුරු වලට අරින ඒක පමණයි. ඒකාලයේ ඒවා මිළ අධිකයි. මම හිතන්නේ මගේ රාජ්‍ය මිත්‍රයෙක් විසින් පවත්වාගෙන ගිය ආයතනයක් තිබ්බා. වැඩිය කතාකරන්නේ නැහැ. ටිකයි කතා කරන්නේ. මේ දොස්තර අන්තිමට කියන තත්ත්වය ඇල් කොහොලේ නොවේ ආදරය ලිංගිකත්වය සැමට ඇති වෙනවා කියලා. මතක තියාගත යුතුයි දොස්තරලයාට නොව ඇලපති ආවර්තිතා වගුවේ කෙහෙල් මල් දර්ශනයට බේත් නැහැ කියලා. අසියාවේ තිබ්බා තමා. නමුත් බලය ආවේ අපර දිගට කියන දේශපාලන මගුල්කියලා වැඩක් නැහැ. ඇබ්බැහියේ ප්‍රධානම විකාරය අපි බත්ම කණ එකයි අපේ අදරවන්තිය අපට ආදරෙයි කියන කතාවයි පිරිමින් ආදරවන්තියන්ට කියන කතාවයි දෙකම ඇත්තක් නොවන ආදරණීය හැඟිමක් ඒන මොහොතක හැඟීමක් විතරයි. මේ වෙද්‍ය වරයා අනෙකුත් ඇල්කොහොල් ගැන පිස්ස වෛද්‍ය වරුන්ට විරුද්ධ වන්න මධුලෝලත්වයේ ව්යාකර්න ගැනකැත කතන් ලියන ලද දේ ඉස්සරහට ගෙනියන්න හැකි වන්නේ දාර්ශණික දේශපාලනික පොරවල්වලට පමණයි. නනමු මේ වීඩීයෝවේ අවසාන භාගයේ ඒක පිලි ගන්න හින්දයි දැම්මේ.
නමුත් මේ වෛද්‍ය වරයාත් ඇල්කොහොල් අරන් මේ ටික කියාවි. මාරස අහනවා මිනිසුන්ගේ ඉතිහාසයේ පුරාණයේ සිටම තමා තමන්ගේ ආදරිය සමග සෙක්ස් කරන්න ගියේ මත් වී කියලා. අර විදේශිය ලේඛකයෝ නොවේ අපේ අච්චිලා සහ ඊට ප්‍රතම ම්රත්තලාගෙන් කියන්නේත් ඒක තමා.
අනේ ඇල් කොහොල් වල අන්ත්පත්ත බොන ඒකාගේ අන්ත් පැත්ත නොබොන එකාගේ සාම්‍ය.
අනුලෝමව සමානුපාතිකයි කියලා කියන්නම් මාරස අන්තිමට. අනුලොමව සමානු පාතිකත්වය සමාන භාවයට හරවන්න නියතයක් දාගන්න වෙනවා. ඒකට අපි ලතින් වලින් බටහිරින් දාගන්නේ කේ කියන අකුර
මොකක්ද කේ කියන්නේ අර නලිනුත් මැරෙනකන් විග්‍රහකරන ලද අවජාතක නියතයක් තමා සමාන කියන කේ අකුරට දාන්නේ. කොටින්ම ඒ කේ සංකේතයේ තියෙන්නේ අවජාතක දෛ්ශපාලයනය. මේ කිසිදෙයක් ලෝකේ නැහැ. ඒවා පස්සේ කතා කරමු. නමුත් ඇල්බෙයා කැමූගේ පිටස්තරයාටත් වඩා මාරස කැමති රසියන් පියවුරු සහ පුත්තු ඒකට. ඒ වගේම තමා ඉතින් ප්‍රධාන උනත් පිටස්තරයා. නමුත් මෙහෙමත් හිතෙනවා
මේ අද යන විදිහට මේ සම්බන්ධව යථාව දැනෙන පරිද් අද දේශපාලනය ඒ විදිහට ලියන පොත අනිවා පිටස්තරයා පොතේ සාහිත්‍ය කෙසේ නමුදු බුදුරජානන් වහන්සේවත් සිංහල බෞද්ධයන්නැයි කියන රටින් විස'යෝජනය අයිතිකාරයන් සිටින නිසා මොකක්දො අම්මගේ මගුලක් වෙයිකියලා සටහන නවත්වනවා.