යෝග කියන්නේ යෝග
මාරයා කියන්නේ හොඳම බේබද්දෙක් කියන කතාව කවුරුත් දන්නවා. සමන්ත ජාගොඩ කියන්නේ දැනට මාරයාට වඩා බාල සුනාමියෙන් තමන්ගේ සියල්ල නැතිකරගෙන සටන් ශිල්පය සමග හැප්පෙමින් ජීව්තය හොයන එකෙක් බවත් අපේ ඊපවුරු සමාජය දන්නවා. නිකන් මම පද්මාසනය ගැහැව්වා. අපි දෙන්නා පොටෝවක් ගැහැව්වා.
එතනදිත් කියන්න හැකියාවක් තියනවා. ශරීරය සහ මනස සම්බන්ධව කියන ලබ්ධියකට වඩා ගොඩක් ලොකු දෙයක් තමා යෝග කියන්නේ. බයිපාස් නිසා මම නොකළත් තවමත් හැකියි පද්මාසනයටත් වඩා යෝග ආසන ගහන්න. මතක තියාගන්න ඒ මනසේ සහ ශරීරයේ දයලෙක්තිකය කියලා. කොටින්ම දයලෙක්තිකය කිව්වත් බුදුනුවන්ගේ ධර්මය කිව්වත් ඒ පැත්තෙන් ත්රන්ත්රයන් කීවත් ඊගෝව මොක උනත් ස්වභාවයා සමග අරගලයේදී අපි අනිවා මැරෙන්න ඕනා. නමුත් මතක තියා ගත යුත්තේ ශරීරයත් මනසත් පාලනය කළ හැකියි යෝග වලින්. ඉතින් ජයතිලක මචන් මේ හැකියාවේ තියන වටිනාම කාරණය තමා ස්වභාව ධර්මයා සමග අපි කරන සටනේදී ඒකාව එක තැනකින් අපි පරාජය කළ යුතුයි යන්න. ඒ කියන්නේ නියත කර්මයත් අපට ඇවැසි වෙලාවක කරගන්න තාම අපේ හිත වගේඹ භෞතික ශරීරයත් කීකරු කරල තියන බව.
වැඩි දුර කියන්න ඇවැසි නැහැ. මේ මම නොවේ මේ ඌත් නොවේ. මෙකට ඉතින් කියන්නේ යෝග කියලා තමයි. නැහැ ඊට වඩා මේක වෙනස්.. මේත් අවසාන විග්රහයෙදි ශ්රමයෙම තමයි කියන කතාව දයලෙක්තික්ව බලන අයට තේරෙනවා නියතයි. නොතේරෙනවානම් තේරුන් ගැනීමට කළ යුත්තත් තේරුන් ගත යුතුයි.
මේ අහම්භීබ සිදුවීමක ඡායාරූපයෙන් මාරයාට ඇවැසි උනේ මධුළෝලත්වයෙන් ශරීරයට කිසි දෙයක් වෙන්නේ නැහැ කියන කතාව යෝග හරහා කියන කතාව පමණති.
ඊ පවුරෙන් මාව හොයාගෙන් ඇවිත් මගේ ආදරයේ කැවුත්තෙන් කෑල්ලක් කඩාගෙන මේ ඡායාරූපය දීම සම්බන්ධව නොවේ කොහොමත් මචන් මාරයා ලව් තමා.
ජගත් මාරසිංහ
29 01 2025