මාරස වීදි රස්තියාදුව
සහ අද රුසියාව වීදිය දන්නා රසියන් ඩෙනිස්ගේ නිදහස් වීදි ඡායාරූපය අද රටේ නායකත්වයේ රුසියාව දකින හැටි සහ.........විතරක් මාරස ලියන සයිබර් රස්තියාදුවේ ඒ්සම්බන්ධව පළවන ලිපියපමණි.
මාරස මේ මොහොතේද සයිබර් වීදි සංචාර කළා තමාය. මේ වීදි ඡායාරූපය මට ඇස හිටනි.නමුත්ඊටත් වඩා දෙයක්මා දැක්කා මෙන්ය.මේනම්මේ වීදි ඡායාරූප ශිල්පියා වෙනමරටක වෙනත් පොරක් විය යුතුබවය.මන්ද සයිබර් රස්තියාදුවේදී අනෙක් රටවල් වලනොව සැබෑ වීදි සංචාර වලද යෙදුන මාරස මාරස ආසා නිකන් වමේ වගේ කියා දැනගත්තේය. කොටින්ම ඒ මහා දේශපාලනික පිරිමින් කලබල වී නැත. නමුත් පිරමින් අවුස්සන ඇඳුම් පැළදුම් සහ සියල්ල ග්‍රහනය කරගනිමින් මේ ඡායාරූපය ගෙන ඇත්තේ රුසියානු ලෙනිිින් ලාගෙන් ට්‍රොස්කි ගෙන් පසුව හෝ ගෝබර් විකාරයෙන් පසුවදැයි පුටින්ගේ සැබෑවද මාරස ලෝක බලය සඳහා දකින මුත්ඒ ඒ සම්බන්ධව කිසිත් නොසිතා ඡායාරූපය ගැන කිව යුතුය. සයිබර් රස්තියාදුවේදී දකින ලිංග්ක වීදි වලද සැම වීදි වලද නිකන් සදාචාරයේ අප පතමු දෙයක් තියන බව මාරස දැක්කාය. නමුත් ඒක ඕනවට වඩා වැඩි වෙන්නට ස්වභාවයාගේ දේශපාලනය ඉඩ දී නැත. අද ලාකේය බලයට පත්වූ ආන් ඩු විචාරණය අප කළ යුත්තේ කෙසේද යන්න ගැන ඉඟියක් මේ සටහනින්ද මතුවෙනවා ඇත
රුසියානු ඡායාරූප ශිල්පී ග්‍රිෂා බෙස්කෝ මොස්කව් නගරයේ නාගරික වීදි විලාසය ග්‍රහණය කරයි. ග්‍රිෂා මොස්කව්හි වෙසෙන මිනිසුන්ගේ හොඳම එදිනෙදා පෙනුම ලේඛනගත කිරීම සඳහා වඩාත් ප්‍රසිද්ධය. අප දැකීමට පුරුදු වී සිටින සාමාන්‍ය බටහිර පෙනුමෙන් එය වෙන්කර හඳුනාගත හැකි ප්‍රධාන වෙනස්කම් හෙළි කිරීමට ඔහු උපරිමයෙන් කරන බැවින් ඔහුගේ ඡායාරූප මුස්කොවිට් ඇඳුම්වල “නාගරික” විලාසිතාව හඳුනා ගනී.\
ග්‍රිෂාට Instagram ගිණුමක් ඇති අතර එහිදී ඔහු දිනපතාම පාහේ වීදි විලාසිතාවේ ඡායාරූප උඩුගත කරන අතර ඔහුගේ පින්තූර කිසි විටෙකත් බලාපොරොත්තු සුන් නොකරයි. අද්විතීය ශෛලියක් සහ ප්‍රවේශයක් සමඟින්, ගැඹුරු දැනුමක් සහ ආලේඛ්‍ය ඡායාරූප සහ වීදි විලාසිතා ඡායාරූපකරණය සඳහා ඇති ආශාව සමඟින් බෙස්කෝ මොස්කව් නගරය සහ එහි ජනතාව වෙනස් ආලෝකයකින් බැබලේ යන්නද මාරස ඒ ගැන සයිබරයේ හොයනකොට ඉඩ ලැබි තවත් තැනකි. මේ රුසියානු වීදි ඡායාරූප ශිල්පායාගේ ඇසඅප තේරුන් ගන්නා විට රුසියාවේ අදද තිබෙන අප කියවන ලද පොත පත සිහියටනැගේ. රුසියන් වීදි ඡායාරූප ශිල්පයේ නැති උනද රුසියන් සෙක්ස් හෝ පොන් යන්නගැසූවද උනගේ මාර ශිෂ්ට බවක් ඇති බව පෙනීයන බව පසුවට ලිවිය නොහැක. ඒ වික්ටෝරියානු සදා චාරය බලයේ පහසුවට ලාංකේය වමේ මහා වංශික පිරිසක්වන කල්ලි කණ්ඩායම්ද අඩු වැඩි විදිහට පිළිගන්නා නිසාය.
කෙසේ උවද රුසියාවේ විප්ලවයෙන් පසු පැමිණි වික්ටෝරියන් විදිහට අවනත වීමට මාරසනම් සම්පූර්ණයෙන් විරුද්ධය. නමුත් පවතින සීමාවන් ඉක්මවාගොස් මෙවන් වික්ටෝරියන් ශිෂ්ට ඡායාරූපයක් ඇතුලේද රුසියානු නිදහස් ඡායාරූප ශිල්පියෙකු වන සහ සැබැවින්ම සැබෑ රුසියන් වීදි ඡායාරූප ශිල්පියෙකු වන ඩෙනිස් ඩ්‍රකොව්නික්ගෙන් ගත යුතු දේ බොහෝය.
ජීවිතයේ හසරක් නොදැන සියල්ල කෙලවාගත් මොහොතක තේරවාදය යන විශිෂ්ට සංස්කෘතිය විකාරයක් වනවා සේ රුසියාටත් ඒ වීද යන්නට සෞන්දර්ය හෙවත් රොමැන්ටික් පැත්තද ඉක්මවා මේ ඡායාරූපයෙන් දී තිබෙන සැබෑව කුමක්ද.
ආදරණීය ඩෙනිෂ්ට මම ඔබගේ ඡායාරූප මා සයිබර් රස්තියාදුවේ එක තැන සිටපැය ගණනාවක් නොව දින ගණනක් හොව හෙටත් බලාවි නොව නරඹාවි.
ඇත්තක් කියන්නේ.ඉතා සරළව නුඹේ ඡායාරූප මින් පසු ලෝකය සහ සාන්දෘශ්ටික වාදයඅනිත්‍යටසම්බන්ධ කළ යුත්තේකෙසේදසේ කියා පානවා
සියල්ලන්ට වඩා ලාංකේය පවතින ආණ්ඩුවේ නැතත් ස්වකිට අවුලාහිනටව් රුසියාවෙ විප්ලවයයි කියාහිතා සිටින්නන්ය රුසියාවේ අද වීදි ඡායාරූපශිල්පීන්දආධ්‍යාත්මිකත්වයේන්විතරක්නොවේගව්ගණනාවක් දුරින් කියන කතාව මේ රුසියානු ඡෘයාරුප ශිල්පියා නියමිත මාත්‍රාවෙන්ම තප්පරයෙන් පංගුවකටමහා දේශපාලනය පැති ගණනාවකින් කිව හැකි පරිදි ආලොකය දඩයම් කරගෙන තිබෙනවා.
ආදරෙයි ඩෙනිස් ඩ්‍රකොව්නික්
ජගත් මාරසිංහ
15 01 2025