AI තාක්ෂණයට ධනේශ්වරයේ ඇති පසුගාමිත්වයේ ලිංගික බෙලහීනතාවය.

AI තාක්ෂණයට ධනේශ්වරයේ ඇති පසුගාමිත්වයේ ලිංගික බෙලහීනතාවය.



AI කෘතීම බුද්ධිය ගැන මාරසනම් හිතන්න උනේ1975 එන් සී ජී විභහගෙටත් කලින් ඉඳන් බෙනඩික් දොඩම්පෙගොඩගේ සහ එඩිවින් ආරියදාසගේ නවයුගය සඟරාවටත් ලියන ලද ලිපි බලලා. සාමාන්ය විද්යුත් චුම්භක තරංග විද්යාවනම් ෂෙල් පොන් එන්නත් කලින් ඇඳලම ලිව්වේ ජනක රත්නායක කියන කතාව ලියවිලා තියනවා. අද අද ඒඅයි තාක්ෂණයෙන් පුළුවන් පුද්ගලයෙකුගේ නැතිනම් කාන්තාවකගේ ඇඳුම් ගලවලා ඉවත් කරන්න. අදසෙක්ස් වලට ඒවා නිකන් දිව්යය ලෝක වල සිට අන්තංපුර කියල බලපු පරපුරට වෙනම ලෝකයක් දුන්නේ රියල් ලයිප් වෙබ් අඩවි. ඒ අය දන්න අයදන්නවා ඇති මේ වෙළඳ පොලේ හැටි. රට කොච්චර දුප්පත්උනත් නත්තල් සැමරුමේ ප්රවෘති කෝමද? ලංකාවත් සැමරුවා නේද ඒ විදිහටම. ඒවටනම් කහටක් ඇති කරගන්න දෙයක් නැහැ ලෝකයේ නත්තල් සැමරුමත් සියළු ආර්තික පාලනයත් වෙළඳ පල සතුයි තමා. ඒක ගෝලීය ආර්ථිකයේදි ව්යවසායකයෝ කියලා වෙනත් විදිහේ ක්රමවේද හදාගන්න අර්ථකතනය කළත් දර්ශනයේ නම් මේව දේශපාලන සටන්. ධර්මයේදීනම් මේ ඔක්කොම සේරිවානිජ ජාතකයේ ජාතකයක්නැති දේම තමා.මේ පහත රූපය ගත්තේ කෘතීම තාක්ෂණයෙන් හදපු රූපයකින්.අන්තර් ජාලය හරහා ඇති ඔන් ලයින් වලින් ඕනම ගැහැණියකගේඇඳුම් තප්පරගානකින් ගලවලා ඉක්මනටම තමන් කැමති ඇඳුමක් අන්දලා විඳින්න බලන්න හැකිද කියලා මේක හැමෝම දන්නේ නැති උනාට දන්න අය දන්නවා.තමන් කරලා විඳගන්නවා විනා වික්ටෝරියානු සදාචාරය යුරෝපයේ තවම අපටත් වඩා බලවත් නිසා ඒවා කරලියට එන්නේ සයිබරය ගැන දන්න කියන අය දන්න තාක්ෂණික ක්රම මගින් තමා. සල්ලි තියනවානම් වෙබ් අඩවි කොච්චරනම් තියනවාද? අර ඒවගේ තාක්ෂණික කැමරා දෑසට දාගෙන තමන් කැමති අයෙක් සමග මානසිකව නිදිවදින්නත් අද වෙනකොට තාක්ෂණය ජය අරගෙන ඉවරයි කියලා නොදන්න කස්ටියත් ඉන්නවා තවමත්.ඒව ප්රචලිත නොවෙන්නේ වෙළඳපොළ නිසා විනා ආගම් ධර්ම නිසා නොවන කතාව කවුරුත් දන්න සැබෑවක්. නමුත් මාරසට ප්රශ්නය මේක නොවේ. අද ඩිජිටල් කලාව ලංකාවෙත් සම්භාව්ය චිත්ර ඡායාරූප සඳහා වැඩ කරනවා කියන කතාව දන්න අය දන්නවා. නමුත් මේ ඒ අයි තාක්ෂණයේ වේගයෙන් ඒවායේ කලාවත්මක ප්රවනතා තාම යන්නේ ඉබි ගමනේ. අර මාක්ස් එංගල්ස් දයලෙක්තිකයෙදි කීවාක්මෙන් භෞතික විද්යාව යෝධ පියවරයන් තබන අතර ජීව රසායන විද්යාව යන්නේ ඉබි ගමනෙන් තමා කියනවා වගේ ඇත්තක්. මෙන්නමේ භෞතික විද්යාව යෝධ පියවරවල් තබායන අයිතිහාසික ගමනේ ජීව විද්යාව ඉබි ගමනේ යනවා වගේ තමා ඒ අයි තාක්ෂණයත් අදයන්නේ සියළුම තාක්ෂණයන්ට වඩා ඉබි ගමනේ තමා. ඇයි මේකට රජයන් වෙළඳ පොළ න්යායන් පාලනය කරන්නේ. තප්පරෙන් දෙකෙන් සදාචාරය ඉවරවෙලා හින්දයි. ඇත්තටම ඒ අයි තාක්ෂණයෙන්පස්සේ මිනිස්සු ඇඳුන් ඇන්දත් එකයි නොඇන්ඳත් එකයි.ඒක ආණ්ඩුවක නීති රීති දාලා පාලනය කරනවා කියන කතාව ඉතිහාසයේ සිටම සාමාන්යක්. නමුත් කලා කරුවන් විසින් පරණ කතන්දරම සලකමින් ඩාවින්චිලගේ සිට සැල්වදෝර් දාලිලා නිර්මාණය හරහා සයිබර් සුර‌තාන්ත කලා ලෝකයක් නිර්මාණය කරන්න යනකොට ඒ අයි තාක්ෂණික ව්යුහයන් ඊට පරාදයි විදිහට හිටියත් මොනාලසාලගේ මිනිබිරියන් හරහා ඉහල කලා කෘති නිර්මාණය කිරීමේ හෝඩියේ පන්තිය දැන් එයාලා පහු කරලා ගොඩක් කල්.

කොහොමත් සමාජ විද්යාවේ සහ බෞතික විද්යාවේ ප්රතිවිරෝධයේ සොවභාවයාගේ විදිහ ගැන හොයන්න ඔය අපෝහකයි කියන සහ බේතිකයි කියන කිසිවෙකුට පිටින් ලුම්පන් පන්තිය සමාජ සංවර්ධනය කියන පදනම හරිනම් ඉදිරියෙන් කියලා තේරෙන්න සයිබර් රස්තියාදුවේ යා යුතුමයි කියලයි මාරසටනම් හිතෙන්නේ. හැබැයි එකක් තියනවා. නිකන් රස්තියාදුවේ ගිය මිනිහෙකුට තමා සයිබර් රස්තියාදුවේත් රස තැන් හමුවෙන්නේ. නමුත් අන්තිමට පේන්න ගනීවි ගොඩක්ම දුක්ඛිත වීදි තමා ධර්මානු කූලව බැලුවත් දාර්ශනිකව බැලුවත් නොමියන ජීවිතය තියන වීදි කියලා. ඒ තාක්ෂණය අද ඊ පවුරේ දඹානේ ඉන්න කෙල්ලක්ව තාක්ෂණිකව සයිබර් මොනාලිසාව කරලා දුප්පත්කම මාකට් කරලා වේදනාවේ කඳලට මිලක් නියම කරලා ශරීර අපයෝජනය කරන මිනිසුන් හම්බ කෙරුවත් අධිරාජ්ය වාදින් නීතිය උන්ට නමලා රටේ බදු ක්රමයත් සමග ඒවා පරිභෝජනය කරමින් වැජබුනත් දක්ෂම ඉන්ජිනේරුවන් විතරක් නොවේ සයිබර් තාක්ෂණය ගැනත් ඉන්නා අපිට තාම පොල් එක පාට අහිමි වීමට හේතුව හෝ සහල් ප්රශ්නයට කර්මය හොයා ගන්න සම්භාවිතාව සහ සංඛ්යානය විෂයක් වශයෙන් දත් නායකයෙක් හිටියත් තාම බැරි වුනා කියලා. වඳුරන් සහ ස්වභාවික විපත් වලඅයිතිහාසික තත්ත්වයන් සසම්භාවි සම්භාවිතා සූත්ර වලින්වත් විග්රහකරගන්නබැරි උනේ කියලා. අඩුම ගානේ වන අලින්ගේ සහවන සතුන්ගෙගෙන් වන මිනිසා දකින පාරිසරික විපත්ගැන කියන කෑගහන ඇත්තෝ මායා රංජන් නැමති අපේ වන කතා මහා ලේඛකයාගේ දිගාමඩුල්ලේ ආශ්චර්යවත් කියවලා තියනවාද අහන්න සාහිත්ය කාමී දේශපාලන මාධ්ය වේදියෙක්වත් නැත්තේ ඇයි.
ක්ලීීීන් කියන වදන රනිල්ට අපහාසයටත් ජනප්රයත්වයටත් කිව්ව වචනය ක්ලීන් ශ්රී ලංකා කියලා නව රජයත් භාවිතා කරන්නේ ඒ දැනුවත් බාවයවත් නැතිවද නැතිනම් ඇතුවදවත් හිතා ගන්නවත් බැහැ කියලා. අද තාක්ෂණය ගැන මාරස වගේ නිදහස් කාමියෙක් නොවන නිදහස් කාමියෙක් කතා කළ යුතු නැහැ. නමුත් නව නමක්වත් තිබ්බ එකට ඉදිරියෙන් දාගන්න කිසිවෙක් නැහැ කියලනම් දැනෙනකාට මොකක්ද දෙයක් හිතෙනවා.
1975 සංඛ්යානය සහ සම්භාවිතාව පලමුව එන්සී යටතේ ඉගෙන ගත් එකෙක් තමා මාරසත්. මේ සටහනට මේ ඇති. සයිබර් රස්තියාදුවේදී හමුවූ අයි . ඒ නව ලුම්පන් තාක්ෂණික ශිල්පීන්ට ජය වේවා.
අපේ බිතුසිතුවම් සහ ඊ ඔස්සේ අතීත කාමයෙන් වැජබෙන්න හදන කලාකරුවන්ටත් මෙලොවට වඩා පරලොව සුගතියක්ම වේවා.
ජගත් මාරසිංහ
02 01 2025

Latest


Powered by Blogger.