අනුර කුමාර ජනාධිපති තුමාට සහ නලින් ජයතිස්සට ලියමි.
මාර්තු 29 සෙනසුරු මාරුව ගැන මාරයාගේ පළමු සටහන.
****************************************************
මාරස සෙනසුරු මේ විසි නව වෙනිදට මාරුවෙනවා කියන කාරණය අති විශේෂ කාරණයක්. මා හිතනවා අපේ පරපුරෙ පොඩි කොල්ලෙක් උනත් යම් වැඩි දෙයක් ආධ්‍යාත්මිකව දන්න තමලු මලිත්ටමේ දේ තේරෙයි කියලා. කතා අදාල නැහැ . සෙනසුරු මාරුවත් සමග සාමාන්‍යයෙන් වසර දෙකහමාරක් යනකන් ජීවිතය වෙනස් වෙනවා. නමුත් මාරසනම් බය නැතිව කියනවා සෙනසුරු හොද නැහැ කින්නේ විකාරයක්. ග්‍රහ මණ්ඩලයේ රාජතුමා විදිහට ගන්නේ රවි හෙවත් සූර්යායා ආරක්ෂක ඇමති වෙන්නේ කුජ. මේ සම්බන්ධව දයලේතිකය ඇසුරු කරන් මාරයා මාරසේ සහ පොතකින්ද කියා තිබි දේ නොදන්නා කස්ටියට මේ ලිපිය අදාල නැහැ.
මේ සෙනසුරාගෙන් විය යුතු දේ සංක්‍යානය සහ සම්භාවිතාවට අදාලව මාරස ලිව්වා. ඒකෙක්වත් ගනන් ගත්තේ නැහැ. හැබැයි යන්න මාරස වෙබ් වලට. ලියලා තියන දේවල් තේරෙන අයට තේරෙයි. මේ සෙනසුරු මාරුවට මැදි වෙලා විකාර ලියලා මාරයාගේ බිස්නස් දියුනු කරගන්න ඇවැසි කමක් මාරයාට කොහෙත්ම නැහැ.
සෙනසුරු මේ පාර මාරුවෙන්නේ කුම්භයෙන් මීනයට. උශ්ණ රාසියකින් සීතම රාශිකයකට. මාරයාටනම් ටිකක් නොවේ ගොඩක්ම හොඳනැතිව ඇති. නමුත් මිනිසෙකුට හැකියි මිනිසාව පාලනය කරන්න නෙවේ ග්‍රහයන්ව පාලනය කරන්නත් කියලා අනිත් භෞතිකවාද වල නැති වුනාට දයලෙක්තිකයේ නම් තියනවා මාරයා දැක තිබෙනවා.
නමුුුත් මේ විසි නම වෙනිදාට හිතා ගන්න. ඒ කාලේ කියලා තියෙන්නේ වියලිම ග්‍රහයා සෙනසුරු. සියලු ග්රහමණ්ඩලවල ස්කන්දයට සමාන වතුර ගෙනත් දැම්මත් සිසිල් කළ නොහැකියි කියලා. මේ කුණුහර්පයක් වදිහට මම කියනවා කාලගුන කාරයෝ කියලා. ඒකලා කිව්ව එක අනාවැකියක් සත්‍යය බව කියන්න ඒකේ ඉන්න පොඩි කෙල්ලක් හරි පොතක්වත් ලිව්වනම් හරි. මාරස නම් කෙලින්ම කියනවා කාලගුන අනාවැකියෙන් පිට පැන. කවුරු මොක කිව්වත් මේ දේශපාලනය නියමෙට යනවා. හැබැයි සෙල්ලම් බඩුවක් නොවේ අනුර ජනාධිපති තුමා. ඒකාත් වෘශ්චික. ගෝටාත් ඒ ලග්නෙමයි. මානවයා විතරක් නොවේ ජෝතියත් සායි බබත් විතරකුත් නොවේ විමල් වීරවංශත් ඒ කෝන මාණයේ ලව් ඒකම තමා.
දනමුත් මාරස කියන්නේ මේ ඇමරිකාවට ගෙවන්න තියන ණය මුදුල් මැත්ස් කරපු අනුර සහෝ අනිවා ඒක බැලන්ස් කරනවා. මැත්ස් කරපු ලොකුම ඒකා කාල් මාක්ස්ගේ සිට මේ වෙනකන් නලින් හරහා අනිත් උන් ගැනත් මාරසට කතා කළ හැකියි. ඔය භෞතික විද්‍යාව කරපු උන් තමා අනුරගේ වටේ ඉන්නේ. දැන් මාරස භෞතික විද්‍යාව කතා කරන්නම්. ඒකේ තියනවා ගණිතයට සම්බන්ධ නිියාමයක් ගෝලීය ත්‍රිකෝණමිතිය කියලා. අනේ ඔය චම්පිකත් මැත්ස් කරපු කෙනෙක්. මම දන්නවා තැපැල් චන්ද ගැන ඝණනය කිරීම් අරන් අර අසම්භාවි ගණිත සූත්‍ර වලට දාලා කවුද අද රෑට මැතිවරණයෙන් දිනන්නේ කවුද කියන්න හැකි එකෙක් චම්පිකයත්. නලින් ගැන කියන්න අමාරු ගණිතය සහ ආධ්‍යාත්මිකත්වය ගැන හරිහමන් කියවීමක් තිබ්බේ නැතිකම.
නැහැ මම අනුරටවත් චම්පිකටවත් ගෙවිඳුටවත් තවත් භෞතිකවිද්‍යා විෂයේ ඇලුන සහ බෞද්ධානන්දය ගැන කතා කරන කිසිවෙකුටත් අපහසයක් කළේ නැහැ. මේ සෙනසුරු මාරුවේදි තවත් වැදගත් විශිිෂ්ට මිනිසුන් මැරිලා යාවි. ඒක කාලයේ වැඩක්. නමුත් මාරස මාරයා අදනම් ප්‍රකාශකරනවා 2028 මැයි මාසේ පසු උනාට පස්සේ ලංකාව ගැන අද නවයේ පන්තියේ ඉන්න කොල්ලන්ගේ ප්‍රාර්ථනාව ඉටුවෙයි. එතකන් ගොඩක් දේවල් වේවි. නොසිතන දෙක්වල් වේවි. නමුත් මාරස ඒ කිවේවේ ජ්‍යෝතිෂයෙන් විනා අර නය ගෙවන සංකල්පයෙන් නොවන බවද ලිවිය යුතුය.
මාරසට නොවේ ජ්‍යෝතිෂයට මේවා අදාල නැහැ. නමුත් අනුර කුමාර කියන්නේ කවුද කියන කතාව ජ්‍යෝතිෂයෙන් පිට හිතන දේවල් විකාරයක් වේවි. හරි කමක් නැහැ. ඔහොම ගියාවේ. මට මතක්වෙන්නේ මේ කිසලොව්ස්කිගෙයි ලෙස්ටර්ගෙයි රූප රාමු විතරයි.
ආදරයෙන් කියන්න දෙයක් නැහැ. ට්‍රම්ප් ඇන් ජී ඕ වලට විරුද්ධව ආයතන වහන්න අරන් කියලා ආරංචියි. ඒ කියන්නේ චාල්ස් අබේසේකරලගේ යුගයත් ඉවරයි වෙන්න ඇති. අනේ බන් මාරසලා මදුරුවෝ නොවේ. හෝ හපුටුවා කියලා නුඹලා හිතාගනිල්ලා. නමුත් අපිට රස විඳින්න ඉතිරි වෙන්නේ අර සිහින කල්පිත සාහිත්‍යයේ තියන නොතේරෙන විකාරය පමණක් බව තේරිලා ඉවරයි බන්. දෙවන මහා ලෝක යුද්ධයෙන් ආපු සෙක්ස් කතන්දර ගැන මා කුමට ලියන්නද. සිංහලෙන් ගහලා ඉන්ග්‍රීසියෙන් සොයා ගන්න. අජිත් තිලකසේන ජීවතුන් අතර තවම ඇති නිසා පමණක් ඒ ගැන නොලියා ඉන්නම්. ඒ ගැන ලියපු විකාර පසුව ආපු පොත් අපටත් මතකයි තමා.
මට නිකන් සයිමන් නවගත්තේගමයන්ගේ සුභ සහ යස නාටකයේ දෙබසක් දෝංකාර දෙනවා. මා ඒක අහන්න වෙන්නේ ඇත්තටම අනුර කුමාර සහෝදරයාගෙන්. යසලාලක තිස්ස රජ්ජුරුවෝ අහනවා ඇමති මණ්ඩලයෙන් සයිමන්ගේ සුභ සහ යස වලදි නිදිමතේ පුළුවන්ද යකෝ රටක් පාලනය කරන්න කියලා.
මාරසත් අනුර සහෝදරයාගෙන් අහනවා යම් අයිතියක් තියෙන නිසාම.
යකෝ රටක් පාලනය කරන්න කියලා.
නිනකනිනකමාරසනම් නලින් ජයතිස්ස දොස්තර මහතාගේ යම් දෙයක් දැනෙනවා සේ දැනේ. කරුණාකර අනුර ජනාධිපති සහෝදරයා සම සුභ සහ යස නාටකය නැවත බලන්නටයි කියා මාරසනම් කෙලින් ආරාධනා කරමි. දයලෙක්තිකය ය්න සුභ සහ යස නොවෙන බව තේරුන්ගත්තේ නැතිනම් ඒ අනාත බාවය සයිමන් ලියපු හැටිනම් මාර බව දන්නේ ඒකාව හැදෑරූ නිසාය. කිසිදාක සාහිත්‍යට වැඩක් නොකෙරුවත් මේ නිමේශයේ නලින් මහත්මයා සහ අනුර ජනාධිපති සහෝදරයා සුභසහ යස නැවත බලනවානම් මැනවි. සයිමන්ද මේ ලියා ආර් පේ‍්‍රමදාසගේ පැත්තට ගිය ආකරයත්ගෙ මාරස නොදන්නවා නොවේ. කෙසේ උවත් මාරස නිදහසේ වැඩක් කළත් නොකළත් නිකන් බලයක් තිබෙන බව දැන කතාකරන හැදෑරීම් වලින් යුතු අයෙක් නිසා අනුර කුඹාර සමග මේ නායටකය නැවත බැලුවානම් මරුය. අන් කිසි දෙයක් නිසා නොව මේ නාටකය නැවත සජීවීව බලන්නට මේ අපේ අවසාන යුගයේ අකමැති නිසාය.
https://jagathmarasinghe.wixsite.com/mare
ජගත් මාරසිංහ
13 03 2025