ඇමරිකන් කාරයන්ට පිස්සුද චම්පික

                                  ඇමරිකන් කාරයන්ට පිස්සුද චම්පික

නලින්ද සිල්වා සහ චම්පිකව අනේ මට අහුවෙන්නේ අර මා ද සොයිසා මහල් නිවාස වල ජීවත්වන යුගයේදී. ඒ කියන්නේ අර ධම්මික පෙරේරා කටුබැද්ද හන්දියේ විශාකා හෝටලය දාලා මොරටු කැම්පස් එකේ N D T ද මොකක්ද කරන කාලයේ. ඒ හන්දියේම තවත් අසාර්ථක වගේ පේන තාක්ෂණික මගුලක් රජය කරපු අවධියේ. ඒකාලේ මොරටු කැම්පස් එකේ අන්තරේ පොර තමා අමරලාල් ඉන්ද්රදේව. මේවා කල්යා ඉතා හොඳින් දන්නවා. ඊට පස්සේ චම්පිකත් පොරක් තමා. අජන්ත ගැනත් කතා නොකෙරුවත් ඒත් අන්තරයේ අවසාන පොරක් කියලා කියන්නේ ඊට පසු ගොඩක් දේ වෙනස් වූ නිසයි. ඒ කාලයේද මැගසිමේ රංජිදම් සමගම සිටි කැම්පස් බාරව සිටියැයි සිතිය හැකි පී බී සහෝදරයා සමගත් කිසිම සංවිධානයකට අනුගත නොවූවත් තාමත් ආදරයෙන් අනුගත මාරයා කතාබහ කරනවා. පිස්සු හැදෙන සඳ නොවේ ඉතිරිය වෙනම ලියමු.
නමුත් මේ ලිපිය මාරයා ලියනවා. මුලින්ම කියනවා මා චම්පිකගේ හෝ නලින්ගේ දේශපාලනයේ නැහැ කියලා. නමුත් මාරසට දේශපාලනයක් තියනවා තමා. ඒ ජාතිවාදී නොවේ ජාතිකත්ව මාක්ස්ට අනුගත වූ නොව මිනිසුන්ට ආදරේ දේශපාලනයක් තමා. මගේ දේශපාලනයට යම් කෑලි බෑලි නොව හදවත ස්පර්ශ කරන තැන් මේ දෙන්නාගෙන්ම තියනවා ඇති. නලින් නම් ඉතින් කෙලින්ම කියන දේ කිව්වා.
මාරස පළමුව චම්පික රණවකට ‌‌චෝදනාවක් කරනවා. නලින් ද සිල්වා ගැන ලස්සනට ලියන්න හැකි උඹ මචං තාම නලින් ගැන හරියට ලිව්වේ නැහැ. ‌ඒක සම්බන්ධව සැබෑව දන්නේ ගෙවිඳුවා පුෂ්පේලා මචන්. ඔව් තව අය දන්න බව දන්නවා. නමුත් නුඹලාගේ ගන්ධබ්බ දේශපාලනය කුමක් වුවත් දවසක් චම්පික මම සහ පුතා අනුරාධපුර සැබෑව සොයන්නත් ආතල් එකකටත් ගමන්ගන්නා විට චම්පික මගෙන් අහනවා මචන් මේ ඇමරිකන් කාරයාට විශ්වය හොයන්න තියන ගාය මොකක්ද කියලා. යකෝ මම මේක නලින්ගෙනුත් අහනවා. මොකක්ද මේ විශ්වය ජයගන්නඇමරිකන් කාරයාට තියන ගාය. මාරස ඒක මාරයි කියලා කියනවා. දැනෙනවා. දැන් දෙන්නගෙන් කෙනෙක් ඉන්නවා. අදාලා නැහැ මාරසට මහාචාර්ය ආචාර්ය විකාර. හැකිනම් චම්පික කියන්න තමන්ගේ ජාතික හෝ නොවන දේශපාලන මගුල් පැත්තකට තියලා මොකක්ද මේ ඇමරිකානුවාට තියන විශ්වය හොයා ගන්න ලෙඩේ කියලා. කිව්වට පස්සේ මාරසත් කතා කරනවා.
කාගෙවත්ර කතා අදාල නැහැ. නමුත් මේ අහන්නේ විශ්වීය තත්ත්වයන් ගැන. ‌ඒ විකාර දේශපාලනික මගුල දැනන් හිටිය ‌දෙන්න තමා මුන් දෙන්නා. නලින් සිල්වා සහ චම්පික. කරුණාකර නලින් කිව්වා විද්යාව පට්ට පල් බොරුවක් කියලා. චම්පික නුඹ මොකුත් කියන්නේ නැහැ.
මොකක්ද මේ ‌ඇමරිකානුවන්ට තියන විශ්වය ජය ගැනීමේ රෝගය. රෝගය කියලා කිව්වේ මට ඔබමයි. ‌දේශපාලනයෙන් තොරව මේවා ගැන කතා කළ නොහැකියි. ඒක මාරස දන්නවා. නමුත් පවතින ලාංකේය බල දේශපාලනය පැත්තක තියලා සැබෑ උත්තරයක් දියන් මචන්. මොකද උඹ මීටරයක් කියලා පිළිගන්නේ මේ දේශපාලන ජනාධිපති තත්ත්වයන්ට වඩා ඔබ්බෙන් මචන්.
නමුත් නුඹල දෙන්නගෙන් අතරමන් වූ පිරිසක් ඉන්නවානම් මා මහා පිරිත දානවා. දන්නවානේ වත්තල සීලරතන හාමුදුරුවෝ ගැන. ඒ මාධූර්ය හඬ සම්බන්ධ කතා කරණ කිසිවෙකුට ඒ හඬ විභේදනය කරන්න හැකිද කියා අහන්න තියෙන්නේ වත්තල සීලරතන හාමුදුරුවන්ගේ පිරිත් සජ්ජායනය විතරයි,
මාරස උත්තර දෙන්න ලෑස්තිවයි ලිව්වේ. වැඩි දුර කුමට.
ඉතින් මචන් චම්පික. උඹ දේශපාලනය කරපන්. ඊට ‌පිටින් ‌තියන තොගේ දැනුමේ යථාව මිනිස්සුන්ට කියපන් බන්. නුඹව මාරසට නම් වටින්නේ දේශපාලන සත්වයෙක් විදිහට නොවේ. නුඹ තුළ තියන දැනුම සම්බන්ධව. සස යෝගයෙන් ‌ඉපදුන නුඹ අර කොළඹ විශ්ව විද්යාලයේ මාරස නම නොකියන කෙනා බවට දැවී අලු වෙනවාට කැමති නැහැ මචන්.
මේ සියල්ලට පස්සේ මා ලස්සන මාධූර්යයක් දානවා. ඒකේ මුලු ත්රී පිටකයම තියනවා. බලමු වත්තල හාමුදුරුවන්ගේ හඬින්ම දානවා මචන්. මම හිතනවා මේක ගෙවිඳුවා පුෂ්පයා පමණක් නොවේ මළ සහ මරණලද අපේ ආදර කොල්ලන්ටද දැනේවිී කියලා.
ඉතින් මචන් මේ සටහනෙන් දැහැන් මිදෙන්න අවසරයි.
නමුත් මේකට දාන්න හැකි ඒකම ගීතය ත්රීපිටකය නැව නැවතත්දැනෙන මහා පිරිත පමණයි චම්පික මචන්.

https://youtu.be/hURiKlAgwu4
ජගත් මාරසිංහ
09 06 2024







Powered by Blogger.