ආදරණීය රාහු

                                                                         ආදරණීය රාහු

මාර පද
*******
මහා පාලුවක් දැනෙයි
බියජනක දේ සිහිවෙයි
එහෙත් ඇතැමෙක් පිළි නොගන්නා
රාහු නම් සිතිවිලි ගැන
දනිමි මම ජීවිතයෙන්ම
නයි හිසකි උසම උසය
ඇවිදින්නේ පස්සටය.
නුඹ මගේ මිතුරෙකි
වැඩිම මිනිස්කම් ඇත්තේ
අපතයන් තුළ වග දනිම්
ඉතින් ආදර රාහු
මා නුඹට බියවනු කුමට
මමත් යමි ඔබ වගේ පස්සට
නුඹ ග්රහයෙක් නොව
මිනිසාගේ අත්දැකීම් මත
නිර්මානය කරගත්

චිත්රමාත්රයක් පමණි.
ජගත් මාරසිංහ
25 08 2023

Related Posts


Powered by Blogger.