ත්‍රෛයිලෝක පූජිත ලෝක ‌සෞඛ්‍ය අනාදරය.

 

               ත්‍රෛයිලෝක පූජිත ලෝක ‌සෞඛ්‍ය අනාදරය.

තාක්ෂණය ධනේශ්වරය විසින් පාලනය කරන්නකි. ඉන්පසු තාක්ෂණය විසින් නිර්මාණය කරන්නේ ජීව විද්යාවේත් , භෞතික විද්යාවේත්, පමණක් නොව සියලු විද්යාවන් අනුදැක උනගේ ලාභය හරහා පාලනයට පහසු නිෂ්පාදන භාන්ඩමය. නමුතු කිසිදා ස්වභාව ධර්මය ඊට එකඟ වී නැත. මේ සම්බන්ධව යාන්ත්රික භෞතිකවාදය වග කිව යුතු යැයි නොකියන්නේ වෙනත් මාක්ස් වර්ගයක් විය යුතුය. මේ වනාහී මේ සිරිලකේ පමණක් නොව‌ ලෝකයේ සතර දිග් භාගයේ අප දකිනා දෙයකි. එක් දරුවෙක් වදා තවත් දරුවෙක් බිහිකිරීමට කාලය තීරණය කිරීමට ලෝක සෞඛ්ය සංවිධානයේ ප්රමිති කරණයන්ට අවසර දී ඇත්තේ විද්යාව හිස් මුදුනේ තියන් ඉන්නා යම් විදිහකට අර පරංගී වන් ජාතිකවාදී යුදකාමීන්ම නොව මේ පවතින ක්රමයේ විශ්ලේෂනය නිවැරදි සේ දකින විකාරයක්ම විය යුතුය. නැතිනම් අර පෘතුගීසින් ජාතික වීරයෙක් ලෙස සලකන සිගේරාව ටයිම්ස් මන්දිරයේ කාඹරයක සිරකර පාන් රාත්තලක් සහ වයින් බෝතලයක් ඇතුලට දමා දොර කොන්ක්රිට් කළ ලන්දේසීන්ම වන් පරංගියන් හපන් කැරිස්ටල්ලාම වන්නේය. නැතිනම් ඒ කැරිස්ටල්ලාටත් හපන් පෘතුග්රීසි කාරයා රටවල් අල්ලන්නට කියා කියන ලද්දා වුව නමුදු උනුන්ගේද බොහෝ දෙනා මේ අත්දැකීම විඳ ඇති බව කවුරුන් නොදන්නවා උනද උන් පමණක්ම දන්නා සත්යක්ම වන්නේය.
යුගලන පවුලේ එක් සැමියෙක් පිටුපස තවත් සැමියෙක් හිටිය හැකි බව ජාතක කතා වල පමණක් නොව මාක්ස්ලාද කියා ඇත. තවත් කෙනෙකු වෙනත් පැත්තකින් කතා කරනවානම් මනෝවිශ්ලේශනයේ උත්පත්තියද සිහිකළ යුතු වන්නේය. ගැහැනියෙකුගේ ශක්තියේ ධාරිතාව ගැන සාමාන්ය සෑම මිනිස් විශේෂිතයක මෙන් සෑම දර්ශනයකම කියවී තිබේ නොකිය වුනත් ඒ ගැහැනුන් සමග ආදරයෙන් හෝ වෛරයෙන් නිදා ගත් හැම පුරුෂයෙක්ම දන්නවා විය යුතුය. නොදන්නේනම් ඒ මොළයේ ප්රශ්නයක් විය යුතුය. මේ ඡායාරූපය හොරා ගත්තේ මීට දමා ඇති මාතෘකාව ලියන්නටවත් බැරි වෙබ් පිටුවකිනි. මේ එක් දරුවෙකු ලොකු වෙන්නටත් කළින් තවත් දරුවෙකු කුසින් වැඩෙනවා මෙන් පින්තූරයකි. තරුණ කළ බැලලියන්ගේ අම්මා හෝ බැල්ලියන්ගේ අම්මා උනගේ අම්මා වටා කිරි බී සසගේ යෙදෙන්නට එන ස්වභාවිකත්වය දැක තිබෙන්නට හැකිය. නමුතු කොතරම් දේශපාලනික සංස්කෘතික නීති රීති වලින් පාලනය කරන්නට ගියද මිනිස් අම්මලා සමග සසගේ යෙදෙන්නේ සැබෑ විනීත බව සුරකින සුරක්ෂිත පොත පතේ කියා තිබෙන පිරිමින් නොවන්නේය. ඒකලා පිරිමින් වන්නේත් ඒකිලා ගැහැනුන් වන්නේත් ධනේශ්වර චක්රලේඛන වලින් පමණි. නමුත් සසගේ යෙදෙන්නේ සමහර විට බේබද්දන්ය. කිසිදු සංස්කෘතියක් නැති මහප්රාන විකාර කාරයන්ය. නමුදු ස්වභාවයේ හැටි ඇය ගැබ් ගැනීමය. සුචරිතවාදී නීතියෙන් සුරක්ෂිත මානවවාදී කියන මොකා සසගේ යෙදුනත් තවත් දරුවෙකුගේ නිසි වයසට යන්නට පෙර තවත් දරුවෙක් බිහිවූ අවස්ථා මිනිස් ඉතිහාසයේ අනන්තය. අප්රමාණය. කුමන සම්ප්රධායන් තිබ්බද ඒ මව වැඩිමල් දරුවාව ආදරයෙන් වැළඳ ගන්නවාය. කුමන දරුවාගේ කිරිද යන දේශපාලනයෙන් පුරුෂයාට සහ පුරුෂ නියෝජිත රජය නිසා ආණ්ඩුවෙන් ගැටලුවක් වුවද අම්මාට සහ අම්මාගේ දරුවන්ට කිසිදා ගැටලුවක් වන්නේ නැත. ඒ සත්ව ආත්මයේ නිර්ව්යාජත්වයයි. මාක්ස්වාදයේද සැබෑ ආදරයයැයි කියන තැන් බොහෝ කිව හැකිය. මේ එවන් ආදරයක ප්රතිමූර්තියක් වන් දැක්මකි. නමුදු මේ ඡායාරූපය සම්බන්ධව ලියා තිබි දේ සම්බන්ධව හෝ සයිබර් රස්තියාදුවේදී ගත් වෙබය සම්බන්ධව කිසිත් නොකියමි. ගත්තාය දැම්මාය කියන්නේ කැත විදිහට මේ විග්රහ කර තිබූ නිසාය. ගැහැනියකගේ සෘංගාරය සහ ජීවිතයේත් ස්වභාවය නොදත් පුරුෂයන්ගේ ස්වභාවය තේරුම් නොගත් දේශපාලනය මේවා කිසිදා දන්නේ නැත. ඊටත් වඩා වැඩි කෝණයකින් බැලුවහොත් ලෝක සෞඛ්ය සංවිධානකාරයන්ගේ ප්රමිතීන්ද දන්නේ නෑමය. ඒකුන්ගේ ප්රමිතීන් වනාහී මාරය. ඒවා කිසිදු ප්රශ්න කිරීමකින් තොරව පිලිගන්නා මානවවාදීන්ගේ ප්රමිතීන් වනාහි ශාක ආහාර වල කොලොස්ටරෝල් නැත කියා පොල් කිරි වල තිබෙනවා වැනි කතන්දරය. තව ටික කලකින්ම දොස්තරලාද අම්භානට ගුටිකනවා කියන කතන්දරය. උනගේ පස්සේ යන වෙද මහත්තුරුන්ද ඊටත් වඩා ගුටි කෑමට නියමිත බව කතන්දරය.
අම්මලාට කියන්නට තිබෙන්නේ ආදරයේ නාමයෙන් ස්වභාවය පවත්වාගෙන යන නුඹලාට ආදරය බව පමණක් නොව මෙවන් දේ ආලෝක දඩයමට නතු කරගන්නන්ද මරේ මරු කියා පමණක් නොව ජය වේවා කියාය. ඔහොම යන් කියාද කියමින් සටහන අවසාන කිරන්නට අවසරය.
https://jagathmarasinghe.wixsite.com/mare
15 12 2022


Powered by Blogger.