හුරතලියෝ සහ තාත්තලා
සයිබර් රස්තියාදුවත් සැබෑ රස්තියාදුවත් වෙනස් වෙන්නේ ස්පර්ශයෙන් විතරයි. අනිත් සියල්ල හැකියි. ස්පර්ශය වෙනස් කරන්න මහා විද්යාත්මක ජයග්රහන කුමට කිව්වලු. ඒකට වෙනස් කළ යුත්තේ මිනිසාගේ සංකල්ප විතරයි. ආණ්ඩු අවසර දෙන්නේ නැහැ මීඩියා වලට. දුන්නනම් අර ජපානයට වගේ ස්පර්ශයෙන් ඈත් වී ළමයි හදන්න කියන කතාව ගැන තමා මාධ්ය වලට රතු නිවේදනත් දාන්න වෙන්නේ.
මම දන්නේ නැහැ. මාරසට මේ කෙල්ලව ඇහැ වැටිලා සයිබර් රස්තියාදුවට මොහොතකට සමු දුන්නා. මොකද මාරසට සාපේක්ෂකව තරහා යන්නෙම නැති දුකම හිතෙන්නැති ඒත් හුරතල් නිසාත් නොවේ දාලා යන්නම හිතෙන්නැති ප්රකාශනයක්. මේ ආලෝක දඩයක්කාරයා ඒක නියමෙටඅල්ලලා තියනවා.සමහර ආලෝක දඩයම් සල්ලිව ලට ගන්න හැකියි. ඒ වගේම ඒක ගත්තේ කවුද මොන කැමරාවෙන්ද කියන කතාව ගැන කියන්න ආචාරශීලී වෙනවා. මේ ඡායාරූපයේ ඒ කිසි දෙයක් නැහැ. නිකන් අර පේක් එකවුන්ට් වල කාන්තාවන්ට කතා කරණ පිරිමි වගේ ඇප්ලිකේෂන් දානවා
නම? ගම? වයස? ඇඳන් ඉන්න ඇඳුම? මහත්තයා ඉන්නවාද? කෑවද? වගේ. අදාල නැහැනේ මාරසට පමණක් නොවේ මාරසටලට ඒවා. නමුත් මේ ගැන කිව යුතුයි.
චූටි පුත්තු සහ චූටි දවල ලොකු වෙනකන් හදලා තියන අම්මලා තාත්තලා මේ ගැන ගොඩක් දන්නවා තමා. නමුත් මාරස ඒවා විනිවිදිමින් දුටු අයුරුනම් ගොඩක් මේ ගැන දැනුවත් කතා නොකර කාගේ හෝ නෑදෑයෙකුගේ ගෙවල් මුල්ලකට වෙලා පුටුවක් තියන් බිම බලන් ඉන්නවා වගේ චරිතානුකූල විකාශනයන් ඇති දරුවන් නැති සැබෑ මනුෂ්ය ගැහැනු කියලයි. අනුන්ගේ දරුවන් හද හදා කියන ධනේශ්වර කතාව හරි. ඒ ගැන ඒ කස්ටිය ගැන දාන්න සින්දුවක්වත් නැහැ. කාන්තාවන්ට පැරණි සමාජයෙන් පීඩාවට පත් ලොකුම තැනක් මේක. අනික කළු සුදු ඡායාරූපයකින් කාන්තාවකගේ ළමා කාලයේ ප්රතිරූපය මේ ආලොක් දඩයක්කාරයා නියමෙටම අරන් තියනවා. ගොඩක් කාන්තා දරුවන්ව පාදඩයෝ කියන ලුම්පන් සමාජ නායකයෝ දූෂණය කරන්නේ නැහැ. පිම්පියෝ තමයි එසේ කරන්නේ. ඒක දේශපාලනිකපැත්තෙන් අපේ යුගයටත් වඩා පසු යුගයක කතා කළ යුතු දෙයක්. ස්ත්රී වාදය හතලිස් ගණන් වලින් ඉවර වුණා කියන කස්ටිය ගැන තාම පරංගි මාක්ස්වාදී කොළඹ මහා පොරවල්වත් කතා කරන්නේ නැහැ. ඒකත් සාධාරණයි. කතා කරන්න ගියොත් ඒකලාගේ නාටඛ චිත්රපට බහුභූත ප්රංශයේවත් නැති කළාව ඉවර වෙනවා කියලා දන්නවා. කොහොමත් ඒක දැන් ලෝකයේම වෙනවා තමා. කළාව කියන්නෙත් දේශපාලනයට යටත්. ලාංකේය දන්න කලා කාරයන්ටත් වඩා කලා විචාරකයෝ කියලා මාරස කියන්නේ නැහැ. කළා විචාරකයන් බිහිවන්නනම් ජාතික කලාව සම්බන්ධව ප්රතිපත්තියක් තියෙන්න අව්ශ්යයි. ඒක කරන්න ගියේ පියදාස සිරිසේන සාහිත්ය ලෝකය. පස්සේ පනස් හයෙන් පසු ආවා මහා සිංහල දෙයක්. හැබැයි පිස්සු හදෙනවා සෝවිට් සාහිත්ය මාර විදිහට කරනම් ගහන්න පටන් ගත්තා. ඒක වික්රමසිංහනමි සමාජ සහ කලාව කතා කරනකොට ලියලා තියනවා. රාජ්ය ච්රිත්රපට සංස්තාවෙන් නිරාවර්ණය කරන ලද ඒ චිත්රපටයේ මහගම සේකරවත් සිප ගන්නවා තියනවා. මේ සියල්ලන්ටමත් මේ ආණ්ඩුව බලයට පත්වීමේ වරදක් තියනවානම් ඒකට වග කිව යුත්තේ ජනතාව නොවේ. කෙලින්ම පරංගි මාක්ස් වාදීන්ම තමා. ඉතින් පරංගි මාක්ස් වාදීන්ගෙන් සනීපද කියලා මාරස අහන්නේ නැහැ. පරංගින්ට මොනවද බැරි කියලා වැඩිය දැනගන්නනම් බොම්බේ පලයල්ලා කියන්න කම් කිම්.
මේ අස්සෙන් දේශපාලන වීදියකට ගොස් මේ කතා කළේ මේ කාන්තාවන්ගේ අත් හරින්න බැහැයි කියන ලිංගික සංකල්පයට වඩා වෙනත් දෙයක් තියනවා කියන කතාව නැවත මතු කරන්නයි.
ඒකට සරළම උත්තරය දන්නවා මචන් ආචාර්ය වරුනේ. උඹලටත් දිව හැකි සරළම උත්තර දන්නවා.
හරි ඒක වෙන කතාවක්.
නමුත් මුත් ඒ ටික යුතුකමකට තියලා පැත්තකට දානවා. මතබේද ගොඩක් තියනවා. මේ මතයෙන් අවසාන කරන්නම්. මේ වගේ කෙල්ලෙකුගේ තියන ඒ හුරතල් කපටි පැහිච්චකම ඒකිලාට දරුවෙක් හම්බ වෙනකම් තියනවා තමා.
නමුත් චූටි කාලේ ඒ තියන හුරතල්කම අම්මලාට වධයක් වූනත් කිසිදා තාත්තා කෙනෙකුට මළත් අමතක නොවන සිතුවිල්ලක්ද මන්දා. නමුත් මාරස අදහසට ගෑවිලා යන සිතිවිල්ලක් හරි ගීතයකින් දාන්න හිතුනා. මට ඈත ඉඳන් ලූෂන් බුලත්සිංහල කතා කරණවා. ඔබ්. ඒ ගීතය දාන්නම්.
ජගත් මාරසිංහ
07 11 2024