චින්තන ධර්මදාස වෙත ලියමි
ඉතින් මචන්...........!
මචන් නුඹව දැන් අමතන්නේ ටින්කර් ධර්මේ කියා. ඒකත් මරු බන්, ටින්කර් වලත් ධර්මයක් තියනවා කියන කතාව. උඹගෛ් නොවේ අළුත්ම බලය ලත් පන්තිය අනුර කුමාර නොවේ. කෙලින්ම ඇඩ්වටයිසින් කියන තොප විසින් ඔජ දාන තොපේ කල්ට් එකම තමා. මාරස කිව්වා තමා මාව උඹගේ ඊපවුරෙන් අයින් කරන්න කියලා. ඇත්ත එදා ඒ තීරණය ඊටත් ඉහලින් ජනගත වෙලා කියන කතාවමයි උඹට මතකද දන්නේ නැහැ. ලස්සන සාපේක්ෂයි කියන කතාව වෙන විකාරයක්. සාපේක්ෂ භාෂාව කුමක් වුනත් එක කාලයක් ලස්සනම ලස්සන කෙල්ලෝ හිටියේ එයාර් ලංකාවල. ඊට පස්සේ විද්‍යුත් මාධ්‍ය අවකාශවල. ඊටත් පස්සේ මේක පැන්නා මරු තැනකට. ඒ කියන්නේ මචන් නුඹ නිකන් මාර සෙල්ලම් දාන ඇඩ්වටයිසින් කල්ට් එකට. ඒකට නිකන් සිල්ලර වචනයක්වත් තොපේ කුලකය දෙන්නේ නැහැ නේද. නිකන් නිකන් සියල්ලන්වම නිරුත්තර කරල දානවා. සරලව ඇඩ්වටයිසින් කල්ට් හෙවත් වෙළඳ ප්‍රචාරණ කල්ට් තමා නේද බන් ගෝල් පේස් අරගලයේ ඇත්ත මුල කතාව. හා තව දෙයක්තියනවා කියන්න . ඇඩ්වටයිසින් කල්ට් වල කෙල්ලන්ව රැවැට්ටීම් ඉතා ඉක්මනින් නැති කරගත්තා නේද? දැන් කෙලින්ම වන්ඩේ යම් මචන් කියන එකට පත්වෙලා නේද. ඒකත් මාරයිනේ බන්. ඒ ගැනත් ලියපන්කෝ.දැන්ඉතින් මොකටද බන් වමට ගහන්නේ. අර සැමුවෙල් බර්ටිලාගේ විනෝද සමය වගේ ඌ මට ගහනවා මට ඌ ගහනවා තමා. මීට වඩා විද්‍යාත්මක කතා ඇවැසිද බන්.
කාරි නැහැ මට නොවේ තොපට. එක එකා ඒක අපේ කියලා දේශපාලනිකව කතාකරන මහා බරපතල ප්‍රශ්නත් ටික් ටොක් වලින්ම නැවත නිකන් අර චැප්ලින් විද්‍යුත් උනා වගේම යුගයක් වුනා මචන්. උඹ පේරාදෙනියේ අර රැස් විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ අනුරුද්ධ ප්‍රදීප් හන්තානේ කණ්ඩායම බිහිකරන්න ලේ පෙරාගෙන පොළු උස්සන් එහේ මෙහේ දුවන හැටි කියලා තියනවා. අද අනුරුද්ධ ප්‍රදීප් විශිව විද්‍යාලිය ආචාර්ය වරයෙක්. නුඹ ඇඩ්වටයිසින් නැත්නම් වෙළඳ ප්‍රචාරණ කාරයෙක්. මචන්. මම නුඹට ආසයි. නමුත් අද මම වයසක නිසා ලියන්නත් බයයි බන්. ඇයි අර සීයල කියන කතන්දරය යටතේ නුඹලම මේ ලංකේය අනාගත පරපුරට පෙර පරපුරෙන් කරුනු ගන්න ඇවැසියි කියන කතාව මේ නිමේෂයේනම් ඩොං බන්.
අර මචන් ව්‍යාධ දේව ඊයේ රෑ මම හීනෙන් දැක්ක. එකා ඇවැත් අහැව්වා නුඹ බොනවා කියලා ප්‍රසිද්ධ උනාට තොගේ පැන්ටසිය ළමයි හදන එක නේද කියලා. මම කිව්වා මචන් එසේය මම දහස් ගණන් දරුවන්ව හදා තියනවා තමා. නමුත් මම බොනවා කියලා විතරයි කියන්නේ මේ මොහොතේ උන්ගේ කැමැත්ත අකමැත්තවත් විමසන්නේ නැතිව කියන්න ලියන්න හැකි කෙනෙක් ඉන්නවානම් මම ලියනවා තමා කියලා.
මචන් ව්‍යාධ දේවකිව්වා මරු කතාවක්. අපේ ළමාකවියෝ විතරයි ජීවිතේ දැනන් සිට තියෙන්නේ නුඹට තේරෙයි කියලා. ඒ වගේම නුඹගේ ආසම චිත්‍රපටයත් චැප්ලින්ගේ ද කිඩ් නේද කියලා ඇහැව්වා. නුඹ චැප්ලින් ගැන කරල තියන චිත්‍රපටයෙත් චැප්ලිනුත් ඒ පොඩිඒකාව පෙන්නනකොට අඩන හැටි ගැන අමාරුවෙන් කෝල් අරන් චින්තට කිව්ව නේදත් කියලා අතුරු දහන් වුනා
මේ ව්‍යාධදේව අතුරුදහන් වෙන්නේ නැහැ. පෙනි නොසිටිනවා වගේ තමා. මචන් චින්තා. මගේ පැන්ටසිය අරක්කු නෙවේ බන්. එතනින් ගිලිහුනේ මම බොන්න ගත්ත කාලෙමයි බන්.මිනිස්සු ඕන කාඩ් එකක් දීපුවාවේ. උඹනම් ළමයි හදන්න බයද මන්දා. නිසි වයස පහුවෙලත් ගිහින්. ඒක කිව්ව එකේ වරදක් තියනවානම් සමාව තමා. නමුත් මචන්. මටනම් තව ළමයි හදන්න හැකි උනොත් හදනවා තමා බන්.
මචන් ආනන්ද රාජකරුණා කියනවා වගේ දිලිහි දිලිහි ආකාහේ බැබලෙන් බල් තාරකා තමා. අපේ අම්මලත් කිව්වේ තොපිට වඩා පරණ පරම්පරාව මු කියල බන්. නමුත් ව්‍යාධ කියනවායකෝ තවත් නූපන් පරපුර තොපට වඩා මරු කියලා.
කාරි නැහැ කොහොම උනත්. අන්තර්ඡාල රස්තියාදුවට පුරුදු වුන මාරයාට නිකන් කොළඹ සම්මන්ත්රන ගැන යන්නවත්හිතෙන එකක් නැහැ කියලා ව්‍යාධ දේව කිව්වා. මතකනේ ව්‍යාධ දේව කියන්නේ අපි ජීවත්වන කලාපයේ ප්රාග් බෞද්ධ ආධ්‍යාත්මිකත්වයේ දේවතාවා කියලා මම කවිවා .
කොටින්ම ව්‍යාධි වලට අධිපති දෙවි නොවේ අර සංසාරණ්‍යයේ දඩයක්කාරයා ලියපු සයිමන් සමගත් ව්‍යාධදේව ගැනකතා කරපුපුවා නුඹට මම කියලා තියනවානේ බන්
මචන් ඒකා මාර කතාවක් මට නැවත නැවත ඒ කියන්නේ පුන පුනා තමා.
කිව්වේ මෙච්චරයි. දරුවන්ව පමණයි විඳින්න හැකි. දරුවෝ තමා පොරවල් වෙන්නේ. තොගේ දරු පැන්ටසියට පෙර තත්ත්වෙනම් ආයේ කොළරා ආලයම තමා.වයසට ගිහින් දරුවෝ හදන්න හැකි උනාට පිස්සු කෙලින්න පටන් ගන්නේ මචන් මුල් විවාහයේ දරුවෝ. ඒකට කියන්න තියෙන්නේ එහෙම අදහසක් තියන දාර්ශනික වයසක මා වගේ උන්ටත් චුට්ටක් මේ ආණ්ඩුවටත් තහනම් කරන්න බැරි සෙක්ස් අඩවි වලට ගොස් ස්ටෙම් මෝම් සෙක්ස් අඩවි නරඹන්න කියන කතාවම තමා. ඒ තුළින් නිර්මිත දර්ශනය ගැන මචන් මම ව්‍යාධ දේවගෙන් ඇහැව්වා.
ඒක මාරයි විතරයි කිව්වේ. ඒක දිග කතාවක් බන්. ආතල් වලට වඩා දාර්ශනිකයි. ඊටත් වඩා ධර්මානුකූලයි බන්.
ඉතින් මචන්. වෙලාවක හමුවෙමු. මේ පුද්ගලිකව කීව දේවල් සමාජ මාධ්‍ය වලට දැම්මාට කමාව. නුඹේ කමාව තිබ්බම ඇති. වෙන කාගෙවත් කමාව කිම් මචන්.
නමුත් දරුවෝ කියන්නේ දරුවෝ
https://youtu.be/BwXFebU2fIY
ජගත් මාරසිංහ
02 11 2014