වෘශ්චික ලග්නයේ ගෝනුස්සා සහ ගෝනුස්සෝ.

වෘශ්චික ලග්නයේ ගෝනුස්සා සහ ගෝනුස්සෝ.


 

අනේ මාරසට අද ලියන්නේ  මාරයාම තමා. මොකද මගේ චරිත කොච්චර තියනවාද මම දන්නේ නැහැ. ඉතින් දෙශපාලනයෙන්නම්   මාරයාට කියන්නේ බොනවා විතරයි කියලා. මාරයත් එසේය කියනවා. නමුත් මා ගැන ලියන්න මට අයිතියක් තිබෙනවා නූතන නොවේ පශ්චාත් නූතන තත්ත්වයන් සමග. නමුත් මොනවා ලියන්නද. 
මේ ලියන්නෙ මාරයා උත්සාහා කළා මාකස් කිව්වා සේම දයලෙක්තිකවාදය පොත සිංහලෙන් එනකොට (1987)  අපි සුන්දර මැගසිමේ. නමුත් මාර්ටින් වික්‍රමසිංහ බුදුසමය සහ සමාජවාදය දර්ශනය කියන ( 1947- 48 ) කාලෙ අපි දැක්කා දයලෙක්තික ක්‍රම බිහිවන්නේ උසස්ම සමාජ අවධි වල කියලා උදාරහරණ  වශයෙන් අවසන් කොටස ලිව්ව එංගල්ස් ලියල තියනවා . අනේ මාරසටනම් ආධ්‍යාත්මය තියන නිසා මාක්ස් එංගල්ස් කියන්නේ දෙන්නෙක් නෙවේ. ඒ ඒකාත්මික සාදාකාලික මාර පොරවල් තමා.
නමුත් මේ දර්ශනය නැත්නම් ධර්මය ගැන ලියනකොට මාරෙට හැකියි කෙලින්ම අත්දැකීම් සමග එකිනෙක විස්තර ලියන්න. අදාල නැහැ. බලය විප්ලවයකටත්  ඉහලින් ගත්තත් කිසිදා මා දැකලවත් නැති අනුර කුමාර මාර විප්ලවයක් කළා පක්ෂය තුල. ජවිපේ නායකත්වයට ආවා කියන්නෙ සෙල්ලම් බඩුවක් නොවේ. එතනටත්  ආවනම් අනිත් ඒවා කම් කිමි. 
නමුත් මේ  කියන්නෙ ඒ ගැන නොවේ. මාරස තමා දයලෙක්තික භෞතික වාදය සහ අයිතිහාසික භෞතික වාදයටත් සමගාමීව ජ්‍යෝතිෂය වන් බර්ටරට් රසල්ලගේ පිස්සු මත වාද ගෙනා දේවල් දයලෙක්තිකව ලියන්න පටන් ගත්තේ.
මම මේ ලියන්නේ කෙලින්ම අමු ජ්‍යෝතිෂයෙන්. හැබැයි ලාබයක් ලබන්න ලෑස්ති නැහැ. මට හිතුනා වෘශ්චික ලග්න කාරයො ගැන ලියන්න. ලියන්න හිතුනේනම් විශේෂයෙන් මේ වැඩසටහනේ බය නැතිව කතා කරපු සැබෑ පොරක් නිසා. ඒකා  කොළපාට සමාජයේද කියන දේ හොයන්න අනුරුද්ධ ප්‍රදීප් වන් බුද්ධිමත් කෙනෙකුට තියන ගායක් මාරසට නැහැ. 
කෙසේ උනත් මේ කාලේ ඒකා කොළ පාට උනත් මාරසට මොකෝ. ඒකා විතරයි  අනුරට කෙලින්ම වදන්  දාලා කතා කළේ. මේ විකාර ඇවැසි නැහැ අර අළුතින් පිස්සු නටන අනුරුද්ධත් වෘශ්චික විය යුතුයි. ඒකලා ගැන හිතා ගන්න මේ මුහුනු බලන්න.
ගෝනුස්සා තමා අනේ පව් කියන මිනිස්සු බය සතා. ඒකා මාර කෙලින්. යන්නෙ හැංගිලා නෙවේනේ අපට අනුව. ඒකා විතරයි විෂ සත්තු කියන කතන්දරයෙන් කෙලින් වලිගයේ තිබෙන දල දිග ඇරන් මරපිය කියලා කෙලින් යන්නේ. ඒකලා ඒකා ආදරය කරණ ගෑනි නැතිව කිසිත් කරන්න බැහැ කියන භෞතිකය ගෝටාභය ජනාධිපති ලෝකෙටම පෙන්නුව. උන්ගේ හැටි තමා බැරිනම දාලා යන කතාව. ඊ ගාවටත් ආවෙ කුජ අධිපති වෘශ්චිකයේම අනුර ජනාධිපති සහෝදරයා. 
ලෝක ව්‍යාහාරික ඛංඩාංඛ රාජ්‍ය ගණිත ක්‍රම නොවේ මොකෙන් ගත්තත් තක්කාලයෙනුත් අනුර ජනාධිපති සහෝදරයා වෘශ්චික තමා. 
ඉතින් අමතක වුනා.වෘශ්චික ලග්නය හිමි මේ මොහොතෙ ජනතාවට ගැලපෙන දොළහෙන් එකෙ කණ්ඩායම තමා 
මේ මොහොතේප්‍රංශ ව්‍යවස්තාවත් සමග පෑහෙන්න හැදු අද පවතින ව්‍යවස්ථාවට ජේ ආර් කිව්වෙ මේකට බැරි  ගැහැනියෙක් පිරිමියෙක් කිරීමත් පිරිමියෙක් ගැහැනියෙක් කිරිමටත් විතරයි කියලා. 
අනේ මන්දා.
 ඒ කිසිදෙයක් නැතිව අනුර කුමාර  වෙන කෙනෙක් උනානම් මක් වෙයිද
වෘශ්චිකයො කතාවෙන් වසයි. ක්‍රියාවෙන් අහිංසකයි. කාන්තාවෝ හදවතින් ආදරය කරනවාලු. කෙලින්ම දේශපාලනිකව මාරයා අනුරට නොවේ අනුරගේ දේශපාලනයටත් කිසිදු දේශපාලනයකට කැමති නැහැ.‍ හැබැයි මේ ඉතිරි කස්ටිය බලන්න. 
විමල් වීරවංශත් වෘශ්චික. අනේ මාරෙමයි අහගෙන ලියාගත්තේ වෘශ්චික දෙන්නෙක් එකට සහයෝගයෙන් නායකත්වය  දැරුවේ කොහේද කියන අයිතිහාසික සත්ව කරුණු තියනවා නම් කියන්න. කෙලින්ම අර සිසැග් කියන මාක්ස්ගේ විෂිශ්ටම සොයා ගැන‍ී‍ීම වන ප්‍රග් අයිතිහාසික යුගය ඉස්කෝල ලොක්කෝනම් පිළිගන්නවා ඇති. නමුත් ජනතා විමුක්ති පෙරමුණ කිවවේ ඒකට ප්‍රාග් කොමිනියුෂ්ට් යුගය කියලයි. 
නමුත් වෘශ්චික ගෝනුස්සට මේ ලිපියටත් මාව අරන් මරල දාන්න බලය කෙලින්ම ජනතාවගේන්ම  තියනවා. කෙලින්ම රෝහන විජේවීර මරලා දාපු අයවත් මරල දාන්න හැකි  බලය අනුරට ගිහින් ඉවරයි. මොන දේ කලත් වෘශ්චිකයන්ගේ ප්‍රධාන සාධකය කඳුල.ඒක තමා  අපේ අම්මලා ඒ කාලේ ගොනුස්සන්ව මැරුවේ නැත්තේ වෙන්න ඇති

මේ ලිපිය අවසන්  වන්නේ දයලෙක්තිතික බෞතිකවාදය වෙනුවට බ්‍රට්රම් රසල්ගේ හේතු වාදය පරයා මාක්ස්වාදය ගැනවචනයක් කතා නොකර අනුර ජනාධාධිපති සහෝදරයා ඉවසන්නේ  කොහොමද කියන කතාවයි.
නමුත් මාරස කෙලින් කියනවා ඒකා නිදහසේ සිතීමට සහ ලිවීමට කිසිදු දෙයක් තවම කළේ නැහැ. කරන්නේද  නැහැ. කෙලින්ම මේ ලියන මොහොත තෙක් ඒක සත පහකට ගනන් ගන්නේ නැහැ. ඒ නිදහස දෙන්න ඒ තමන්ගේ හදවතින්ද නැතනම් වෙන කොහෙන්ද කියලා දන්නේනැහැ. අපි බලමුකියන කතාව ඇවැසි නැහැ. අද අනුර ජනාධිපති සහෝදරයා ඒක මාරයි. 
අදාල නැහැ. 
හැබැයි විජේවීරගේ වෘශ්චිකය සහ අනුර ජනාධිපති සහෝදරයාගේ උපන් අවස්තාවේ සම්ප්‍රධායික පමණක් නොවේ නව විද්‍යාතමක මාන සමගත් අපර දිග සහ පෙරදිග ඔබ ධනු  වේවි. නැත්නම් වෘශ්චික වෙවි. කතන්දරය සරළයිනේ. අර ඉර පායයන කතන්දරයේ යුරෝපීන් අපව ආක්‍රමණය  කරලා අරන් ගිය දැනුම විකාර කැලැඩර වෘශ්චිකයෝ  පිළිගන්නේ නැහැ. අංක ඒක කියලා ඉවරයි වෘශ්චිකයෝ සෙක්ස් වලට හෝ ඒසේ නොවූවත් තමන් ආදරය කරණ වස්තුව මරනින් පසුත් අත අරින්නේ නැහැ කියා  ( නැවත කියනවා මාරයා ඇඩ් නොවන සහ කාටවත් පන්දන් අල්ලන්නේ නැති දෙයක් මේ කියාගෙන යන්නේ කියලා.)
අනේ අනුර ජනාධිපති සහෝදරයා මොන ගැටලුවක් ආවත්  කෙලින්ම මම අවංකව කලා තොපිටපුලුවන්නම් කරගන් කියලා දාලා යයි. දැන් අහයි වෘශ්චිකයො එහෙමද  කියලා. මේ සංකේථීය සසම්භාවීය  නොව අසම්භාවී සමභාවිතාව ගැන කැලනි කැම්පසයෙන්ම ඒ සමභාවිතාව විෂය සහ සංඛ්‍යානය දන්නවා ඇතැයි ලියන්නේ මේ මාධ්‍ය ලියන මාරයත් පොරක් වෙනවාටත් වඩා
ලිව්වා කියන කතාව කියන්නයි. 
විශේෂයෙන් මේ ලිපිය ලිව්වේ මානවසිංහයන්ට පසු අනුර ජනාධිපති සහොදරයාට කෙලින් කථා කළ  කෙලින්ම ප්‍රතිවිරුද්ධ මාධ්‍යවෙදියා කැලුම් ජයසුමනත් වෘශ්චික නිසයි
ඒක මාර කතාවක් 
එච් ආර් ජෝතිපාලත් වෘශ්චික තමා 
මාරස ඉතින් සාමාන්‍ය මිනිසුන්  ජීවත් වෙන විදිහටම ජීවත් වුනා වයස හැට හතරක්. ඉදිරියටත ් එසෙයි .

සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ

සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේප්රීති වලාවන් එක්වී සංගීත රාවෙන් මත්වීමගේ රංගනීයේසමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේසඳේ රැස් කැරැල්ලේ
වනේ මල් නෙලාලා ඔබේ ගෙල බඳින්නම්රිදී පිණි දියෙන් මා ඔබේ නෙත් තෙමන්නම්ආ... ආ... ආ... ආසාගරෙන් සොයාලානිල් මැණික් ගෙනල්ලා ඔබගේ වරලේ ගසාලාලස්සන බලන්නම්සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේසඳේ රැස් කැරැල්ලේ
සුදො සුදු වළාවන් සිහින් ඉඟ ඔතන්නම්ගංගාවේ ඉවුරේ ලංවී හිඳින්නම්ආ... ආ... ආ... ආඅමරණීය ප්රේමේසිහසුන් දරාලා ඔබගේ කවදා හෝ මංදෑතම ලබන්නම්
සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේප්රීති වලාවන් එක්වී සංගීත රාවෙන් මත්වීමගේ රංගනීයේසමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේසඳේ රැස් කැරැල්ලේ

https://youtu.be/ks7wKtkqMTI
ජගත් මසිංහ.
26 11 2024
Latest


Powered by Blogger.