ආදරය දේශපාලනය සහ දරුවෝ.
දරුවන් සම්බන්ධව බුදුනූවන්ගේ දේශනාව කීමට මාරසට අදාල නැත. ඒ මාරස කියන්නේ බුද්ධ දර්ශනයටත් වඩා පිරිපුන් බුද්ධ ධර්මයෙන්ම වන්නේය. මෙතනට කාල් මාක්ස්වද සම්බන්ධ කර ගත යුතුය. දරුවා තීරණය වන්නේ කෙසේද යන්න ගලායල සමාජ මාර්ගයක ගියොත් අවසානයේ අර සිසැග් කියන අදටද ජීවත්වන දාර්ශනික විද්වතෙක් කියූ පරිදි මාක්ස්ගේ හොඳම කියවීම වනජවිපේ ඒකාලයේ කියන ල දප්රාග් අයිතිහාසික යුගයදද නැතිම් අපේ ඒ කාලයේ තිබි සැබෑ ප්රාග්ප කොමිනියුෂ්ට් යුගයදැයිතර්ක කිරීමට මාරසටනම් ඇවැසි නැත. තර්කයක් නැත.නැත්තේද නැත කියා කිව්වාම ඇතිය.
ඉන්නවා තමාය. නමුත් ඉස්කෝලයේ 1975 ඇක් දී ජී බද්දියුදින් මහමුද් අධ්‍යාපන ඇමති කාලයේ නැතිනම් වීරසේකර සහෝදරයාගේ ගාතනය අවධියේ ඇන් සී ජී ඒ් විභාගයට මුහුන දුන් රංජිදම් ගුණරත්නම් මා සමග හිරගෙදරදී මාර කතාවක් කීවේය. කවදා හෝ සමාජවාදය බිහිවී අනාගතයට වැඩක් කරන්නේනම් ඒ සඳහා අර බද්දියුදීන්ද කවුද අධ්‍යාපන ඇමති කාලයේ සාගරයක් මැද නොව නැතත් ඒක අධ්‍යනය කළ යුතු බවය.අද පවතින රජයට නොව ආණ්ඩුවද සහ ඒ දන්නා හො ඒ ගැන නොදන්නා ඇත්තෝද මේ සම්බන්ධව දැනෙනා නියතය. මන්ද මේ පීඩනයේ ජීවත් වූ සැවොම අම්මාගෙන් කිරිබී සහා ආදරයේදී තමන් කිරි බිව්වා වූ පියයොරෙන්ම ආදරයයේ යථ සොයා ගත්තෝ බව මාරස දන්නවාය. හෝ වේවා මාරසද සැබෑ දේශපාලනයකට බිය යුත්තක් විය නොහැක. මාක්ස් වාදයෙන් ගත්තත් බුද්ධ ධර්මයෙන් ගත්තත් දරුවා අයිති කාටදැයි බ්‍රෙෂ්ට් හුණු වටයෙන් ප්‍රශ්න කරන්නේය. නිකන් වැල්පාලම් කතා දේශපාලන විකාර වලට ගත්තා උන්ටම කෙලවෙනවා අනිවා තමාය. දරුවා නොව කවුරුත් අයිති වන්නේත් සියල්ල අයිති වන්නේත් ශ්රමයට කියන ලද කාරණය කතන්දරය මාරය. ආයේ තවමත් කිසිවෙකුට උත්තර දිය නොහැක. දයලෙක්තිකයද සියල්ල අයිති ශ්රමයට තමාය. අනේ හුණුවටයේ කතාවේ බ්රෙෂ්්ගේ සැබෑ දයලෙක්තික් කියන්නේ ජීවිතය බව මාරසට කියා දුන්නා සේය. අනෙක මාරස ආදරය කරන කලා කරුවා රායි නිසා නොව චැප්ලින්ටය. මන්දා ඒ ද කිඩ් බැලූ විට මාද ඒකා සමග ඉ
තමන්ගේ දරුවා කියා දහසකුත් ඒකක් පවතින නීතිමයතත්ත්වයන් යටතේවත් කිසිත් නොවන බව මාරස නොදන්නවා නොවේ. නමුත් නුඹගේ උපන් දිනයට තාත්තෙක් සුභ පතන්නේ නැතිව නුඹ තාත්තෙක් නැති දරුවෙක් කියා කෙසේ කියම්ද
ආදර මගේ අනිත් දරුවන් වගේම පුතේ. නුඹට සුභ උපන් දිනයක් වේවා. ඒ පැතුමක් පමණි. කොයි පැත්තෙන් ගත්තත් ලෝකයේ සිටින සැම දරුවෙකුටම සුභ උපන් දිනයක් කියා පැතුවත් අද ලෝක යුද්ධය හමුවේ තොප වන් දරුවන් සමූහ මිනී වලවල් වල වග මාරස නොදන්නවා නොවේ. ඒ දුක පැත්තකින් තියමින් මා මේ ගීතය ලියනවාට සමා වෙයන්. මගේම පුතනුවන් වන සූර්ය මැනික. නුඹටට මගේ මේ ලොවේ සිටිනා මගේ වූත් මගේ නොවන්නා වූත් සැමට ආදරයේ ආශීර්වාදය ලැබෙත්වා.
ජගත් මාරසිංහ
21 07 2025
https://youtu.be/uACthtL5jhQ