ධනේශ්වර උනත් සමාජවාදී කුඩම්මෙක්ට වඩා මරු. මේක අහන්නකෝ.
ජනාධිපත් අනුර කුමාර වෙත නලින් ජය තිස්ස හරහාය.
මාරයා කිසිදිනක ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධ වන්නේ නැත්තේ ඒකා ඊට ආදරය නිසා වන්නට හැකිය.
නමුත් සොබාදහමේ දයලෙක්තික්කියේ කියා ඇත්තේ ආදරය සහ වෛරය ඔබ ගනන් ගන්නා අරුතින් දෙකක් නොවන බවය. ඒ ඒකක්මය.
කෙලින්ම ලියන්නේ අනුර සහෝදරයා මගේවෛද්‍ය පරීක්ෂණ විවිධාකාර මාධ්‍ය සංදර්ශන නිසා නොවේමය මුත්‍රා වලින් ලේ පිටවෙන්න පටන් අරන්. ඉතින් සියලු ලිකිත දේ ඉදිරිමත් කර අප හිරබත් කෑ මේ ආණ්ඩුව නොව කිසිදු අඩුමගානේ ප්‍රඡාතන්ත්‍රයවත් නොවේ.
අනුර කුමාර සහෝදරයාට වඩා නලින් ජයතිස්සට ලියන්නේඅදරයට විනා පලි ගසන්නට නොවේමය.
මොන රෙද්දක්වත් නිදහස් සෞඛ්‍ය සේවයේ නැත. සල්ලි ඇවැසිය. කොටින්ම මට රුපියල් හැත්තෑපන්දහසක්වත් රජයෙන් දෙන්නේ නැත. දුන්නත් නොදුන්නත් මාරයාට කම් නැත. මන්ද මාරයා ජවිපේ ආදරවන්තයෙක් පමණි. අනේ මොනවද බන් කියන්නේ.
වෙන කාට කියන්නද?
ආදරණීය දොස්තර නලින් ජයතිස්ස.
මතක තබා ගනන්න මේ සැබෑ ලිපියක් විනා අන් කිසිවක් නොවන බව. මාරයා ගැන දන්නේ නැතිනම් සොයා බලන්න.
කෙලින්ම විරෝධයක් පාමි. කොටස් තුනකට වෙන් කරමි
01 - දූපත් කරුමය.
02 - ධනේශ්වර දේශපාලනයයේ බලවත් කම.
03_සැබෑ ලෙසම ජ්‍යාතන්තරය සමග අපි කරන්න සෙල්ලම සෙල්මක්ව නොවන වගය.
නලින් ජය තිස්ස යන්ට මාරයා ආරාධනා කරමි. නිකන් බොර නොකියාඉනු මැනවි. මොන සෞඛ්‍ය ක්ෂ්ත්‍රයකින්වත් මොන පඩයක්වත් ඉටුවී නැත. තමුසේ මාරයාව දන්නේ නැතිනම් තමුසෙගේ හේතුවාදී කොවූර්ගෙන් සහ කාලෝගේන් ගැලවී සිටිනු මැනවි.
ලක්ෂයකට වඩා නොව දහදාහකටයත් වඩා අන පනත් පණවන්නට ජවීපේ හෝ හරිණිගේ නාමයෙන් තොප ආණ්ඩුව අහිංසක ජනතාවට උපදෙස් දෙන්නේ කෙසේද.
නලින් ජයතිස්ස. ඔයා ඒ කාලේ කැම්පස් සගයන් වූ අයට අර ගෙවිඳුට මෙන් කරේ අත තබා ආදරය ප්‍රකාශ කරන අයුරු මාරයි. ගහනනනම් කියන්න තියන දේ තියනවා. මාරසට විකාරයක් නැහැ. සෞඛ්‍ය ක්ෂ්ත්‍රය සම්බන්ධව ඇත්ත කියනවා. නිකන් කරන්නේ නැහැ. එහෙනම් මොකටද බදු.මේක අනුර හරිනි ආණ්බුවද නැතිනම් අර ජේ ආර් තොණ්ඩමන් ආණ්ඩුවද වගේ අනුර රනිල් ආණ්ඩුවද කියන කතාව ලියන්න හැකියි.
නමුත් නලින් ජයතිස්ස සහෝදර වෛද්‍ය වරයාටත් වඩා මැද පන්තිය තේරෙන මේ මොහොතට සාපේක්ෂ වීරයෙකු ලෙස පෙනී සිටීමට හැටි මිනිසානෙනි.
ජනතාව ඉල්ලන වෙලාවට ඉල්ලන්න තමන් ඉල්ලන්න වෙයි. මම රිපෝර්තු ඉදිරි පත් කරන්නම්. හැකිද මට නය මුදලක් දෙන්න. ජීවිතය බේරගන්න මාලිමාවේ නාමයෙන්.
මේ ලිව්වේ කෙලින් වැඩ කරන්නට කියා මිස අන් කිසිවක් සඳහහා නොවේමය.
සිලි සිලි හඬ ඇසේ
කොළ අතු සෙලවිලා
සිටි සිටි හඬ ඇසේ
පිණි වැටී ඉහිරිලා
කපුටු කා කා ඇසේ
ඉර නැගී එළිවෙලා
අයනු ආ යනු ඇසේ
පොඩි ළමෝ නැඟිටිලා
ආනන්ද රාජකරුණා
https://youtu.be/O6D7u5JDvXU
ජගත් මාරසිංහ
19 03 2025