මාරස ආවා සියනෑවේ කුඹල්ඔලුවට.

මාරස ආවා සියනෑවේ කුඹල්ඔලුවට.
මාරස මාරයාට මළ ජූලියයි  ජූලි හතයි.
අගමැති ජනාධිපති කතානායක ආසනයේ මාරයා  එදා සිට හමුවිය හැක්කේ
කුඹල් ඔළුවේදීම තමා.


මාරයාගේ රාහු මහාදශාව ගැන කියන්නේ මාරස ජීවිතය කරතියාගෙන ගියේ නැත. ජීවිතය යන යන තැන්වල ජීවිතය උඩ නැගී මාරයා ගියා පමණය. දැන් මළ ජූලියය් කියන ජූලි හත්වෙනිදා සිට මාරයාව ගතින් හමුවිය හැක්කේ අගමැති වරුන් ජනාධිපතිනයක් සහ කතානායකයෙක් බිහි කළ ගම්පහ සියනෑවේ තමා කියන කුඹල්ඔඔලුව අර්ධ නාගරික ගම්මානයේදි නොව මහා නගරයකය. එදාට ඇවිත් යන්න ආවොත් මාර සතුටක්. නැතත් උඹලට මාව එදා සිටම ඔන් ලයින් හමුවිය හැකියි.
ජුලිස් සීසර් තියා මොකා ගත්තත් ජූලි මාසය රාසි නමයේ හත් වන රාශියයි. හත ලකීය. හත් වැනිදාද ලකීය. මේ පාර ජූලි හත රවි දාය. සූර්යාද ඉතින් මාර තමාය.
ආදරය කරන සියල්ලන්ටමත් මින් ඇරයුම් කරන බව දැන ගත යුතුය. ෙකෙනක් හිතන්න හැකියි ජූලි හත වන දින නැකත් තියනවාද කියලා. ඒකට මාරසට අහන්න ගොඩක් දේවල් තියනවා. ජූලි හත මළ ජූලිය වන්නේ ජුලිස් සීසර්ගේ කැලැන්ඩරය මාරස නොවේ කවුරුත් පිළිගන්නේ නැහැ. ඉතින් හත මහා විකාරයක් වගේ ගීත කිව්වත් නැත්නම් මාරයි කිව්වත් අපි ඊට වඩා ඉහලින් දන්නවා පංච පක්ෂී ක්‍රමවේදය. දන්නවා තමයි අපි ජූලි හත කියන්නේහත්වෙනි මාසේ හත්වෙනිදා කියලා. දන්නවා තමා අපි ශ්‍රමයේ ශ්‍රම කාලයේ අද සාතන්ව අදහන කස්ටියත් ගෞරව කරන්නේ සාතන්ට කියලා. නමුත් ඒක යකෝ අපට සුභ දිනයක්. ඒකට තමා කියන්නේ කාලය අවකාශය කියලා. සුබයි කියලනේ කියන්නේ ධනය ගලා ආවත් නැතත් ආශාවේ වස්තුවක් තමා. එකෙන් පටන්ගෙන් හත ලකී කියලත්කියන්න හැකියි. ජීවිතය එහෙම තමා. සුභ අසුබ මැද්දේ ගමන් කරන්නේ නැතිනම් කෝමද යකෝ දේශපාලකයන්ට රස්සා. ඉතින් ඒක සිහිකරමින් මළ ජූලියයි කියමින් ජූලි හතේ හත්වෙනිදා මාරයි බන් කියමින් අපි සුභ වැඩ පටන් ගන්නවා. ‌ජෙයා්තිෂය කියන්නේ දේශපාලන ඉලක්කම් නෙවේ . ඒ ගැන ලියන්න මේ සටහන මදි. ආධ්‍යාත්මික පැත්තෙනුත් විවිධ ප්‍රවනතා හැප්පෙන තැනක්. ඔව්. ජුලිසස් සීසර් කැලැන්ඩරයට අනුව අසුබ දිනයක් වුවත් තවත් පැත්තකින් සුභ දිනයක්. සුභ පතින්නේ අශුබ අවකාශයේ කියලා තමාය. කවුරුන් ‌කෙසේ වර්ග කළත් මේ සියනෑව තමාය.
2024 ජූලි හතේ මළ ජූලිය පසක ලා මංගල ජූලිය සැමරීම ගැන පසුව ලියමි. වරෙල්ලා. අපි හමුවෙමු.
ජගත් මාරසිංහ
30 06 2024
Latest


Powered by Blogger.