වාසනාව ඔබේ නෙතයි ආදරයම මගේ නෙතයි.

                                   වාසනාව ඔබේ නෙතයි ආදරයම මගේ නෙතයි

    වාසනාව ඔබේ නෙතයි මාලිගාව අර නෙතයි මේ නෙතයි කියනවා වගෙ නෙවේ කෙලින්ම මේ කිසිදු නෙත් සඟලක් නැතිව ආදරයට පනදී සිය දිවි නහ ගන්න ගිය මිනිසුන්. කතා කරන්න ගියොත් මාරයාගේ එක් පසකින් මිනුවන්ගොඩ හීනටියන කරාටේ  රාජා සහ ඕපාත  ඔපිසර වලව්වෙන් බිහිවුන අපේ රණසිංහ බවනේ රණයාගේ සහෝදරයෙක් වූ උබයපාලියා.  මේකලාව දැක්කත් මට සැපක්. හරියට අර සිද්ධාර්ථයෝ මගධ  රාජ්‍ය දැකලා ඒ සුළඟත් සැපක් කිව්වාට වඩා දෙයක් තමා මාරයා කියන්නේ.

රාජා  ඇත්තටම ලංකාවම හොල්ලන්න හැකි බුද්ධියකුත් ශරීර ශක්තියකුත් ඇති මිනිසෙක්. නමුත් මේ වෙද්දි අපටත් උපදේශන සපයන්න හැකි අමිල විමල ධර්මය දත් සැබෑ කළ්‍යාන මිත්‍රයෙක්.  උබේපාලිගේ සහෝදර පුෂ්පාලියා ගැන කියන්න ගියොත් මට කී බෝඩය මදි වේවි. ඒකා වනාහී ශක්තිය මෙන්ම ආදරයේ සැබෑව දත් ආදරම පොරක් තමා . කියලා හරියට සංග රාජ නායකයෙක් වගේ. ආදරයම හොයන නාකි නොවන මට බාල කොල්ලෝ දෙන්නෙක්. මම තාම මුන්ට ආදරෙයි තමා. . ඒ සියල්ලන්ටමත් වඩා මුන් දෙන්නගෙ ආදරයට ගීතයක් හොයනකොට මට සිහිවුනේ ප්‍රේම ගීතයක්. ඒ එච් ආර් ජෝතිපාලයන්ගේ. මෙතන පි ගැහෑනු පිරිමි නොවූවත් මේ ගීතයේ ටෝනය මරු කියලා හිතුන නිසා දැම්මා

https://youtu.be/CCOG0wimvr4


Powered by Blogger.