සර්ප රේකා පරිනාමය....

 

සර්ප රේකා පරිනාමය....


රාජ්‍ය වර්ෂ 2000 වසරේ දිනක සර්ප විමාන කතාවස්තුව හරහා මාරයා ස්ත්‍රිය ලිංගිකත්වය සහ ග්‍රහචාරය සොයා ගියා මතකය. වරින් වර ඈත් වී සිටියත් සුජිත් රත්නායක නමැති හුංගම සිත්තර බාසුන්නැහේගේ අර්බුදය & අරගලය නම් දෘශ්‍ය කලා ප්‍රතිප්‍රහාරය අතරමග සර්පයාද, සර්පයාගේ දියනියද අහඹුව අනිවාමෙන් මුණගැසින. ලද ඉසිඹුවක සර්පරේකාවන්හි පරිනාමීය ආදරය වින්දෙමි. සර්පයන්ගේ ආධ්‍යාත්මික මුද්‍රිකාවෝද සර්ප විමානයක් බඳුය. ඒ වනාහී තවත් සිහින කල්පිත ආදර කතාන්දරයක්ම වී තිබෙන්නා සේය. (මතු/ මාරස)
https://jagathmarasinghe.wixsite.com/mare
14 02 2023

Related Posts


Powered by Blogger.