මේ කවුද . මොනවද කරන්නේ. මක් වෙයිද (01)

                                     මේ කවුද . මොනවද කරන්නේ. මක් වෙයිද   (01)



මේ නියම දේශපාලන නිමේශයකි. කවුරුන් ජනාධිපති වේද. රනිල්ට ඒ මග හැරීමට නොහැක. ගෝටාගම දෙවැනි පිම්ම ඒ මග හැරියොත් වනු නියත බව ධනේශ්වර බුද්ධිමතුකු වූ රනිල් නොදන්නවා නොවේ.
අනිවාර්යෙන්ම ‌ප්රේමදාසගේ පුත් සජිත් ද ඒකේ බල පුළුවන් කාරයෙකි. කොළඹ කෙලින්ම ඌටය. දෙමලුය මරක්කලයන්ය ආදී විවිධ කණ්ඩායම් නිසාම තිලංග සුමතිපාල කීවේ මා අගනුවර තුන් වැන් පුරවැසියා කියා යන්න මාරය. නමුත් ජ්යාතන්තරයට ගැලපෙන සේ ජේ ආර් අගනුවර ජයවර්ධනපුරය බවට පත් කළේ ජ්යාතන්තරව බොහෝ සිතා මතාය. නැතිනම් කෙලින්ම සිංහලයෝ අග නගරයේ නැත. සෝම හාමුදුරුවන් මගින් හෝ චම්පිකද සිංහල ජාතිකත්වය ගැන පොරක් වූයේ ජයවර්ධන පුරය හරහාය. නමුත් අද චම්පික ජාතික වාදය ගැන කතා කරන්නේ නැත. කතා කරන්නේ විද්යාවේ නව සොයා ගැනීම් සම්බන්ධව මැජික්ය. ඒවා අද ගමේ කොලු කුරුට්ටන්ට අදාලය. දේශපාලනය සහ ‌මහ පොළවේ දේශපාලනය අමතක කර චම්පිකලාද අද ගසන ගේම වනාහී තමන්කේ රස්සාව ආරක්ෂා කරගන්නා ගේමක් පමණී. ලාංකේය අගමැති වරයෙක් වූ දහනායක මහතාද තමන්ගේ සහෝදරිය වයසට ගොස් නීතියෙන් කසාද බැන්දා කියා කතාවක් තිබේ. සැබෑවම ඒ තමන්ගේ විශ්රාම වැටුප සිය සහෝදරියට පූජා කිරීමක් වන්ය. නිතියෙන් අවසර තිබේනම් ලාංකේය ඕල්කොට් බුද්ධාගම් අර්ථයෙන් ප්රශ්න කම්.
කෙසේ හෝ අවසානයේ ඇමරිකාව සහ චීනයද, ඉන්දියාවද තාම නිහඬය. තව දින කීපයකින් ඒකලා ඇති කරන ශබ්දය අනුව අපේ ජනතාව ඡන්දය දෙනවා අනිවාය.
මාරස ජ්යෝතිෂය හරහා මේවා කියා තිබේ. නැවත ගයන්නට ගොස් ජ්යෝතිෂ කාරයෝ කියා මාරස කොටු වීමට කැමති නැත. ‌ජනාධිපතිවරණය තියනවා අනිවාය. නොතිබ්බොත් ‌නැවත ජනතාවගේ විරොධාකල්ප ආතල් ගෝල්පේසය නැතිනම් කොහේ පටන් ගනීවිදැයි නොදනිමි. මන්ද රුපියල් දාහකින් දෙදෙනෙකු සිටින පවුලකට දවසක් කන්නටද බැරි බව අනිවා නිසාය. මේකුන් කුමන ගේමක් හෝ ‌ගසා කියා මාරස නොකියමි. මන්ද ලෝක සමාජවාදය අද පරාජය වී හමාරය. මේ මොහොතේ ඇත්තේ අපට ප්රජාතන්ත්රවාදය පමණි. ඒ හිස් කියන්නා වූ මාක්ස්වාදීන් චීනය රුසියාව සහ වියට්නාම් ආදී දිවි පුදා මාක්ස් වාදය බිහිකළ ආණ්ඩුවන් අද කරන්නේ කුමක්ද. ඒ දේම ලංකාවටද සිදුවනු නියතය. සාමාන්යයෙන් කියන්නේනම් සිනහ වන්නට දන්නේ නැති මාක්ස් වාදීන්ගේ සිහින බොඳ වෙනවා නියතය. පාවෙන චන්ද යනු නව ඡන්ද දායකයන්ය. මහ‌ ප්රමාණයක් නැත. උන් ගැනද කියන්නට තිබෙන්නේ අප්පා කළ දේ උන් නොකළහොත් වුන් නොට්ටිගේ පුතලා කියා පමණි. මේ හැප්පෙන්නේ වික්රමසිංහ සහ රාජපක්ෂ කුල වාදය සහ බලපිටියේ පියගමේ ආදරයේ සිහිනයි. අන් අය මුක්කු ගසන්නේ පාර්ලිමේන්තු ආසනයක් දිනාගෙන සැප සේ ජීවත් වීම පමණි.
මෙතනදී හෙළ බෞද්ධ යන්න ‌පෙරට එනවා යන්න කොළඹ ගමෙන් විත් කොළඹ කැරලි ගසන පරංගි මාක්ස් වාදීන් හොඳින් දැන ගත යුතුය. කල්ල කඩත්තලයන්ගේ ඩොලර් සිහිනය බිඳ දැමීමට නොහැකි රජයක් මිනිසුන්ට ඇවැසි නැත. අප කවුරුත් ඉතිහාසයෙන් තේරුම් ගත නොහැකි ජනාධිපති වරයෙක් පත්වෙනවා අහස කියන්නේය කියා මාරස කියන්නේය. මාරස 1985 සිට පාරභෞතිකවාදය භෞතික වාදයේ ගැටලු හරහා නිවැරැද්ද තනිව තෝරා කිසිම දෙයක් ලයික් බයික් නැතිවාට අද වන තෙක් කියපුවා කියපුුුුවාමය. කරන්නට දෙයක් නැත. සූර්ය ලපද තුනකට වඩා වැඩි සංඛ්යාවක් බව කාල ගුණයා අපට කියා තිබේ . ග්රහ ක්රම වේද අනුවනම් ලංකාව නැවත රැවටී ඉතාම කෙටි කලකින් නැවත වෙනස් වී ගමන යනවා නියතය. 2028 න් පසු මාරස නියතැයි කියන නමුත් චුල්ල වම මිත්යා කතන්දර කියන විශ්ලේෂනයන් ගැන නැවත කියවන්නට මාරස වන් අයට අදාල නැත. කියවා ඉවර වූ දෙයක් නැවත කියවන්නට ඇවැසි නැත
මෙවන් කාල පරිච්ඡේද වල ලංකාවේ ඉතිහාසය හරි හැටි ලියූ විජයානන්ද දහනයකයන්ගේ පොතින් නම් දැනෙන්නේ දේශපාලන නායකන් ගාතනය කිරීම නිකන් අනිවා වගේය. විජයානන්ද දහනායක කියන විදිහටනමි යටින් හොරැසින් බලන කළ අහසද කියන්නේ මේ වගකිව යුුුතු දේශපාලන පොරවල් ආරක්ෂා විය යතු වගය. ඒ වනාහී ඉන්දියාව සහ ලංකාවේ ගතිකයේ හැඩය බව අහසේ සිිට බලන කල පෙනේ.
සී අයි ඩී යනු යමක් සිදුවූ පසු ඒ ගැන දේවල් සෙවීමය. නමුුුත් සිදුවීමක් වීමට පෙර ඒ ගැන කියන්නේ රහස් ඔත්තු සේවයයි.
ලාංකේය නොව ප්රභාකරන්ද සිතන අයුරු වටහාගත් ගණිතමය දාර්ශනිකයෙක් අදටද ජීවතුන් අතරය. ඒ කවුදැයි දන්නෝ දනිත්.
ජගත් මාරසිංහ
29 12 2023
https://jagathmarasinghe.wixsite.com/mare

කැමතියි
අදහස
බෙදා ගන්න

1 comments:


Powered by Blogger.