රනිල් දුප්පත් මිනිසුන්ටද ආශාවක් සහ විනෝදය ඇවැසිය

                              රනිල් දුප්පත් මිනිසුන්ටද ආශාවක් සහ විනෝදය  ඇවැසිය



රනිල් වික්‍රමසිංහද අනිවා මේ ලියන කෙනා දන්නවාය. නැතිනම් දැන ගන්නවා ඇත. ඔබ මට දොස්තරලාටවත් කරන්න බැරි වැඩක් කර තිබේ. ඒ ගාන වැඩි නිසා ඇල්කොහොල් වලින් නම නිකටින් වලින් අයින් වීමය. නමුත් රෝයල් ගිය මහා පරපුරක පොරවල් වන නුඹ තුමා දන්නවා නියතය දුප්පත් මිනිසාටද විනෝදයක් ඇවැසියි කියා. මේවා ගැන මහා දාර්ශනික විද්‍යාමක පදනමකින් රනිලයන්ට ලියන්නට මාරස අකමැති සියල්ල දන්නා මිනිසෙක් නිසාය. දුප්පත් මිනිසුන්ගේ විනෝදය ආශාව ගැනත් පොඩ්ඩක් හරි හිතන්න කියමින් මාරස සටහන අවසාන කරන්නම්.

බෝල බෝල මැටි එක එක ගෙනෙනවා
ගුවන්‌ යහනයක්‌ වාගේ පියඹන්‌
උළුවස්සේ පොඩි ගෙයක්‌ හදනවා
උළුවස්සේ පොඩි ගෙයක්‌ හදනවා
කා කැන්දන්‌ එන්නද කුඹලෝ..
කා කැන්දන්‌ චන්නද කුඹලෝ..

කොයිබට යනවද කොහෙන්‌ ගෙනනවද
නිවස තනන්නට මැටි අනලා
පස්සෙන්‌ චන්නද දුවගෙන එන්නද
ඔබගේ තොරතුරු ගැන සොයලා
ගං ඉවුරෙන්ද ගෙනෙන්නේ..
කවුරුද උදව්‌ කරන්නේ
ගං ඉවුරෙන්ද ගෙනෙන්නේ..
කවුරුද උදව්‌ කරන්නේ....

බෝල බෝල මැටි එක එක ගෙනෙනවා
ගුවන්‌ යහනයක්‌ වාගේ පියඹන්‌
උළුවස්සේ පොඩි ගෙයක්‌ හදනවා
උළුවස්සේ පොඩි ගෙයක්‌ හදනවා
කා කැන්දන්‌ එන්නද කුඹලෝ..
කා කැන්දන්‌ චන්නද කුඹලෝ..

කාමර කීයද ගබඩා කීයද
සැලසුම සැදුවෙත්‌ ඔබම තමා
නැදෑයන්‌ හට එන්නට කිව්වද
නැකතක්‌ බැලුවද සිරිත එයයි
පෙම්බර සුවඳ හමන්නේ. .
සංගීතයකි ඇසෙන්නේ
පෙම්බර සුවඳ හමන්නේ. .
සංගීතයකි ඇසෙන්නේ

බෝල බෝල මැටි එක එක ගෙනෙනවා
ගුවන්‌ යහනයක්‌ වාගේ පියඹන්‌
උළුවස්සේ පොඩි ගෙයක්‌ හදනවා
උළුවස්සේ පොඩි ගෙයක්‌ හදනවා
කා කැන්දන්‌ එන්නද කුඹලෝ..
කා කැන්දන්‌ චන්නද කුඹලෝ..

https://youtu.be/01yA6cD-EJE

ජගත් මාරසිංහ

11 12 2023

https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.