කඳ නැති හාල්පාරුවෝ ...................!

                      කඳ නැති හාල්පාරුවෝ  ...................!


(සුජිත් රත්නායක‌ගේ නිර්මාණයකි)


  •  මාරස ‌ජ්‍යෝත්ෂයේ සහ සා මුද්‍රිකාවේ දර්ශනය හොයවා තමාය. ශ්‍රමයට සල්ලි දෙනවානම් ගන්නැතිව නොහැක. නමුත් තක්කඩි ‌ ජ්‍යෝත්ෂය රිපෝට් කාරයන් දරුපල කියන්නේ මෙසේය.
  • දරුපල අහිමිය. වාසනාවට තුනක් ඇත. ඒත් අමාරුය. පසුව අනෙකා කටින් කියනකන් බලා සිටී. දෙන්නෙක් ඉන්නවා මහත්තයා. අනිකා ඇබෝෂන් නේද, කළාද උනාද,
  • මේවා සෘග්වේදයද යකෝ. නැතිනම් ජ්‍යෝතීීීීර්වේදයද තනිකර කපටිකම්ය. හේතුවාදයේ ඉතිරි බිතිරි පුලුවන්නම් මේවා ගැන දයලෙක්තිකවම හොයන්න මාරසට හිමිවීම මරේ මරුය. හෙතුවාදයේත් ‌ම්ත්‍යාව කොතනදැයි කතා කිරීමට මාරසට අත්පොත මාරසම උවත් ස්වභාවදහමේ දයලෙක්තිකයද මාරය. කුණුහරුප කතා කරන්නට ඉඩ නොතබා බටහිර විද්‍යාවෙන් හෝ පෙරදිගින් සැබැව කතා කරන ලෙස ඉතා ආදරයෙන් ඉල්ලා සිටිමි. දන්නේ නැතිනම් ඉගෙන ගෙන කතා කිරීමට ලෝකයේ කිසිදු තහනමක් නැත. මාරස දන්නේද තව ඉගෙන ගැන්මට බොහෝ දේ තිබෙනවා යන්න පමණි. පණ්ඩිතයන්ගේ ඇඩ්රස් මාරස දන්නා බව දනිමි. අමනාම නොවන්න කියා කියමු‍.
  • බුද්ධිමය නොවන හේතුවාදීන් මාක්ස්වාදීන් ලෙස හිතා සිටින්නේ රිපෝට් කිරීම පමණි. තව කරපල්ලා අන්තර් ජාලය මේ පුංචි ලක්දිවට මිහිර පත්තරයේ තිබ් කමලා ළමා සමාජය පමණක් සේය. ඊට වඩා වැඩි දේ ඇති බව අනාගතයේ දැන ගන්නවා ඇත. තොප ඔය නන් දොඩන හේතුවාදීන්ගේ සහ මාක්ස්වාදීන්ගේද අත් සටහන් සහ තව බොහෝ දේ එකතුකරගෙන මාරස උපේකාව පටන් ගත් බව කියමි. මහත්තයෝ එකක් කියමි සෙල්ලන්නම් සෙල්ලන්. නැත්නම් ලෙල්ලන්. වයස ඒකට ගැටලුවක් නැහැ. තරහ ගිහින් ලිව්වා වගේ පෙන්නා ලිව්වට සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා.
  • සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා // දහම් වැස්සෙන් සකල වැස්සන් තෙමි තෙමී යෙත්වා සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා // දැවෙන හදවත් නිවි විවී මෙත් සිසිල ඉතිරේවා // දෙරණ සිප ගෙන මහා කරුණා ගුණය පැතිරේවා සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා // පහන දුටු ඝන අඳුර අයුරින් - දුරුව දුක් ශෝකේ සහන සුවබර තැනක් වේවා මේ මිනිස් ලෝකේ සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා // දහම් වැස්සෙන් සකල වැස්සන් තෙමි තෙමී යෙත්වා සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා /// පද රචනය: කරුණාරත්න අබේසේකර තනුව සහ සංගීතය: මොහොමඩ් සාලි ගායනය: ජේ. ඒ. මිල්ටන් පෙරේරා
  • https://youtu.be/tOClrFaZHI0

https://jagathmarasinghe.wixsite.com/mare

ජගත් මාරසිංහ

08 12 2023







































































Powered by Blogger.