අපි උදව්වෙනවා ඔබට ආදරය කරන ඔබව සොයාගන්න.

                                  අපි උදව්වෙනවා ඔබට ආදරය කරන ඔබව සොයාගන්න.

අපි හමුවුනා

ඉස්සරලම අල්ල ගත්තා ‍

අත

දැනුයි තේරෙන්නේ 

ස්ටාට් කරන්නයි මෝල ‍

අතේ ස්විචය තිබ්බේ කියලා

පස්සේ අපි රේකා ගැන කිව්ව

අමු බොරු.

පත්තර කෑලිත් ගෙනත්

ඔබ කියවනවා. 

මම වෙන වැඩක.

නැකැත් බැලුවා 

පස්සේ දැනගත්තේ ඒ

හොර තක්කඩි කියලා.

නමුත් දැන් අපේ ජීවිතේ මෙහෙම

මේ නිදහසද

මතක තියාගන්න

අත් වසාගෙන අපි දෙන්නම.

හස්තරේඛාව කියන්නේ

විද්‍යාවක් නොවේ.

ජීවිතය කෙල්ලේ.

අපි දෙන්නගේ අඩුපාඩු 

පිළිඅරගෙන සතුටින් කැපවෙලා

ආදරයේ මාර්ගපලය ලබන්න හැකි

සංකේත ඒකේ තියනවා.

හස්ත රේකාව කියන්නේ පලාපල කීමක් නොවේ.

ජීවිත වලට උපදෙස් දෙන්න තියන සංකේත රොත්තක්

ජගත් මාරසිංහ07 12 2023

https://jagathmarasinghe.wixsite.com/mare



Powered by Blogger.