අපේ යුගයේ ඉතිහාසයේ කාව්‍යක්කාරයා සුජිත් අක්කරවත්ත

 අපේ යුගයේ ඉතිහාසයේ කාව්‍යක්කාරයා  සුජිත් අක්කරවත්ත 

පැරණි සිංහල 
සංස්කෘත පාලි මතකයි සහො
මහා වංශයද  අකුරුවලින් කඩපාඩම් නැහැ
ඒත් අපේ අම්මා තාත්තා වගෙ 
මාර සිංහල ඉතිහාසය
මහාවිහාරය
අභය ගිරිය
අභය ගිරියේ සදකඩපහන 
අභය ගිරියේ භික්ෂූන්
 මරා දමන විට හැගුනා.
නමුත් අඬති ළමා වසුපැපැටියෝ
වෙනකන් කෑරලට ගියා.
මගේ යුග‌ේ සහෘදයානෙනි.
මේ පද බැන්දෙ එකක් නිසාය.
ඉතිහාසය ගැන සෙල් ලිපි අර ලිපි මේ ලිපි ‌කුරුටු ලිපි
බොහෝය.
එහෙත්  මාරයාගේ  භාෂාවෙන් 
අපේ යුගයේ ඉතිහාසයේ 
කවියා  ඔබය
මාරසේ ප්‍රනාමය.
නුඹ කුමන දේශපාලනයක වුවද 
මාරසට කම් කිම් 
https://jagathmarasinghe.wixsite.com/mare

ජගත් මාරසිංහ
06 12 2023

Related Posts


Powered by Blogger.