බුදුණුවන් උපන් කටක ලග්නය සහ අද කාලයේ ඉතිරියන් (i)

බුදුණුවන්  උපන්  කටක ලග්නය සහ අද කාලයේ ඉතිරියන් (i)

එක් එක් සංස්කෘතික තල වල මිනිසුන් මොන තරම් භෞතිකවාදී කීවත් උන්ගේ සංකල්ප නිර්මාණය වී ඇත්තේ තමන්ට චූටි කාලයේ මොළයට දැමූ සම්ප්‍රදායික ‌ දේවල් සමගය. සමහරු ඊට ගොම් පාට් හෙවත් නොස්ටැලිජියාව කියත්. සමහරු සංසාර කතන්දර හරහා ස්ත්‍රිය සම්බන්දව පුදුම කතා කියයි. මානසිංහයෝ ‌බුදුන්ට කීවේ බුද්ධ දිවාකරයානෝ යන විශේෂිත පදයකිනි. නූතන කාව්‍යත්වයේදී සේකර වහෙන් ඔරෝ නැතිව කීවා මෙන් මානවසිංහයෝද කවියෙකි. ඊටත් වඩා දේ දැනගත්තෛකි. 

එනිසා මානවසිංහයන්ට මේ ලිපිය ලියමි..................................! !!!!
               මානවේ. ධර්ම කාරණා පමණක් ‌නොවේ ගීත ගෝවියන්ද කටපාඩම් මානවේ. කටක ලග්නයෙන් උපන් බුදුබව ලැබූ හැටි හෙට්ටිගොඩලා මනාව කියා තිබේ. වල්පොළ හාමුදුරුවන්ද ‌එසේය. යමු යමු ගැටලු  ඇතත් මාර්ටින් වික්‍රමසිංහයන්ද අමතක කළ නොහැක.
මේ සියල්ල සිහිකර මාරස මේ කියන්නේ වෙනම කාරණයකි

        අද  වයස 40 වන් වයසක  සිට වයස 62 වන් වයසක් දක්වා  අධ්‍යාත්මිකව හෝ භෞතිකව දියුණු වූ කටක ලග්න කාරයන් හමුවී නැත. කටක ලග්න කාරියන්නම් බොහෝය. මේ සම්බන්ධව මාරසට ජ්‍යෝතිෂය සම්බන්ධවද දේශපාලනිකවද උත්තර නැත්තා නොවේ. මේ  අයිතිහාසික දේවල් ගැන අප කුමක් කියමුද. කර්මපල වාදය සෙල්ලමක් නොවන බව දැනෙන්නේ ජ්‍යෝතිෂය හදාරන විටය. ජීවිතය සෙල්ලමක් නොව කිසිත් නැති දෙයක් යන්න ධර්මය දත්තෝත්  නොදන්නොත් සිහි විකාරයෙන් හෝ මේ සැබෑව දැන ගෙන ඇත. නමුත් පෙරහැර දැක නැත.
      මට හමුවූ කටක ලග්නයේ ස්ත්‍රීන් බොහෝමකගේ ලෞකික ජීවිතය මාරය. එසේම ලෝක්තර ජීවිතය සම්බන්ධවත් අවබෝධාත්මකය. නමුත් මේ ඉතිහාසයේ පටහැනි භාවය පවතින්නේ  බුදුනුවන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ  ඇති පුරුෂයකු කියෝය.
      නමුත් අප බුදුනුවන්ට කියන්නේ බුදු මෑණී , අමා මහ මෑණින් කියාය. මේ බුදුන් වහන්සේ සහ කටක ලග්නය ගැන ලියමින් සිටින පොතක ‌යම් කොටසක් පමණි

.
ජගත් මාරසිංහ
05 12 2023
https://jagathmarasinghe.wixsite.com/mare
https://youtu.be/hh9utqc1HWA


Powered by Blogger.