තාත්තා සහ අම්මගේ ආදරය පුතු හඬින්

                                                                    තාත්තා සහ අම්මගේ ආදරය පුතු හඬින්

       මා දන්නේ නැහැ මේ කවුද කියලා. මාරස හමුවෙන්න විවිධ මිනිසුන් එනවා. අද ආවේ අමුතුම පොරක් වැඩකට නොවේ. නමුත් වෙනම කතාන්දරයක්. අප කතා කරකර හිටපු දේ එයා ජාඇල නිසා අවසාන උනේ බෞද්ධ ක්‍රීස්තියානි හෝ කතෝලිික හෝ දෙවියන් වහන්සේගේ පැත්තෙන් හරි ක්‍රිස්තුස්වහන්සේගේ පැත්තෙන්

     කේන්දර විස්තර කියන්න යන්නේ නැහැ මේකාගෙත් රවි නවයේ වෙන්න ඇති . පුදුමාකාර ආදර තාත්තා කෙනෙක් පැත්තකට වෙලා ඉන්න ඇති. 

      ආදරෙයි මචන් මාරස මේ ටික දොඩමලු උන ගමන්ම උඹ යන වෙලාවේ  නුඹත් කිතුනු බැතිමතෙක් නිසා  මමත් ආසා තාත්තලා ගැන ඒ ගීතය දාන්නම්. ජීවිතය කියන්නේ තණ අග දිලිසෙන පිනිබිඳුවක් සේ අපේ සම්ප්‍රධායේ කියනවා.

      පිනිබිඳු ඉවත දැම්මත් තාත්තලා අහිමි වෙන්නේ තාත්තලාගේ බීහිරි කමටත් වඩා පුතාලාගේ සහ ආදරවන්තියන්ගේ බීහිරිකමින් විය හැකියි. ඒ ‌ගෝලීය ආර්ථික ක්‍රමය කුමක් හෝ වේවා. කවුරු  කවුරුත් සෙල්ලම් මේ වගේ අවංක පොරවල් බිහිවීම නැවැත්විය නොහැකිය. ඒ ස්වභාවයාගේ හැටි.

පුරුදු පාරෙම අදත්‌ යනවා
ඒත්‌ වෙන ගමනක්‌ පුතේ..
හුඟක්‌ අය මගෙ පස්සේ එනවා
තනිව ආ ගිය මගේ..

කවමදාවත්‌ මගේ බර උඹේ කරේ තිබිබේ නෑ පුතේ..
හුඟක්‌ බර නම්‌ බිමින්‌ තියපන්‌
රිදෙනවා ඇති අත්‌ නුඹේ..
හුඟක්‌ බර නම්‌ බිමින්‌ තියපන්‌
රිදෙනවා ඇති අත්‌ නුඹේ..

කන්ද පාමුල සොහොන හුරු නෑ
දන්නවා මං මයෙ පුතේ..
මගේ නනියට තවත්‌ අය ඇති
අළඳුරගන්නන්‌ හෙට උදේ..

සොබාදහමට අවනතයි මං
ඉතින්‌ යන්නම්‌ ගොම්මනේ...
යන ගමන්‌ මේ බේත්‌ තුන්ඩුව
අරන්‌ පලයන්‌ අම්මගේ..

යන ගමන්‌ මේ.. බේත්‌ තුන්ඩුව
අරන්‌ පලයන්‌.. අම්මගේ...

https://youtu.be/eniV_p1fkSU

ජගත් මාරසිංහ

02 12 2023

https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.