උපතේ සහ මරණයේ සරළ රේකාව සුඛ රේකාවම තමාය.

         උපතේ සහ මරණයේ සරළ රේකාව සුඛ රේකාවම තමාය.

  • සම්ප්‍රධායිකව විදිහට අපි වළලු දානවානේද? ගැහැනු අනිවා දානවා. ‌දාන්නේ කොහාටද? අල්ල අවසාන වන අතේ කොටසට. දන්නවාද එතන සිට සුළඟිල දක්වා කෙලිිින් යන රේඛාවක් තියනවා. මගින් පටන් ගත්තත් ඒක සුළැඟිල යටින් නතර වෙනවා. අතර මග කඩතොලු දූපත් කතිර සියල්ල අනාවැකිම තමා.
  •  ඒකට කියන්නේ ‌ඉන්ගිරිසියෙන් හෙල්ත් ලයින් කියා. නමුතු ඒක පරිවර්තනය කරලා නොවේ. අපි කියන්නේ නැගෙනහිරනේ කිව්වත් මොකෝ . අපි කියන්නේ ඒකට සුඛ රේකාව කියලයි
  • ඒකගොඩක් අත්වල නැහැ. නමුතු නැතිනම් ඒ වෙනුවට තවත් රේකා පවතින බව සැබෑවක්. මේවා අධ්‍යනය කරලා පුරාණයේ හදාරලා තියෙන්නේ මෝඩයෝ නොවේ. මම කෙලින්ම කිව්ව ජීවිතය සුඛ රේකාවෙන් කැපෙන තැනේදි නොමළ කවුරුන් හරි ඉන්නවානම් ආසයි දැන ගන්න කියලා.ඒකේ සියුම් දූපත් ලස්සන තියන උන්ට හැමදාම බඩේ ගෑස්. ප්‍රතිකාර ගැන සහ මින් එහා කතා කරන්නේ නැහැ. සියයට හැටක පමණ අයට මේ පිහිටනවා. නමුත් අද  ඒ අඩු සියයට තිහක වගේ අය තමා සමාජ ව්‍යාපාර අවංකව හෝ බිස්නස් වලට කරන්නේ. මුලු තමන්ගේ ජීවිතේම ආයුකාලයද, මානසික විද්‍යා සැකසුමද, අනතුරුද, සුඛය හෙවත් කාම ශක්තියද මේ රේකාවෙන් බලා ගත හැකියි. රේකාව නැතිනම් ඊට සමානුපාතව ඇති වනරේකාත් පුරානාචාර්යවරු සටහන් කරලා තියනවා.
  • මතක තියාගන්න මමත් ‌ගොඩක් රෝහල් නොවේ අං‌ගොඩ මහ රෝහලත් පීරලා හදාරපු ‌කෙනෙක්. ඒ අත් සටහන් මාරසේ තාම තියනවා. සාස්තර එපා. මෙහෙම සබ්ජෙක්ට් එකකුත් තියනවා කියලා දැනගන්න. ගෝලීයකරණය් වෙළඳ තක්කඩි සාස්තර කාරයෝ වැඩීනේ. ඒ මචන් ඉතින් හැටිනේ.
  • ඒ ගැන අවධියෙන් ඉන්න. මොකටද සාස්තර. තමාම බලාගෙන අවධියෙන් ඉන්න
  •                                                                                                                     ජගත් මාරසංහ

03 12 2023

https://jagathmarasinghe.wixsite.com/mare

1 comments:

සාස්තරේ කෙසේ වෙතත් කේන්දරේ නම් බලපු ගෑණි ටක්කෙටම කිව්වා - Mayya


Powered by Blogger.