නව පරපුරේ දාර්ශනික ආදරවන්තයාදෝ මේ


                              නව පරපුරේ දාර්ශනික ආදරවන්තයාදෝ  මේ


මාරස තවම දීප්ති ගැනවත් ලිව්ව‌ේ නැත. කෙටියෙන් ලිව්වේ ඉතිහාසයේ කවියා කියා සුජිත්   අක්කරවන්තයන්   ගැනය

මම කාලයක් නුඹට වෛර කළෙමි. අයින් වෙයි කියා කිව්වාය තවමත් ඊ පවුරේ අයින් තමාය .නමුත් තෝ ගැන මා කවි බලියා නොකියමි

තෝ නොහිපදුනානනම් ලංකේය අළුත් පරපුරට කෙලවෙනවා නියතය වගකීමකින් කියන්නේ ජය වේවා මචන් 

ජගත් මාරසිංහ

11 12 2023

https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.