බෙල්ල තමා බෙල්ල

                                                                  බෙල්ල තමා බෙල්ල 

සයිබර් රස්තියාදුවේ යනකොට බෙල්ල දිග ගැහැනියක් හමුවුනා. නැහැ  ගැහැනුන්ගේ බෙල්ල දැකපු ඡායාරූප ශිල්පියෙක් හමුවුනා. w.princeton.edu පොටෝවක්.

 මේකට තමා කියන්නේ ගැහැනුන්නේ බෙල්ල කිලා. ජිරාප්ලා වගේ උස  දහසකුතු දේ මනෝවිශ්ලේෂනයට ඇවැසි දක්ත සටහන් කරගන්න බෙල්ල. ඇත්තටම ගොඩක් කැමරා උපාංග නිර්මාණය වෙලා තියෙන්නෙත් මේ බෙල්ල සමග. ගොඩක් පිරිමින් දිවිනසාගන්න  බෙල්ලෙවැල  දාගන්නේ  මේ ‌බෙල්ල සමග. එල්ලා මරා දමන්න සංකල්ප සමාජ දේශපාලනයේ ඇති වුනෙත් මේ බෙල්ල සමග. සෙඩිසම් සෙක්ස් වල බෙල්ලට කරපටියක් දාන්නෙත් මේ බෙල්ල පිරිමි මනසින් පාලනය කළ නොහැකි බෙල්ලක් නිසාම තමා බව ඇත්තක්. බෙල්ල තමා බෙල්ල. අනේ අපේ අම්මගෙත් කාන්තාවන්ගෙත් ඒ කියන්නේ ආදරවන්තියන්ගෙත් බෙල්ල තමා බෙල්ල.

ජගත් මාරසිංහ

20 05 2023

https://jagathmarasinghe.wixsite.com/mare

Related Posts


Powered by Blogger.