කවුරුදෝ අර කවුලුවෙන්

                                                      කවුරුදෝ අර කවුලුවෙන්


         මාරස  කියන්නේ සයිබර් රස්තියාදුවට ආදරය කරන කෙනෙක්. මෙන්න මේ ඡායාරූපය හමුවුනේ සයිබර් වීීදියේ සම්මත වීදියක නොවේ. ඉතා සරල වීදියක. මාරස කැත කතුන්ගේ පොත ලියනකොටත් ලිව්වා සූ සැට මායම් ගැන. කෙලින්ම කිවිවා ඒවා ස්ත්‍රීන්ගේ මිනිස් ජීවිත ගොඩ නැංවීමේ සහ ඊට පුරුෂ විරොධයේ තණ් සම්බන්ධ කතන්දර. ඒ අස්සේ පැටලුණ සෙක්ස් හෙවත් වාත්ස්යායනගේ කාම සූත්රයත් මතක් කළා තමා. ඒ හැටහතර මායම් කියනනේ ස්ත්‍රීන්ට කරන ලද අපහසයක්ම නොවේ කියලා ගේම ඉල්ලුවේ නිහඬව කුමාරි ජයවර්ධන නම් මහා  මාක්ස් වාදීන්ට යෝධ වූ කුමාරිගෙන්ම තමා. ඒ අයගේ උත්තරය අද ලයනල්ට් වෙන්ට් ගාව පිලිරුවකට මල් පුදමින් තිබෙනවා. කුලවාදය ගැන නොවේ කුලවාදී දේශපාලනය කරගත්ත අයත් අද ඒ භාෂාවෙන්ගේ පොත් ලියමින් පොරක් නොවේ ප්‍රාග්ධන බලයක් ගන්න හදනවා. අනේ මචන්ලා මාරසේ කටනම් වෙනම කටක්

මේ කට සදහට ඇත සදා ආකහේ
පල යකෝ රතු මහා බූතයෝ නික්මිලා
වර යකෝ නිදහසේ මේ සදා නිම වෙලා
ආකහේ රතු වලා‌ සේ ලේ පෙරා නික්මිලා.
 
      ඒ ස්ත්‍රීන් පරපුරේම දේශපාලනිකව දන්නා නිසා කරපු ටිකට ආදරෙයි විතරක් කියන්නම්.  ඉතින්  ඹබතුමියත් ප්‍රතාපවත් ශරීරයක් ලස්සනක් විතරක් නොවේ කම්කරුවන්ගේ නොවේ කාල් මාක්ස්ගේ ලියවිලි සැබෑව පරිවර්ථනය කළ මහා ස්ත්‍රියක්. පිස්සු හැදෙනවා සහෝදරිය. කරත්ත කම්කම්කරුවන්ගේ වැඩ වර්ජනය ගැන මට තාමත් එදා හිටියා වගේ මතකයි. එක් කරත්ත කම්කරුවෙක් පොලීසියෙන් දුන් අනට දෙන උත්තරය දෙන්නේ කරත්තයේ බොන් ලියකට නැගලා වගේ මතකයි. පොලිස්කාරයා කියනවා පලයල්ලා යන්න නැතිනමු අපි මෙහෙම කරනවා කියලා. නමුත් කරත්ත කම්කරුවා අර කරත්තෙම උඩට නැගලා කියනවා ඊට වඩා වැඩි දේවල් වලට අපි ලෑස්ති වෙලා ආවේ කියලා.

     දේශපාලනිකව  කුමන මතබේද ඇතත් කුමාරි ජයවර්ධනයන්ව සිහි නොකර මේ ‌පෝස්ට් එක දාන්න මාරස අපොහොසත් තමා.

     ඉතින් ලස්සන නොවේ. මොන කතන්දර කීවත් ගැහැනු කියන්නේ පශ්චාත් නූතන යුගයේ මාර සංදර්භයක්. කෙලින්ම ‌සාංගීක වෙළඳ භාන්ඩ තමා. කෙලින්ම  ගැහැනු ඉල්ලා සිටිනවා ඒක මරු කියා. නමුත් හද ගැස්ම ඊට වෙනස්. මොන තරම්  වෙනස් උනත් මහා දුක්කිත චරිත. ඒක මාරස කිව්වේ පිරිමි භාෂාවකින් නොවේ . කතා කරන්න ආවොත් ගැහැනු භාෂාවෙන්ම සැබෑ ජීවිත සමගත් මාරස කතා කරන්න ලෑස්තියි කියන චන්ඩි කතාව කිව්වට සමාවෙන්න. බලු බැල්ලියන්ගේ සංසර්‌‌ගේ  ඇති අදීන සම්බන්ධය කඩන්න ආකාශ වෙඩි දාන්න තරම් ශක්තියක් මාරසට නැහැ. නමුත් කියලා නිහඬ වෙන්නම්.

     කිඩිනැප් ගැන මාරස ලියලා තියනවා. අද ශරීර වෙළඳාමේ කැත වැඩ ගැන ඔබ තරුණ වියේ සිටියානම් මහා දේවල් ලියයි. කෙලින්ම අද වෙන කොට ලාංකේය මිනිස් කාන්තා ශරීර ‌වෙළඳාම අනාචාරය කියන වචනය සංකල්පයක් කරන් ඊට යටත්ව මාර විදිහට සිදුකරනවා . ඇවැසිනම් දේශපාලන නොවේ මහා මාක්ස්වාදී ලෙස පෙනී සිටින උත්තුංග මිනිස්සුන්ගේ නම් පිටින් ලියන්න මාරසට මතකය තියනවා. කෙලින්ම ගමෙන් කොළඹට ඇවිත් ස්ත්‍රීවාදය කතාකරන හැම ගැහැනියක්ම කිඩ්නැප් වගේ කියලා විතරක් නොවේ ඒකට වග කිව යුතු මහා පරංගි මාක්ස්වාදීන් සම්බන්ධවත් ‌භෞතිකව කතා කරන්න මාරසට හැකියි. 

     කෙසේ උවත් කමක් නැහැ. අනේ  තාමත් අපේ කාන්තාවො ආදරය හොය මින් අර ලිංගික වහලියන් මෙන් කවුලුවෙන් බලා ඉන්නවා. මට ආදරය හිමියි. ඒ කවුද කියලා. පිරිමින් ඒක හොයන කතනදරය ඊටත් වඩා ආදරයේ විඩාව සම්බන්ධව කතාවක්. ඇත්තටම මෙය  ලියන්න කවුලුව විවෘත වුනේ යම් ගීතයක් අසා ඒ ගීතය සමග අතීත දේශපාලනිකව පමණක් නොවේ මාරස ආදරය කරපු හැම ගැහැනියක්ම කවුලුවෙන් බලා සිටියාදෝ කියන දෙයක් දැනුන නිසයි. කවුරු කෙසේ කීවත් කලාවේ සුසරත්වයේ ආධ්‍යාත්මික ශක්තිය තමා ආදරය. ඒක නැත්නම් කොහෙද යකෝ කලාවක් කියලා කෙලින්ම අහන්නත් හැකියි. 

කව්රුදෝ අර කවුළුවෙන්
හිනාවී එබිකම් කලේ
ඒ හිනාවේ මා වෙළන්නද
මා වෙළාගෙන මට තලන්නද
ඈ හිනා වෙන්නේ

හිතින් මට බෑ ඈත යන්නට ඒ නුවන් දැහැනින් මිදිලා කවුළුවේ දොර හදින් ඇරගෙන නෙත් ලඟින් ඉන්නම් කතා නොකරන තාරකාවක් පාර කිව්වත් මම නොයන්නෙමි කවුළුවේ දොර හදින් ඇරගෙන
නෙත් ලඟින් ඉන්නම්

ගායනය - ශාන්ති ගීතදේව පද රචනය - ඩෝල්ටන් අල්විස් සංගීතය - ශාන්ති ගීතදේව Singer - Shanthi Geethadewa Lyrics - Dolton Alwis Music - Shanthi Geethadewa

https://jagathmarasinghe.wixsite.com/mare

08 05 2023



Powered by Blogger.