පිළිගන්න බැහැ ගෑණු කියනා කතා

                                          පිළිගන්න බැහැ ගෑණු කියනා කතා



        මේ කියන්නේ සිදුහත් කුමාරයා චන්නත් සමග ගිහිගේ අතහැරලා යාපු කතන්දරය තමා. නමුත් ඊට සමගාමීව සිරස කියන මාධ්‍යයෙන් මොනවාද මන්දා තවත් කෙනෙකුගෙන් ‌සිද්ධාර්ථ වෙනස් කළා. මාර්ටින් වික්‍රමසිංහගේ භව තරණය කාලේ මාරස නවය පන්තියේ. අනේ ඇවැසිනම් නම්වශයෙන් කිව හැකියි.ඕනෑම දෙයක් ක්ෂණයකින් ඉතිහාසයට එකතුවෙනවා කියන කතන්දරය කවුද නොදන්නේ. ඒක මහා මහාප්‍රානයක් වන්නේ නොදන්නා වුන් ඉන්න නිසා. 

කෙසේ උවත් කමක් නැහැ. 77න් පසු බිහිවූ තරුණ පරම්පරාව කවුද කියන කතන්දරය කියන්න සියලු දේශපාලකයෝ බයයි. එක දෙයක් මාරසට විශ්වාසයි. කතාවක් නැහැ ඇබ්බැහියට ඒ පරපුරත් පෙර සේම ඡන්දය දෙනවා අනිවා. ඒ අය ගැහැනුද පිරිමිද උභතෝ බියන්ජනකෝද කියලා කිසිදු පැලපදියම් හෝ ඒකලාගේම තුරුලේ වැඩෙන නව කොළඹ කේන්ද්‍රීය වම නොකියන වම ‌වුන කිසිවෙක් කතා නොකරනවා අනිවා. ජවිපේ ලොකුම විහිලුව ‌සෝම වංශ සහෝදරයා මහත්තයා වී දේශ පාලන පිටුවහලෙකු විදිහට ඉතිහාසය සම්බන්ධව පොතක්වත් ලියා නොගෙන හිස් අතින් බණ්ඩාක්කා කරල් දෙකක් මෙන් අත් වන වනා විත් තමාලා විසින්ම නව අනුරාධ පුරයක් බිහිකරනවා කියමින් අනුරාධ කුමාරයාට බලය දීද නොදීද යන්න අනාගත පරපුර විසඳගන්නවා ඇත කියන්නට නොහැක. අද අනාගත පරපුර ගැන කියන්නට හැක්කේ ඒක වචනයක්ද කියා නොදනිමි.‌ මේ කතා කරන්නේ අනාගත මහා පරිමාන කතා ගැනය. මතක තබා ගත යුත්තේ කතා නොකළත් කතා කළත් උත්තර පත්තර ජනතා විභාග ‌ආයතන වල ඇත කියාය. නොදකින් කියා මේ සටහන අවසාන කරන්නම්. සිසෙග්ලාට මේවා ගැන කතා කරන්නට තව කල් මදි වීමට ඉඩ ඇත එනිසා දීර්ඝායුෂ පතන්නට සිදුවෙන බව ප්‍රාග් ‌බෞද්ධ  ව්‍යාධ දේවයෝ කියත්. 77 න් පසු උත්පාද වන්නේ ගැහැනුද පිරිමිද නැතිනම් උභතෝ භියන්ජනක, උභත ලිංග වගේ නානා අතීත බොම්බයි මටයි  කුමටද? සීනිනම් සීනි. පැනිනම් පැනි. ඇඹුල්නම් ඇඹුල්. ආදරේ නම් ආදරේ. වෙරයන නම් වෙරය. මිනිස්සු කවුරු වුනත් ආදරයට ආදරෙයි. නමුත් ආදරයේ කුහක කම් වලට උත්තර මාරසේ නැහැ. ඒකට උත්තර මිනිස්සු හෙවත් ජනතාව ගාවම ඇති. නැතිනම් මේච්චර ගමනක් ඉදිරියට එන්න බැහැනේ මිනිස්සුන්ට. 75න් පසු බිහි වූ තරුණයන් ගැන 77 අභිෂේකය ගැන නම් ගම් ඇතුව මාරස ඉදිරියේ දී ලියාවී නොවේ ලිය වේවි. හෙටත් සඳ උදා වී රැයක් පැමිනේවි. ඒත් අනිද්දා එළිවේවි. එලි නොවුනත් මොනවා හරි විය යුතුමයි. ඒ චලිතයේ හැටි.

⋆⋆⋆ පිළිගන්න මම ඡන්න ⋆⋆⋆⋆⋆⋆

පිළිගන්න මම ඡන්න ඇමති වෙමී මා එක්ක ගියෙ ඊයෙ සිදුහත් හිමී පිළිගන්න මම ................ පිළිගන්න මම ඡන්න ඇමති වෙමී (පණ වාගෙ රජ දේවි හඬවා තියා හිතුවාද හොර රහසෙ යාවි කියා) // නොබලාම අර පුංචි කුමරා දිහා - කුමරා දිහා පිළිගන්න මම ................ පිළිගන්න මම ඡන්න ඇමති වෙමී (අසු ගංගා තීරේදි හැපිලා මළා රජ ගෙයම අමු සොහොන වාගේ වෙලා) // පිළිගන්න බැහැ ගෑණු කියනා කතා - කියනා කතා පිළිගන්න මම ................ පිළිගන්න මම ඡන්න ඇමති වෙමී
https://youtu.be/Klx9xKIUMxA?list=RDKlx9xKIUMxA
https://bit.ly/3iL1dhb


Powered by Blogger.