රොබට් මැප්ලෙතෝප්ගේ මරණයෙන් වසර 30 කට පසුව

   රොබට්මැප්ලෙතෝප්ගේ මරණයෙන් වසර 30 කට පසුව

   ඡායාරූප ශිල්පියාගේ වරක් තහනම් කරන ලද පින්තූර කම්පනයට පත් කිරීමේ බලය නැති වී ඇති අතර, එය ඉක්මවා ගිය ඒකාකාරී කෘති වලිිින් පෝෂණය වී යැයි  විචාරකයෙක් තර්ක කරයි. මාරස සයිබර් රස්තියාදුවේදී මේ ඡායාරූපයට ඇස හිටියේද ඒනිසයි.

රොබට් මැප්ලෙතෝප්ගේ මරණයෙන් වසර 30 කට පසුව, පුරාවෘත්තය තවමත් ඡායාරූප අඳුරු කරයි . ඇමරිකානු වසංගතයේ උච්චතම අවධියේදී ඒඩ්ස් රෝගයෙන් 42 හැවිරිදි ඔහුගේ වියෝව, ඔහුගේ ලිංගික ආක්‍රමණශීලී කලාවේ සත්‍යතාවට ටැබ්ලොයිඩ් මුද්දරයක් ලබා දුන්නේය. එම අවස්ථාවේදීම ඔහු කලාත්මක නිදහසේ ප්‍රාණ පරිත්‍යාගිකයෙකු ලෙස සංකේතවත් කළ දේශපාලන මතභේදය ඇති විය:

 මේ සම්බන්ධව ලියන්න ගියොත් ඒඩ්ස් වලට බය නැහැ කියලා එකිනෙකා මාරසටත් චෝදනා එල්ල කරනවා නියතයි. සත පහකට වැඩක් නැති විදිහට ඒ වාද සංවාද මාරස ප්‍රතික්ෂේප කරනවාද නියතයි.  කෑමයි බීමයි ලෑමයි  සමග ජීවිතයෙන් සතුටුවන මිනිසාට ලිංගික නිදහසේ ධනේශ්වර ආධිපත්‍ය දානවාට මාරස කෙලින්ම විරුද්ධයි. ඒකත් කෑම බීම හුස්ම ගැනීම වගේ දෙයක්ම තමා. ‌පවුල පෞද්ගලික දේපල සම්බන්ධව සිසැග් හෝ  සිසැක් මෙනවා කිව්වත් කම් කිම්. ඒක තමා මේ උභතෝකෝටිකයි කියන කතාව සාමාන්‍යය  බවත් ඒක දේශපාලන ගේමක් බවත් අපට කියාදුන් පොත.

   කාරි නැහැ. සයිබර් රස්තියාදුවේදි මෙයා සහ මෙයා ගැන සකල විස්තර මාරස දැම්මා. මේ ඡායාරූපය වදිනවා තමා. ඉතිරිවා හොයාගන්න වෙබ් ඇඩිරස් දාන එක මාරසේ මාරයාගේ සිරිතක් තමා."Has Robert Mapplethorpe’s Moment Passed?" ලිපිය හොයාගෙන  යන්න 

    .කතාවක් නැහැ  කලාත්මක නිදහස සඳහා දිවි පිදූවෙකු ලෙස දේශපාලන මතභේදයක් මැද ලිංගික නිදහස වෙනුවෙන් දිවි පිදූවද නැතිද යන්නත් මාරසට ඇවැසි නැහැ.නමුත් ඒක සමාජයට ඇවැසියි තමා. ඉතින් මේ ඡායාරූපය දැම්මා  අම්මා තාත්තගේ ආදරයේදීත් ලිංගික මානසිකත්වය තියනවා තමා. ඒ්ත් විෂම ලිංගික හෝ  සම ලිංගික ආදරයෙන් පමණක් නොවේ බයි කිව්වත් ඒක ඒහෙම තමා. ඒක මානව අයිතියක්. ඒ ගැන නව පරම්පරාව දැනුවත් විය යුතුයි . කාට හරි දැනුවත් වෙන්න ඇවැසිනම් ඇස් දෙක පියාගෙන හිතන්න. දැන් මොකක්ද වඩාත්ම අවැසි කියා.  විරෝධයක් තියනවානම් ලියන්න. 

  මාරස තම තමන්ගේ පවුල් වලින්ම උත්තර දෙන්නම්. කාගෙන්වත් නොවේ ත්‍රීපිටකයෙන්ම. ඇවැසිනම් වටහාගත් පමණින් බයිබලයෙන්ද උත්තර දෙන්නම්. කෙලින්ම කියනවා සුද්දා ආ දා පටන් අපේ ත්‍රී පිටකය සහ සිංහල බෞද්ධයෝ කතා කරන්නේ හෙළ තී පිටකය නොවේ. ක්‍රිස්තියානි ඇස් වලින් ඒ දෙස බලන්නේ. පිස්සු හැදෙයි කිව්වාලු. මේ මාරස කතා කරන්නේ සැබෑ ත්‍රී පිටකයෙන් තමා. මතක තබා ගන්න විනයවාසීන්ගෙන්වත් පසුව විනයවාදය උස්සාගත් කාලෝගේ ආත්මයේ පරංගි මාක්ස්වාදීන් කියවනකෙට දැනන ත්‍රී පිටකයෙන් නොවේ. ඒවා මැද්දට ගොනුවී සිටින හසරක් නොදත් ජවිපේ කොවූර් සහ කාලෝපොන්සේකාලාගේ ත්‍රී පිටකයෙන්ද නොවේ. බඩ වියත රැක ගන්න තැත්කන දුප්පත් මානසිකත්වයක් ඇති ත්‍රී පිටකයෙන්ද නොවේ. කෙලින්ම ගෞතම බුදුනුවන් වහන්සේ නැවත උදානත්වයට නැංවූ    ත්‍රී පිටකයෙන් තමා 

   .හරිම ආසයි ඩබ්ලිව එස් කරුනාරත්න ‌පමනක් නොවේ අර ජීවිතය විබේදනයකර බුදුනුවන් ගැන කතා කල වික්‍රමභාහු කියන ඇත්ත කියන්න උත්සහා කරන සහෝදරයාගෙන් යමක් අහන්න. අත් හැරිය යුත්තේ කොතනදිද  සම්බන්දව ඔබ තුමා ලියා තියනවා. ඔබ සහෝදරයා කොහේ ඉන්නවාද කියලාවත් මාරස දන්නෙ නැහැ. දන්නවානම් එනවා ආදරය කරන්න. ඒ කියන්නෙ ඔබ තුමාට කරදර කරන්න. නමුත් ජීවතුන් අතර සිටිනවානම් යථාකාරී තථාකාරී ගුනය බුදුනුවන් සහ මාක්ගේ ඒකත්වයත් විසංයෝජනයත් ගැන කියන්න. මොකද ඔයාවිතරයි මාරස දකින විදිහට බුදුනුවන්ව  අල්ල ගන්න ගියේ . ඔයා පමනක් නොවේ නලින්ද සිල්වත්  අල්ලන්න ගියා තමා. ඔය දෙන්න ා තරහාද මන්දා. නමුත් දෙන්නම ඇල්ලුවා පැති දෙකකින්. අපට දෙපැත්තෙන්  වැඩක් නැහැ. කෙලින් ලියන්න. බුදුනුවන් සහ මාක්ස් ගැන. ලිව්ව දේ  වල අතුරු ඵලය මාරස ඒක තේරුන් ගන්නකන් අහනවා. නුඹලාගේ සමාජ පක්ෂ සංවිධාන දෙයක් තේරුන් ගන්න හැකි බයිලයක්වත් කියලා මාරස පිළිගන්නේ නැත්තේ ඇයි කියන්න 

“ජීවිතෙන් මගෙ ජීවිතෙන් මගෙ

ජීවිතෙන් නෑ පලක්

ඒ ලෙසින් සිතුනාට නෑ තව නෑ

මෙමා මැරෙනා හැඩක්.

https://youtu.be/MUYuQpSpmCU

10 04 2023








Powered by Blogger.