පාරි ශුද්ධ .....

                                                          පාරි ශුද්ධ  .....


මේ තායිලන්තයේ බැන්කොක් ඡායාරූප ශිල්පියෙකුගේ වැඩකි. මගේ ඇස ඇයි මෙතැන හිටියේ. 

     මේ ඇවිත් තේරවාදයෙන් පිට මහායාන කියන භික්ෂූ නාමික කුලකයක අයෙක් වන්නට හැකියසටහනට ඒ අදාල නැතසටහනට අදාලවන්නේ උන්වහන්සේගේ සිත දුම් රැලි කරමින් විශ්වීයත්වයට මුදා හරින බව පමණිලාංකේය බොහෝ යතිවරුන් මෙසේ බව හඟිමිමීට විරුද්ධව යම් යතිවරයෙක් මාරසින් ප්‍රශ්න කිරීමට එනවානම් මාර කැමතියනමුත් කොන්දේසි සහිතයපළමුව ස්ද්ධාරථයෝ දුම් බීමට හෝ මත් පැන් හෝ වෙන කිසිවක් ශරීර ගත කරගැනීමට  අවසර දුන්නේ කොහේද කියා වගේ සරල ග්‍රාම්‍ය ගැටලු නොවේඅවසර කියන කතාව බුදුනුවන් කිසිම තැනක ගාවා ගෙන නැත.නමුත් ගෞතමයානන් විසින්ම තේරුම් බේරුම් කළ සදාතනික ඉගැන්වීම්ද තිබෙන බව මාරස නොදන්නවා නොවේ. ඒවා  සර්කානිලා හරහා අංගුලිමාල සූත්‍රය දක්වා දැක්මවල් මගින් නැවත ජනගත කරන්නට මාරසට බඩේ ගෑස්ටික් නැතිනම් රත්පිත් උන්මාදය නැත කියා දන්නෝ දැනගත්තාම ඇතිය. නමුත් කිසිවෙක් කියන්නට හැක මේ ඡායාරූපයේ භික්ෂුව ගමන නවත්තගෙන කියලා. බුදුනුවන්ගේ සහ මාක්ස්ගේ විශිෂ්ටම චින්තනයක් තමා තමන්ගේ දේ කියනවාට වඩා තමන්ට තියන ගැටලු වලට තමන් ගත් පියවර මිනිස්සුන්ගෙන් අහලා සැබෑව ශාක්ශාත් කරගැනීම විතරක් නොවේ ඒ සැබෑවත් බෙදලා දීම. 

www.jagathmarasinghe.com

30 10 2022


Powered by Blogger.